අද දිනයේ පැවැත්වීමට නියමිත ජාතික රණවිරු සැමරුම් උත්සවයට අදාලව පොලිිය විසින් නිකුත් කර ඇති රථවාහන සැලැස්ම.
2026.05.19 අද දින ජාතික රණවිරු සැමරුම් දින උත්සවය ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ක්‍රිඩාංගනයේ රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට නියමිතව ඇත.
එම කාලසීමාව තුල ක්‍රියාත්මක කිරීමට නියමිත රථ වාහන සැලැස්ම පහත පරිදි වේ.
2026.05.19 වන දින සවස 03.30 සිට කොළඹින් පිටවීම පොල්දූව හන්දියෙන් සහ කොළඹට ඇතුළුවීම කියැහෑම් හන්දියෙන් රථ වාහන ගමනාගමනය සීමා කිරීම හා රථවාහන පහත විකල්ප මාර්ග වෙත යොමු කිරීම අවස්ථානුකූලව සිදු කරනු ලබයි.
විකල්ප මාර්ග :-
පාර්ලිමේන්තු මාර්ගය හරහා කොළඹ සිට පිට වීමට පැමිණෙන වාහන පොල්දූව හන්දියෙන් බත්තරමුල්ල, පාලන්තුන, කියැන්නෑම් හන්දිය හරහා ගමන් කිරීමට හැකියාව ඇත.
- කියැන්නෑම් හන්දියෙන් කොළඹට ඇතුළුවන වාහන පාලන්තුන, බත්තරමුල්ල හරහා ගමන් කිරීමට හැකියාව ඇත.
රජමල්වත්ත දෙස සිට බෝධිරාජ මාවත ඔස්සේ පැමිණෙන වාහන බත්තරමුල්ල මාර්ගයට පැමිණ අවශ්‍ය මාර්ගය ඔස්සේ ගමන් කිරීමට හැකියාව ඇත.
බස් රථ හා ට්‍රක් රථ ගාල් කිරීම :-
ජපන්මිත්‍රත්ව පාර හන්දියේ සිට කිඹුලාවල හන්දිය දක්වා.
ජපන්මිත්‍රත්ව පාර විදුලිබල මණ්ඩලය අසල සිට පැලවත්ත හන්දිය දක්වා.
නොදකින් මූ
ReplyDeleteයුද්ධයට නායකත්වය දුන් මහා රනවිරූ ලපයා පැමිනෙන විට එහෙම ආරක්ෂාවක් නොදී පුලුවන්ද ?
ReplyDeleteකාලකන්නි පාහරයා ... හෙන ගහපන් ... බලාපිය තොබේ මූනේ කැත ...
ReplyDeleteසිංහල ජටහික ගොන් අවස්ථාවදී පොන්න ජාතියක් කියලා තේරෙනවා මේවාගේ මීහරකෙක් නායකයෙක් කරපු විදිහ දැක්කම ... මූට බැනලා වැඩක් නෑ ... මූ කළේ අවස්ථාවෙන් ප්‍රයෝජනේ ගත්ත එක්ක .. පෙන්නේ නැද්ද මේකාගේ මූණ දැක්කම මහා ලෝකොත්තර කපටියෙක් කියලා තේරෙන්නේ නැද්ද...
ReplyDeleteසිංහල ජාතිය ගොන් අවස්ථාවදී පොන්න ජාතියක් කියලා තේරෙනවා මේවාගේ මීහරකෙක් නායකයෙක් කරපු විදිහ දැක්කම ... පෙන්නේ නැද්ද මුන්ගේ ඉන්න සෙට් එක , එකෙක් විදෙස ඇමති , වචනයක් කතාකරගන්න බෑ පුහු මාන්නේ විතරයි .. අනිකා හරිණි .... ලිංගික ඇරියස් ගොඩාක් එක්ක ජීවත් වෙන හිස උදුම්මා ගත්ත හිස් ගැනියෙක්. නමුත් මුන්ට බැනලා වැඩක් නෑ ... මූන් කළේ අවස්ථාවෙන් ප්‍රයෝජනේ ගත්ත එක්ක .. පෙන්නේ නැද්ද මේ අනුරගේ මූණ දැක්කම මහා ලෝකොත්තර කපටියෙක් කියලා තේරෙන්නේ නැද්ද...
ReplyDeletevery true
Deleteappata siri kotata giya kalak. hariyata mu yude dinuwa wage. pal hora
ReplyDeleteකෙබර කොට්ස්ගේ ජනප්‍රියත්වය වෑඩිවෙන්නෙ හිටු කියලා. ජනතාවට නෑති කිසිම දෙයක් අපිට එපා කියලා කව්ද කිව්ව කියලත් මතකයි.
ReplyDelete