නුවරඑලිය තැපැල් කාර්යාලයේ සවි කර තිබු අකුණු සන්නායකය සොරකම් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නුවරඑලිය පොලිසියට ලද පැමිණිල්ලක් මත නුවරඑලිය කොට්ඨාශභාර ජේෂඨ පොලිස් අධිකාරි සමරකෝන් බණ්ඩර මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරි 01 චන්දන බස්නායක මහතා ඇතුලු පොලිස් කණ්ඩායමක් විසින් විශේෂ විමර්ෂනයක් ආරම්භ කර ඇත.
පෞරාණික වටිනාකමකින් යුක්ත බව පවසන අකුණු සන්නායකයේ සිට පොළව දක්වා ඇද ඇති තඹ සහිත යකඩ පට්ටමක් කැඩී ඇති බවට එම තැපැල් කාර්යාලට ප්‍රතිසංස්කරණට පැමිණි නිළධාරින් විසින් උසස් නිළධාරින්ට ඒ බව දැනුම් දිමෙන් පසු මධ්‍යම පළාත් පුරාවිද්‍යා කොමසාරිස්වරයා විසින් ඒ පිලිබදව විමර්ෂණයක් සිදු කරන ලෙස නුවරඑලිය පොලිසියට 2026.04.29 දින ලිඛිතව පැමිනිල්ලක් කර ඇත.
ඩයි මයිනා ලෝකෙ ලොකුම පක්ශ අරමුදල හදනවා ශුවර්
ReplyDelete100%. ඕකා නාකියා, ඉක්මනට මැරෙන බව අමතක වෙලා, ඩිමෙන්ෂියා නිසා.
Deleteබත් මුට්ටි හොරැන්ට ඔවත් වැඩද
ReplyDelete