විපක්ෂය නියෝජනය කරන කැපී පෙනෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ආණ්ඩු පක්ෂය සමඟ එක්වීමට සූදානම් වන බවට දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
ඉහළ පෙළේ දේශපාලන කවයන්හිදී පසුගිය සතියේ අවස්ථා කිහිපයකම මේ ගැන වැඩි අවධානයක් දක්වා වී ඇත.
දීර්ඝ කාලයක් තිස්සේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මෙම මන්ත්‍රීවරයා, ආන්දෝලනාත්මක සිදුවීම් රැසකදී ප්‍රමුඛ පෙළේ මතධාරියෙකු ලෙස කැපී පෙනෙන කාර්යභාරයක් ඉටුකළ පුද්ගලයෙකි.
මෙම ප්‍රචාරයන් සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රබලයෙකුගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, එවැනි තොරතුරු පැතිර ගියද ඒවායේ සත්‍යතාවයක් මෙතෙක් තහවුරු වී නොමැති බවයි.
කෙසේ වෙතත්, "ආණ්ඩුවට වැඩ කිරීමට ප්‍රමාණවත් දක්ෂයන් පිරිසක් නොමැති නම්, ඔවුන් කොහෙන් හෝ දක්ෂයන් සොයා ගැනීමට උත්සාහ කිරීමේ වරදක් අප දකින්නේ නැහැ," යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

හර්ශෂ්
ReplyDeleteඉරාන් කියන පල්ලි කාක්කා මහබැංකු වංචාව වෙද්දී නියෝජ්‍ය මුදල් ඇමති. හර්ශ කියන්නේ මුදල් ඇමති. තකට තක. හොර තක්කඩි කාලකන්නි ඩබලක්.
Deleteතවත් බෝන් අගේන් ක්‍රිස්තියානි කල්ලියේ එකෙක් වෙන්න ඈති.....මේ ඔක්කොම (ජෙප්පෝ ඈතුලුව ) මෙහෙයවන්නේ කොටි ඩයස්පෝරාව....මොකද කොටි ඔක්කොම බෝන් අගේන් ක්‍රිස්තියානි .....යුරෝපා රට්වල සුද්දෝ කොටින්ට යුද්දෙට සහය දෙනගමන් උන්ගේ ආගම වෙනස් කරපු එක තමා කලේ ......ඔන්න දෑන් ප්‍රතිපල.....මුලු ලන්කාවෙන්ම බුද්දාගම තුරන් කරන තෑනට ඈවිල්ලා.......සින්හල බෞද්දයා මෝඩයි නිවටයි ...
ReplyDelete"සිංහල බෞද්ධයා" කියලා ඉස්සෙල්ලා හරියට සිංහලෙන් ලියන්ඩ ඉගෙන ගනින්, ගොනා.
Deleteකොටි ඔක්කොම බෝර්න් අගේන් ක්‍රිස්තියානි විතරක් නෙමේ. ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි, කතෝලික, ඇතුලු සියලුම කුරුස සෙට් එක ඇතුලත්.
Deleteකාඩිනල්ට බනින්න එපා. අපේ ආගමේ උත්තමයට බනින්න එපා. මාලිමාවේ සහ ලංකාවේ ඉස්ලාම් අන්තවාදය වහලා දාලා බෞද්ධ ගොන් හැත්තගේ කර උඩට පාස්කු ගේම දෙන්න කාඩිනල් උතුමන් කොච්චර සේවයක් කරාද. අනිත් එක ඉස්ලාම් සෙට් එක කාඩිනල්ව පාප්ප තනතුර අරන් දෙන්න සුපිරි සප් එකක් දුන්නේ. කොහෙද වතිකානුවට වැඩේ මාට්‍ටු වෙලා වැඩේ පොඩ්ඩක් ගැස්සුනා නේ.
Delete