ආණ්ඩුවට එක්වෙනවාද.. හර්ෂද සිල්වාගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

 

තමන් ආණ්ඩුවට එක්වන බවට මේ දිනවල පැතිර යන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

තමන් සැමවිටම කටයුතු කරන්නේ තමන්ට ඡන්දය ලබාදුන් දහස් සංඛ්‍යාත ජනතාවගේ ගෞරවය ආරක්ෂා වන පරිදි බව ඒ මහතා අවධාරණය කර සිටියි.

තමන්ගේ දේශපාලන ස්ථාවරය පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, තමන් සැමවිටම "අලුත් දේශපාලන" සංස්කෘතියක් විශ්වාස කරන බවයි. 

ඒ අනුව, ඕනෑම කරුණකදී හොඳ දේට හොඳ යැයි කීමටත්, නරක දේ නරක ලෙස විවේචනය කිරීමටත් තමන් පසුබට නොවන බවත්, ඇතැම් පිරිස්වලට මෙම සෘජු දේශපාලන ප්‍රතිපත්තිය දිරවා ගැනීමට අපහසු වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

විශේෂයෙන්ම පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස තමන් එම තනතුරේ ගෞරවය රැකෙන පරිදි කටයුතු කරන බවත්, ඇතැම් පිරිස් එම වෘත්තීයවේදී හැසිරීම වැරදි ලෙස අර්ථකථනය කරමින් තමන් ආණ්ඩුවට යන බවට කටකතා පතුරවන බවත් හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය. 

ආණ්ඩුවට තමන්ව අවශ්‍ය බව පැවසීම මගින් යම් ගෞරවයක් දැනුනද, තමන් කිසිසේත්ම තමන්ව පත්කළ ජනතාවගේ විශ්වාසය කඩ නොකරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

එබැවින් මෙවැනි අසත්‍ය කටකතාවලට නොරැවටෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටි මන්ත්‍රීවරයා, තමන් දිගින් දිගටම පාර්ලිමේන්තුවේදී මෙන්ම ඉන් පිටතදී ද ජනතාව වෙනුවෙන් හඬ අවධි කරන බව අවධාරණය කළේය.

10 Comments

  1. ගිලෙන නැවෙන් මීයෝ පනිනවා මිසක් ගිලෙන නැවට මීයෝ ගොඩ වෙන්නේ නෑ

    ReplyDelete
  2. හර්ස පකයො තෝ වගේ සෙවල ගොබ්බ මෝඩ හුත්තෙක් මාලිමා කල්ලියට තමයි ගැළපෙන්නෙ. අර රනිලට ගහන්න ඕන තෝ වගේ කැරියෙක්ට ටිකට් එක දීල දේසපාලනේට ගෙනාවට.

    ReplyDelete
    Replies
    1. පලයන් පිස්සො යන්න, මම සජබයෙක් වත් මාලිමාවෙක්වත් නෙවෙයි. ඒත් හර්ෂ වගේ රත්තරන් බුද්මිධිමත් මිනිස්සු මිනීමරු පක්ෂවලට කොහොම ගලපන්නද.

      Delete
    2. Absolute gospel truth. Harsha is a blunt, stupid idiot. Just a scarecrow

      Delete
  3. ඔබ හරි. හර්ශ කියන්නෙ කිසිම පෞරුශයක් හෝ බුද්ධිමත්බවක් නැති මිනිහෙක්. විශය දැනුම ටිකක් විතරයි තියෙන්නෙ.

    ReplyDelete
  4. Harsha is an intellectual. He deserves a responsible position somewhere. Country should make use of his knowledge and expertise

    ReplyDelete
  5. Whoever says what Harsha is valuable and good person to whichever side he chooses. Work for the country man!

    ReplyDelete
  6. සිරස නමැති තුප්පහි පඩංගු නාලිකාවෙන් උස්සාලා, හදලා, ප්ලාන්ට් කරපු තවත් එක් මදාවියෙක් ... පුහු බුද්ධිමතෙක් ... අභියෝග ආවම පැනලා යන කුහකයෙක්.. ලොකු ටෝක් දෙන ... එලිට් වගේ ඉන්නා හදන හිස් මිනිහෙක් ... සිරස කියන කුපාඩි නාලිකාව අනුරයාට කෙලින දවස තමයි බලන්න ඕනා .. දැන්වත් ඔය ජනම්ධය නාලිකා ටිකට උන්ගේ රස්සාව කරන්න දීපන් .. ඔය පක්කු සෙට් එකම ( කුඩු රෙනෝ , ඇඩ් දිලිතා ) රේගුලේට් කරපන් ... ඕක කරලා මේ රටේ විනයක් හදපන් ... මොන රෙද්දක්ද ඔයි මේ කරන්නේ ....

    ReplyDelete
  7. When he had nothing to do and no job, hon. Ranil W helped him by taking him in via the national list. The low life Harsha betrayed Ranil too.

    ReplyDelete
Previous Post Next Post