පාර්ලිමේන්තුව ඇතුළත සහ ඉන් පිටත මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ජනාධිපතිවරයා සහ රජය කෙරෙහි ජනතාව තුළ වෛරයක් ඇති කිරීමටත්, ආණ්ඩුව අපහසුතාවට පත් කිරීමටත් කටයුතු කරන පිරිස්වලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂන මහතා පවසයි.
මෙලෙස "ටොම් පච" පතුරවන විපක්ෂයේ නායකයන්ට දැන් ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම හමුවට ගොස් කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව ඇති බවත්, එහිදී වැරදිකරුවන් වන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධුරය මෙන්ම ප්‍රජා අයිතිය අහෝසි කිරීමට ද කොමිසමට බලය ඇති බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
2009 වසරේ සිට මේ දක්වා සිදු කර ඇති සියලුම ගල්අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලීන් පිළිබඳව මෙන්ම, ටෙන්ඩර් පටිපාටිවලින් බැහැරව හිතවතුන්ට ගල්අඟුරු සැපයීමේ කොන්ත්‍රාත් ලබා දීමෙන් සිදු වූ දූෂණ සම්බන්ධයෙන් සාක්ෂි සහිතව ඔප්පු කිරීමට රජය සූදානම් බව මන්ත්‍රීවරයා පැවසීය.
මෙම විමර්ශන අවසානයේදී ප්‍රජා අයිතිය අහෝසි වන්නේ ගල්අඟුරු විෂය භාරව සිටි හිටපු ඇමතිවරුන් වන ජෝන් සෙනෙවිරත්න, පාඨලී චම්පික රණවක, පවිත්‍රා වන්නිආරච්චි, අජිත් පී. පෙරේරා හෝ කාංචන විජේසේකර යන අයගෙන් කාගේද යන්න දැකගත හැකි වනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.
මීට අමතරව, ඕස්ට්‍රේලියානු අපනයන සංවර්ධන ආයතනය වෙත ගෙවිය යුතු ඩොලර් මිලියන 2.5ක ණය සේවාකරණයකදී සිදු වූ තාක්ෂණික දෝෂයක් මුල් කරගනිමින් විපක්ෂය ජනාධිපතිවරයාට සහ ඇමතිවරයාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් සමාජය තුළ වැරදි මතයක් ඇති කිරීමට උත්සාහ කරන බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
ආණ්ඩුකරණයේදී මෙවැනි තාක්ෂණික හා දේශපාලනික ගැටලු මතුවන බවත්, රජය ඒවාට නිසි පිළිතුරු සපයමින් ඉදිරියට යන බවත් අසිත නිරෝෂන මහතා වැඩිදුරටත් කියා සිටියේය

කෙබර කොටා ගෙන්ම පටන් ගනිමු. අවවාදයට වඩා ආදර්ශය උතුම්
ReplyDeleteමුන් මැරෙන්නේ පණුවෝ ගහලා කුණුවෙලා, පච පච ගාලා.
Deleteඅනිවාර්යෙන් මුගේ නැහැ එකාගෙන් පටන් ගන්න කියමු මුන්ට ලජ්ජා නැ බංකොලොත් වුනු රටකින් මේ මේ වගේ හොර කන්න
Delete
ReplyDeleteආරියතිලක
බොහොම හොඳ යෝජනාවක්! 2024 ජනාධිපතිවරණයට හා පාර්ලිමේන්තුව මැතිවරණයට රටේ ජනතාවට ජනාධිපතිවරයා විසින් කියන ලද බොරු(පච)
හා දෙන ලද බොරු (පච)
පොරුන්දු පිළිබඳව, ප්‍රථමයෙන් ම දේශපාලනික වශයෙන් බොරු කීම සම්බන්ධව ප්‍රජා අයිතිය අහෝසි කීරීමට ප්‍රථම සුදුසුකම, වත්මන් ජනාධිපතිවරයා සපුරා ඇති බව කිව යුතු ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157අ ව්‍යවස්ථාව ප්‍රකාරව ජවිපෙ හා මාලිමා නායකයන්ට හා සාමාජිකයන්ට ප්‍රජා අයිතිය අහෝසි වීමට අදාළ කරුණු හා දෙපොළ රාජසන්ත වීම ද දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම්වලට භාජනය වීමට ආණ්ඩුව විසින් ම හේතු සම්පාදනය කොට දී ඇත්තේ ය.
ඒ පිළිබඳව නැවත මෙසේ අවධාරණය කරමු.
බටලන්ද කොමිෂන් සභා වාර්තාව මේ ආණ්ඩුවේ කැව්බිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද හේතුවෙන් ද, පාර්ලිමේන්තුවේ සභා ගත කිරීමෙන් ද, බටලන්ද කොමිෂන් සභා වාර්ථාව ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුව පිළිගෙන ඇත. බටලන්ද කොමිෂන් සභා වාර්ථාවේ සමාප්ති නිරීක්ෂණ සටහන් යටතේ ජනතා විමුක්ති පෙරමුණ රජයට විරුද්ධව ත්‍රස්තවාදී ක්‍රියා කළ බව පැහැදිලිව සඳහන් කොට තිබේ. මේ කරුණින් ජනතා විමුක්ති පෙරමුණ රාජද්‍රෝහී ක්‍රියා කළ බව රාජ්‍ය බලය පැහැර ගැනීමට ත්‍රස්තවාදී ක්‍රිය කළ සංවිධානයක් බව ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුව පිළිගෙන ඇත.
මෙකරුණින් ආණ්ඩුක්‍ර්ම ව්‍යවස්ථාවේ 157අ ව්‍යවස්ථාවේ (1),(2),(3), (4),5, (6) ව්‍යවස්ථා ප්‍රකාරව, ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය ද එම පක්ෂය ප්‍රධාන දේශපාලන ධාරාව ලෙස නිත්‍යානුකූල බවින් යුතුව ක්‍රියා කරමින් ඇති ජාතික ජන බලවේගය පක්ෂය ද හා ජනතා විමුක්ති පෙරමුණට හා ජාතික ජන බලවේගයට සම්බන්ධ සියලු සංවිධාන , මෙම පක්ෂ දෙකේ ම චංචල නිශ්චල සියලු දේපොළ ද අරමුදල්, බැංකු ගිණුම්, පාර්ලිමේන්තු මන්‍ත්‍රීධූර, පලාත් පාලන මන්ත්‍රී ධූර,
2024 පාර්ලිමේන්තු මැතිවරණ ජාතික ජන බලවේගයේ
නාම යෝජනා පත්‍රය ද, 2025 පාලාත් පාලන මැතිවරණ නාම යෝජනා පත්‍රය (මාලිමාවේ) බල රහිත කිරීම ද, අනුර කුමාර දිසානායක වත්මන් ජනාධිපතිවරයා ජවිපෙ පක්ෂයේ හා ජාතික ජන බලවේගය පක්ෂ දෙකේ ම නායකයා බැවින්, 2024 ජනාධිපතිවරණයේ ජාතික ජන බලවේගය පක්ෂයේ නාම යෝජනා පත්‍රය බල රහිත කිරීමෙන් ජනාධ්පතිධූරය ද බල රහිත කළ හැක්කේ ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2 වන උපලේඛණය ප්‍රකාර දිවුරුම ප්‍රකාරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 165 ව්‍යවස්ථාව උල්ලංඝනය වීම මත, ජනතා විමුක්ති පෙරමුණෙහි හෝ ජාතික ජන බලවේගය පක්ෂයේ හෝ සාමාජිකත්වය දරණ රාජ්‍ය නිළධාරීන්ගේ රැකියාව් ද බල රහිත කොට රැකියාවෙන් නෙරපා හැරිය හැක. ඔවුන්ගේ චංචල නිශ්චල දේපොළ යම් පමණකට රජසන්තක කළ හැක්කේ ය. එපමණක් ද නොව දණ්ඩ නීති සංග්‍රහයයේ 114,115,116,117,118,119,120,121,122වගන්ති ප්‍රකාරව රාජද්‍රෝහී වරද මත ක්‍රියා කොට 1987/88/89 ජවිපෙ කැරල්ලට සම්බන්ධ වූ ජවිපෙ සාමාජිකයන්ට දඬුවම් කළ හැක. උපරිම මරණීය දණ්ඩනය ද, අවුරුදු 20 ක් දක්වා හිර දඬුවම් ද සියලු දේපොළ රාජ සංතක කිරීමට ද හැකියාව ඇත්තේ ය. අනුර කුමාර දිසානායක වත්මන් ජනාධිපතිවරයා ජවිපෙ 1987/88/89 කැරැල්ලේ සිටිය බව ඔහු විසින් ම වාචිකව කියන ලද බව අප දැක ඇත. එම කැරැල්ලට සම්බන්ධව, දැනට ජීවතුන් අතර සිටින සියලු ජවිපෙ සාමාජිකයන්ට (දැනට පක්ෂයට සම්බන්ධ කම් නැති අයට ද) දණ්ඩ නීති සංග්‍රයේ ඉහත දැක්වූ වගන්ති ප්‍රකාරව නඩු පවරා දඬුවම් කළ හැක.
වත්මන් ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලයේ ප්‍රධානයා වශයෙන්, බලලන් ද කොමිෂන් සභා වාර්ථාව, කැබිනට් මණ්ඩලයේ පිළිගැනීමෙන් ජනාධිපතිවරයා ජවිපෙ දෙවැනි කැරැල්ලේ ත්‍රස්තවාදී ක්‍රියා කළ බව, විවාදයකින් තොරව ඔප්පු කොට හමාර ය. එය අධිකරණයේ දී ඔප්පු කිරීමේ භාරයක් නැත. බටලන්ද කොමිෂන් සභා වාර්තාවෙන් කියවෙන ජවිපෙ ත්‍රස්තවාදී ක්‍රියා කළ බව ජනාධිපතිවරයා ඇතුලු අමාත්‍ය මණ්ඩලය පිළි ගැනීමෙන් ම එය ඔප්පු කොට හමාර ය. ඒ හේතුවෙන්
157අ ව්‍යවස්ථා ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේ දී හෝ අභියාචනාධිකරණයේ දී හෝ ජවිපෙ ත්‍රස්තවාදී ක්‍රියා කළ බව ඔප්පු කිරීමේ භාරය, සැකයකින් තොරව ඔප්පු කිරීමේ භාරයෙන්, ද නිදහස් ය. හෙවත් ජනාධිපතිවරයා හා ඔහුගේ අමාත්‍ය මණ්ඩලය විසින් ජවිපෙ රාජද්‍රෝහී ත්‍රස්ත සංවිධානයක් බව
ඔප්පු කොට දී ඇත.
වත්මන් ජනාධිපතිවරයා රාජද්‍රෝහී ත්‍රස්තවාදී සංවිධානයක නායකත්වය දරමින් ජනාධිපති ධූරය දරන බව මෙකරුණින් ඔප්පු කර ඇත්තේ ජනාධිපතිවරයා විසින් ම ය. ලෝකයේ ත්‍රස්තවාදී සංවිධානය නායකත්වය දරමින් ජනාධිපතිධූරක් දරණ එක ම රට ශ්‍රී ලංකාව බව ද මෙකරුණින් ඉතිහාස ගත වනවා ඇත.
ත්‍රස්තවාදී කල්ලියක විසින් හෝ ත්‍රස්ත කල්ලියක, නායකත්වය දරණ පුද්ගලයෙකු විසින් හෝ එම ත්‍රස්ත කල්ලියේ දර්ශනය අත් නො හැර, කවර කාලයකවත් සාධාරණය කරන ලද බව ලෝක ඉතිහාස ය ඔප්පු කොට නැත.
ඔබට මේ සම්බන්ධයෙන් සියලුම නීති රීතිදන්නවනම් ඉක්මනටම නඩු පවන්න රටේ බහුතර ජනතාව ඔබ සමග සිටිනු ඇත සියලු මුදල් වියදම් කරනු ඇත.
Deleteආරියතිලක
Deleteදණ්ඩ නීති සංග්‍රහයේ 114,115,116,117,118,119,120,121,122 වගන්ති ප්‍රකාරව නඩු පැවැරීමේ හැකියාවක් සිවිල් වැසියන්ට නැත. එබ බලය ඇත්තේ නීතිපතිවරයාට ය. දණ්ඩ නීති සංග්‍රහයේ ව්‍යතිරේකයකින් එම බලය නීතිපතිවරයාට පමණක් පවරා ඇත. වෙනත් කිසිවෙකුට නඩු නො පැවරිය හැක.
බටලන්ද කොමිෂන් සභා වාර්තාව ජජනාධිපතිවරයා ඇතුලු අමාත්‍ය මණ්ඩලය පිළිගැනීමෙන් එහි සඳහන් සියල්ල ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුව විසින් පිළිගන්නා ලදී. එම වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කොට, නීතිපතිවරයා වෙත නීති කෘත්‍ය සඳහා යොමු කර තිබේ. ඒ 2025.04.29 දින ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලය විසිනි. තවම ඒ පිළිබඳව නීතිපතිවරයා විසින්, බටලන්ද වාර්තාවේ වැරදි කරුවන් ලෙස සඳහන් කොටඇති පුද්ගලයන්ට හා රාජද්‍රෝහී ත්‍රස්ත ක්‍රියා කළ බව සෘජුව චෝදනා කොට ඇති ජනතා විමුක්ති පක්ෂයට අධිකරණ කෘත්‍ය ආරම්භ කොට නැත. නීතිමය අධිකරණ ක්‍රියා ආරම්භ කර නැත. ඒ සඳහා යාථා කාලයේ නීතිපතිවරයා ක්‍රියා කරනු ඇතයි බලාපොරොත්තුව වෙමු.
ඒ සමඟ ම 157අ ව්‍යවස්ථාවේ (1)(2)(3)(4)(5)(6) අනුවගන්ති ප්‍රකාරව ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය සම්බන්ධව හා එම පක්ෂය සම්බන්ධව ගොඩ නගා ඇති සියලු පක්ෂ, සංවිධාන හා පුද්ගයන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ද අභියාචනාධිකරණයේ ද ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට පෙත්සම් මගින් නඩු ගොනු කළ හැකි වනවා ඇත. නීතිපතිවරයා විසින් බටලන්ද කොමිෂන් සභා වාර්තාව අනුව නීති කෘත්‍ය කිරීම් ප්‍රමාදයන් ඇති නම් ජනතාවට ශේෂ්ඨාධිකරණය මගින් පිහිට එම ප්‍රමාදයන් වළක්වා ගැනීමට උත්සාහ කට යුත්තේ, රාජද්‍රෝහී ත්‍රස්තවාදී ක්‍රියා කළ බවට බටලන්ද කොමිෂන් වාරතාවෙන් කියා ඇති, එම ප්‍රකාශය ජනාධිපතිවරයා ඇතුලු කැබිනට් මණ්ඩලය විසින් පිළිගෙන ඇති, ත්‍රස්තවාදී දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන දේශපාලන ධාරාව වන ජාතික ජන බලවේගය පක්ෂය, රාජ්‍ය බලය මෙහෙය වන බැවිනි.
තොපි වගේ ටොන්පචයෝ ලොවෙත් නෑ.
ReplyDeleteහොඳ අදහසක්. ආණ්ඩුව පැත්තෙ පච කියන අයගේ ප්රජා අයිතිය අහෝසි කරමු මුලින්ම.
ReplyDeleteහැහැහෑ හුහූ ජෙප්පන්ට මනෙ බං කෙලවෙන්නෙ
ReplyDeleteහුන්ඩු කොටායි තොපි ඔක්කොමගෙයි ප්‍රජා අයිතිය අහෝසියි. වහාම ඉල්ල අස්වෙනු
ReplyDeleteයකෝ විලිලැජ්ජැව තියනවානම් තොපි kelapu පච වලින්ම පටන් ගනිල්ලා. මු pukenda කතා කරන්නේ.
ReplyDeleteමු මෙච්චර කල් හිටියේ කොහෙද?හරියට නින්දෙන් අවදි වෙලා වගේ.
ReplyDeleteයකෝ පච කෙලින්න licence තියෙන්නේ උඹලට විතරයි ද?
ReplyDeleteආරම්භයක් ලෙස මහා පචබාහු කයිතන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා පටන් ගනින්.
ReplyDeleteරාජකීය විද්යාලයට පිටපස්ස දොරෙන් ළමයි ඇතුළු කරගත්ත එවුන් +ැට දෙකෙන් එල්ලන්ට ඕන, හා නැද්ද?
ReplyDeletemuge tamayi eka issellaa karanna onee
ReplyDelete