තත්වය හරිම ඛේදනීයයි.. අතින් පයින් ගහගෙනලු.. හෝදන්න පාර්ලිමේන්තු එන්නෑලු.. ජාතිය අමත අමතලු ඉන්නෙ..- ලන්ඩන් මිතුරා උවිදු


 ආණ්ඩුවේ ඉහළම පෙළේ නායකයින් සමඟ සමීප සබඳතා පවත්වන දැනට ලන්ඩනයේ පදිංචි මාධ්‍යවේදී උවිදූ කුරුකුලුසූරිය මහතා තම සමාජ මාධ්‍ය ගිණුමේ තබා විශේෂ සටහන් දෙකක් තිබේ.

වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව ඉඟි පළ කරමින් ඔහු තබා ඇති පළමු සටහනේ දැක්වෙන්නේ, "තත්ත්වය හරිම ඛේදනීය" බවත්, ඊයේ දිනයේදී "අතින් පයින් ගහගෙන" ඇති බවත්ය. 

ආණ්ඩුවේ අභ්‍යන්තරයේ පවතින කිසියම් ගැටුම්කාරී තත්ත්වයක් මෙයින් අදහස් කරන්නේද යන්න පිළිබඳව සමාජ ජාල පරිශීලකයන් සැක පළ කරති.

ඔහුගේ අනෙක් සටහන වඩාත් ආන්දෝලනාත්මක වන අතර, එහි දැක්වෙන්නේ ලොකුම සේදුම් යන්ත්‍රය මෙවර සේදීමට පාර්ලිමේන්තුවට නොපැමිණෙනු ඇති බවත් ඒ තරමටම කෙලවී ඇති බවත්ය. මේ දිනවල ජාතිය අමත අමත සිටින බවට ද  සටහනක් එක් කර තිබේ.

ආණ්ඩුවේ අභ්‍යන්තර තොරතුරු දන්නා පුද්ගලයෙකු ලෙස සැලකෙන කුරුකුලුසූරිය මහතාගේ මෙම සටහන් කැළඹිලි සහිත දේශපාලන තත්වයක් ඇතිව තිබෙන්නේ යයි කතාබහක් නිර්මාණය වී ඇත.



36 Comments

  1. මයින බෙටි බුදින තවත් එකෙක්. උවිඳු අන්දරේ

    ReplyDelete
    Replies
    1. රස්සාවක් නැතිම තැන ඩොබි වැඩේට ආවනේ, ඉතිහාසේ හොයල බලපන්, යුද්ද කාලේ මාස දෙකේ ට්‍රේනිග් දාපු ග්‍රාම ආරක්ෂකයන්ටත් ඔහොම උනා දෙපැත්ත පැටලුනා.

      Delete
    2. oya chuti dobiyek, paw ane 2500/= kotana

      Delete
    3. කොහෙද පපෝ මයිනගේ වෙන්නේ මු ලපයගේ එකෙක්.

      Delete
    4. kotage punchage kimba imbina parayek

      Delete
    5. උවිඳුවා ඉන්න එක හොඳයි. නැත්නම් පැලවත්තෙ ඩයි මයින ඊයෙ ගුටිකාපු එකවත් කාටවත් ආරංචි වෙන්නෙ නෑ.

      Delete
    6. දෑන් දෑන් සමහර ඩෝබිලා මෙතන කොමෙන්ට් දාන්න එන්නේ Anonymous නමින් ..හූ......හූ......හූ.....🤣🤣🤣🤣🤣🤣🤣

      Delete
  2. උවිදූ කුරුකුලුසූරිය යනු සංචාරක විසාවකින් එංගලන්තයට ගොස් දැන් එහි දේශපාලන සරනාගතභාවය ඉල්ලුම් කර ඇති දෙපිටකාට්ටුවෙකි. ඔහු පුළුවන් තරම් වත්මන් රජයට මඩ ගසා ලංකාවට ගියොත් ඔහුගේ ජීවිතය අවදානමේ සහ ඔහුව රජය විසින් මරාදමන බව පෙන්නුවොත් එම refugee status එක ලැබෙන නිසා මිනිහා full try. මිනිහගේ FB එකවුන්ට් එකේ මේවා සාක්ෂි ඇතිව පෙන්නන අයව බ්ලොක් කරනවා.

    ReplyDelete
    Replies
    1. ඒක වෙන්න පුළුවන්, එකට හිටපු උන් මරණ එකනේ දැන් ලපයා කරන්නේ. මුටත් ෂොට් එක දෙන්න ඉඩ තියෙනවා.

      Delete
    2. oya chuti dobiyek, paw ane 2500/= kotana

      Delete
    3. ඌට පුරවේසිභාවය තියෙද්දි මොකටද යකෝ සරණාගත වීසා ඉල්ලන්නෙ?

      Delete
    4. නොදන්න ලබ්බවල් කතා නොකර හිටහං බං. උඹයි මායි දන්න refugee status. උඹ අඩු තරමින් කටුනායක පැත්තෙවත් ගිහින් තියෙනවද ?

      Delete
  3. ආවෙ නැත්තෙද?.ආවෙ නැත්තේ ලැට් මාලි කිවුව නේ හුණ්ඩුවා පාර්ලිමේන්තුවේ කතා කරනකොට විපක්ෂ කට්ටිය බය වෙලා සද්ද නැතුව ඉන්නවා කියල.මේගමන ආවේ නැත්තේ හුණ්ඩුවා ඇවිල්ලා හෝදන්න ගත්තහම විපක්ෂ කට්ටිය හූ කියල මේකව චාටර් කරයි කියලා බයවෙන්න ඇති.ඇත්තටම මීට පස්සෙ ඔයා යකා පාර්ලිමේන්තු ආවහම කරන්න ඕනේ ඕක.පරයට එක වචනයක් කතා කරන්න දෙන්න හොඳ නෑ.

    ReplyDelete
    Replies
    1. Ha hodai...Sahenna ridila wage..Gihin chu karala nida ganin..Ubalata issarahata karanna deyak na,,,Nikan uda burala idapan

      Delete
  4. අම්මට උඩු ... අනුරයියා කොමනට් ගොඩාක් දාලා .... බෝන් අගේන් ඉෂ්මිකා එවන්නට පොඩි මසාජ් පාරක් දාගන්න... බොක්ක...

    ReplyDelete
    Replies
    1. Okkomalu

      Lu

      Lu

      Mayana ge awasan satana 😂

      Delete
  5. අම්මපා, එතකොට අසාද් මවුලානා ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. අනේ යකෝ.

    ReplyDelete
  6. අනිවාර්‍යයෙන් උවිඳු ලංකාවට ආවොත් ඌගෙ බල නහරෙත් ඉවරටම ඉවරයි..වහල් ඩෝබිලා බලාගෙන ඉන්නෙ

    ReplyDelete
    Replies
    1. මුන්ගේ ඉතිහාසය ම තියෙන්නේ කපනවා කොටනව් කියෙක
      මේ හු ,,,,., ගේ පුතා ලගේ පුරුද්ද මේක

      Delete
  7. අරය , මෙයා අරහොමලු.. මේ මොන මාධ්‍යවේදී ක්‍රමයක්ද​?.

    අරයා මෙයා ගැන ඕපදූප කීම මාධ්‍ය කලාවක් නෙවෙයි. උවිඳු කුරුකුලසූරිය මේ කරන්නෙ මාධ්‍ය භාවිතයකට වඩා වෙනත් පෞද්ගලික න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කිරීමක් වගෙයි.

    ReplyDelete
  8. තමන්ගේ පැවැත්ම වෙනුවෙන් උවිඳු කුරුකුලසූරිය නොවිකුණන දෙයක් නැති තරම්ය.

    බඩ ගොස්තරේ රැක ගන්න්නනේ අනේ මේ...
    පවු අප්පා...

    ReplyDelete
    Replies
    1. oya chuti dobiyek, paw ane 2500/= kotana

      Delete
    2. 2500 kotanna kawuda yako salii denne ?

      Delete
    3. උවිදූ කුරුකුලුසූරිය හිතුවේ මිනිහට ජනමාධ්‍ය ලේකම් කම පචයා රජ වුනාම හම්බවෙයි කියලා. ඒ නිසාම පහුගිය මැතිවරණ වලදී හිටු කියලා කඩේ ගියා. පස්සේ සංචාරක විස්සවකින් එංගලන්තෙට පැනගෙන දේශපාලන රැකවරණ ඉල්ලා සරණාගත විසාවක් අයදුම් කරලා එංගලන්තේ ගල් වෙන්න. ඒ කෙස් එකට මිනිහා පෙන්නන්න ඕනේ රජය මිනිහා එක්ක තරහයි කියලා ලංකාවට ගියොත් ජීවිත තර්ජන තියෙනවා කියලා. එම ගැන මම මිනිහගේ සයිට් එකේම කොමෙන්ට් කරා සාක්ෂි ලේඛන සහිතව. දැන් මිනිහා මාව බ්ලොක් කරලා.

      Delete
  9. දැන් ඩොබිලා කව්ද බයියො කවුද ටොයියො කවුද හොයා ගන්න බෑ. එක පොදියට පැටලෙන සීන් එකක් තියෙන්න. තව එකක් ඩොබිලට ගෙවන ගානත් 1000කින් වැඩිකරලා තියන බවට තොරතුරක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. පැට්ටොල් ලීටර් 2ක් වැඩිපුර ගහගන්න පුළුවන් දැන්

      Delete
  10. ජෙප්පො අතේ ගගහ තමයි ඉන්නෙ.

    ReplyDelete
  11. අගුරු කුමාර පකයා සහ ඩයි මයිනා යනු පාතාලයන් දෙදෙනෙකි.

    ReplyDelete
  12. මුන්ගේ ඉතිහාසය ම තියෙන්නේ කපනවා කොටනව් කියෙක
    මේ හු ,,,,., ගේ පුතා ලගේ පුරුද්ද මේක

    ReplyDelete
  13. අනුර කුමාර ජාතිය අමතනව.

    ජාතිය අනුර කුමාරගෙ මෑණියන්ව අමතනව.

    ReplyDelete
  14. ගහල තියෙන්නෙ පැලවත්තෙ ඩයි මයිනට.

    ReplyDelete
  15. උවිඳුවා ඉන්න එක හොඳයි. නැත්නම් පැලවත්තෙ ඩයි මයින ඊයෙ ගුටිකාපු එකවත් කාටවත් ආරංචි වෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔය මිනීමරුවට ගහල මදි. ඇට දෙකෙන් එල්ලල මඩු වලිගෙන් තලන්ඩ ඕනෙ.

      Delete
  16. Dai mainata bellen allagena hondata nelala kiyalai arnchiya..uvudu ithin pacha kotage langama bikkane..pacha kota uvindu use karala wenama gemak gahanne..

    ReplyDelete
  17. උවිදූ කුරුකුලුසූරිය හිතුවේ මිනිහට ජනමාධ්‍ය ලේකම් කම පචයා රජ වුනාම හම්බවෙයි කියලා. ඒ නිසාම පහුගිය මැතිවරණ වලදී හිටු කියලා කඩේ ගියා. පස්සේ සංචාරක විස්සවකින් එංගලන්තෙට පැනගෙන දේශපාලන රැකවරණ ඉල්ලා සරණාගත විසාවක් අයදුම් කරලා එංගලන්තේ ගල් වෙන්න. ඒ කෙස් එකට මිනිහා පෙන්නන්න ඕනේ රජය මිනිහා එක්ක තරහයි කියලා ලංකාවට ගියොත් ජීවිත තර්ජන තියෙනවා කියලා. එම ගැන මම මිනිහගේ සයිට් එකේම කොමෙන්ට් කරා සාක්ෂි ලේඛන සහිතව. දැන් මිනිහා මාව බ්ලොක් කරලා.

    ReplyDelete
  18. mona ponnayekda me????

    ReplyDelete
Previous Post Next Post