මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක සහ අටමස්ථානාධිපති ධුරය දරන පල්ලේගම හේමරතන ස්ථවිරයන් වහන්සේගේ සංඝනායක පදවිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට මල්වතු මහා විහාරීය ගරුතර කාරක මහාසංඝ සභාව තීරණය කර ඇත.
පල්ලේගම හේමරතන ස්ථවිරයන් වහන්සේට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පවතින අධිකරණ කටයුතු අවසන් වී අවසන් තීරණයක් ලැබෙන තෙක්, මල්වතු මහා විහාරීය කාරක මහාසංඝ සභාව වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම පියවර ගත් බව මල්වතු මහා විහාරය නිකුත් කළ නිල මාධ්‍ය නිවේදනයක සඳහන් වේ.
මෙම චෝදනා සම්බන්ධයෙන් අවධානය යොමු කළ මල්වතු මහා විහාරීය ගරුතර කාරක මහාසංඝ සභාව, අදාළ පාර්ශ්වයන් ද කැඳවා කරුණු විභාග කිරීමෙන් අනතුරුව (2026.05.30) දින රැස්වී මෙම තීරණයට එළඹ තිබේ.
එසේම, පැනනැඟී ඇති තත්ත්වය හමුවේ අටමස්ථාන කමිටුවේ තීරණය පරිදි, එහි සාමාජික උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක සහ රුවන්වැලි චෛත්‍ය රාමාධිකාරි ඊතලවැටුණුවැවේ ඤාණතිලක නායක ස්ථවිරයන් වහන්සේ තාවකාලිකව අටමස්ථානාධිපති ධුරයේ කටයුතු ආවරණය කිරීම සඳහා පත් කර ඇත.
මල්වතු මහා විහාර පාර්ශ්වයේ අතිගෞරවාර්හ මහානායක මාහිමිපාණන් වහන්සේගේ නියමය පරිදි, මල්වතු මහා විහාරයේ ලේඛකාධිකාරි, ආචාර්ය පහමුණේ ධර්මකීර්ති ශ්‍රී සරණංකර සුමංගල නායක ස්ථවිරයන් වහන්සේගේ අත්සනින් යුතුව මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කර තිබේ.


දඩමස් දාල කපුමහත්තයව ඇරස්ට් කලා. කෙල්ලෙක්ව දාල මුන්වහන්සෙව ඉවත් කලා. මේ කුමන්ත්රනයට කෙලින්ම පච කොටා සමග මහනායකලත් සම්බන්ධයි. සන්ගායනාවක් කර මහනායකලව ඉවත් කල යුතුයි.
ReplyDeletepuluwan nam anuradapure atamastane kellek thaniyene yawala pennapan.. ganayo badu karayo wage e pette..
Deleteදැන් තියෙන්නෙ මයිනවත් වලට තල්ලු කරල දාන්න. ටික ටික ඔහොම සුද්ද වෙන එක හොඳයි
DeleteDannathi huttwal kiyanna epa ban. Pahamun nayaka hamuduwo kiyanne kalayakin bihiwnne nathi maha uagthek..panditha hamuduw namak.. Vishnu Sharamange Pancha thantraya Sanskrit walain Sihala wala translate kale hamudurwo..patta meter hamuduwo..
Deleteඑහෙනං උඹේ ලමයා ගිහිං දිය, මීටර් කරලා ගනී
Deleteදැන් සියල්ල පැහදිලියි මේක පිටිපස්සෙ හිටිය තනතුරු ලෝභයො ටික. මහනායකහිමිලත් කතෝලික පල්ලියට ඕන විදියට නටන්නෙ දැන්
ReplyDeleteකතෝලික පල්ලියේ රෙද්දක් නෙවේ පකෝ, තොපේ හාන්දුරුව හුකල පොඩි එකියකට. පොඩි වුන්ට හුකන්ඩ ඕන් නම් කොණ කපන් අල්ලහු අක්බර් කියල කැරි තම්බි ගුබ්බෑයමකට පල. කැරි වේසිගෙ පුතා.
Deleteමහින්ද ට කඩේ යන්නෙ නැති ඕන එකෙක් මේ පඩංගු බැල්ලිගෙ පුතාලට දේශද්‍රෝහියෝ.
Deleteඋඹල ආපහු මේකේ රඟන්නේ නෑ බොල ලොවෙත්
මේ මහානායක හිමිවරු සාසනේට ලංකාවට අපකීර්තිමත් කලු පැල්ලමක්. උන්වහන්සේ තාම වරදකරු වෙලා නෑ. මහානායක නෙවෙයි. මාලිමානායකලා.මිනිස්සු මුන්වහන්සේලාව දැන් ගන ගන්නෙ නෑ.
ReplyDeleteNaduwa iwarawenakan ban.. Naduwak tiyenawa...gattu theranaya hari..anika , vinaya ptikaye thiyenwa.. ubala dannawa wadine ban..
Deleteපල්ලේගම ගමේ ගැවිච්ච එකෙක් වත් ආයේ අටමස්ථානාධිපති කරන්න හොද නෑ
ReplyDeleteජෙප්පොන්ට මොකක් කරත් මඩි. තනි ඇරියස්.
ReplyDeleteආරියතිලක
ReplyDeleteමේ කාරණය සම්බන්ධයෙන් සමස්ත භික්ෂූන් වහන්සේලාට චෝදනා අවලාද කරන බව පෙනෙන්නට තිබේ. අපගේ හිතවතෙකු විසින් මේ ගැන චෝදනා මුඛයෙන් කතා කර අපගෙන් ද මේ ගැන විමසන ලදී.
අප විසින් ඔහුගෙ කරන ලද විමසීමක් හා දක්වන ලද අදහස් සැකවින් මෙසේ ය.
විමසුම:- ඔබගේ ඉඩමේ පොල්ගස් තිබේ ද?
පිළිතුර:- ඔව්
විමසුම:- ඔය පොල් ගස් අතරේ ගෙන ගහපු පොල් ගස් තිබුණ ද?
පිළිතුර;- ඔව් හෙන ගහපු පොල් ගස් තිබුණා;
විමසුම:- ඒ හෙන වැදුණු පොල් ගස් නිසා ඉඩමේ සියලු පොල් ගස් කපා දැමිය යුතු ද? ඉවත් කළ යුතු ද?
පිළිතුර:- එහෙම නැහැ.
විමසුම:- ඉඩම්වල තිබෙන පොල් ගස් අතරේ පැළ පොල් ගස්වලට හෙන ගසා ඇති බවක් දැක තිබේ ද?
විමසුම:- නැහැ උස ගස්වලට තමයි හෙන වදින්නේ..
විමසුම:- එක ගහකට දෙකකට හෙන වැදුණු පමණින් සියලු පොල් ගස් වගකිව යුතු ද?
පිළිතුර:- නැහැ.
ඉහත ආකාර ආකුණු සැර වැදුණු පොල් ගස් හේතුවෙන් සියලු පොල් ගස් කපා බිම හෙලන ගතියක්, අනෙක් සියලු පොල් ගස් වගකිව යුතු බවක් නැතිවා සේ සම්බුද්ධ ශාසනයේ එක් භික්ෂූන් වහන්සේ නමක් දෙනමක් හෝ කීප නමක් වරදක් කළ පමණින්, මහණකම නැති වන පමණ හෙවත් පාරාජිකාපත්තියකට පත් වන වරදකින් චෝදනා ලැබු පමණින් හෝ කරන ලද එම චෝදනා සත්‍යයැයි ඔප්පු වු පමණින් සමස්ත භික්ෂු සංඝයා වහන්සේලාට ම චෝදනා කිරීම, අපහාස, කිරීම, අවලාද නැගීම අතිශයින් ම හීන වූ පහත් ක්‍රියාවක් බව කිව යුතු ය. එසේ අස්ථානයේ නිරවුල් භික්ෂූන් වහන්සේලාට චෝදනා කිරීම බරපතල අකුසල් ගෙන දෙන්නකි. අස්ථානයේ භික්ෂු සංඝයා වහන්සේලාට චෝදනා, අවලාද, අපහාස කරන සියලු දෙනා, කිසිදු ආකාරයකින් සම්බුද්ධ ශාසනයේ පැවැත් ම අපේක්ෂා නො කරන වසල ධර්ම ඇතියන් බව නො කියා ම බැරි ය. ඔවුහු ඔවුන්ගේ වසල ගතිය ධර්මය නො දත් අන්‍යයන්ට ද බෝ කරත්. ඔවුන් සම්බුද්ධ ශාසනය දකින්නේ භික්ෂු සංඝයා වහන්සේලා දකින්නේ වෛරී චේතනාවෙන් ය. තමන් “මහ දන්න” පිරිසක් බව පෙන්නන්නේ වසල ගතියෙන් ම ය. මේ පිරිස සමස්ත ගිහි පැවිදි දෙපිරිස විසින් ම වර්ජනය කිරීම ධර්මානුකූල ය.
එසේ කිරීම යුක්ත යුක්ති ය. ඒ කිසිවෙක් සම්බුද්ධ ශාසනයේ පැවැත්මට දායක වන්නෝ නො වෙති.
සම්බුදු රදුන් විසින් වසල සුත්‍රයේ මෙසේ වදාරන ලද සේක.
යෝ බුද්ධං පරි භාසති-
අථවා තස්ස සාවකං,
පරිබ්බාජං ගහට්ඨං වා-
තං ජඤ්ඤා වසලෝ ඉති.
(වසල සුත්‍රය ඛුද්දක නිකාය, සුත්ත නිපාත, උරග වර්ගය)
“යමෙක් සම්බුදු රදුන්ට හෝ සම්බුදු රදුන්ගේ ශ්‍රාවක සංඝයාට හෝ ගිහි ශ්‍රාවකයන්ට හෝ බාහිර සාසනයේ පැවිදි පරිබාජකයිනට හෝ ගිහියට අභූතයෙන් චෝදනා ගගත් ද නින්දා කරත් ද ඔහු වසලයෙකැ’යි දන්නේ ය.”
වසල සූත්‍ර අටුවාව මේ ගාථාවට අරුත් සපයා ඇත්තේ මෙසේ ය;
“බුද්ධන්ති සම්මාසම්බුද්ධං; පරිභාසතීති “අසබ්බඤ්ඤූ”තිආදීහි අපවදති, සාවකඤ්ච “දුප්පටිපන්නො”තිආදීහි; පරිබ්බාජං ගහට්ඨං වාති සාවකවිසෙසනමෙවෙතං පබ්බජිතං වා තස්ස සාවකං, ගහට්ඨං වා පච්චයදායකන්ති අත්ථො; බාහිරකං වා පරිබ්බාජකං යංකිඤ්චි ගහට්ඨං වා අභූතෙන දොසෙන පරිභාසතීති එවම්පෙත්ථ අත්ථං ඉච්ඡන්ති පොරාණා.”
පරමත්ථජෝතිකා සුත්ත නිපාත අට්ඨකථා පිට 124 හේවාවිතාරණ මුද්‍රණය; චතුභාණ්වර අට්ඨ්කථා පිට: 232 හේ: මුද්‍රණය)
සිංහලාර්ථය මෙසේ ය.
“බුද්ධං සම්මා සම්බුදුන් වහන්සේට, පරිහාසති දතයුතු සියළු දෙය නො දන්නා බවට ආදී ලෙසින් දොස් නගයි;
සාවකඤ්ච බුදුසව්වන්ට ද දුසිල් පිළිවෙතින් යුතු බව කියමින් දොස් නගයි; පරිබ්බාජං ගහට්ඨං වා මෙය සව්වන්ටම අදාළ පදයකි. පැවිද්දෙකුට හෝ, උන්වහන්සේගේ සාවක ගිහි තැනැත්තකුට හෝ, සිවුපසය සපයා දෙන කෙනෙකුට, වෙනත් සස්නෙක පිරිවැජියකුට හෝ කිසියම් ගිහියෙකුට හෝ බොරුවට දොස් කීමෙන්, චෝදනා කිරීමෙන්, නින්දා කරයිද යන අදහස පැරණි වියත්හු =(පොරාණ) කැමති වෙති.”
නො විමසා නො පිවිස= (ස්ථීර ලෙස සැක හැර නො ගෙන) අගුණ කියයුත්තහුගේ ගුණ කියා ද,
නො විමසා නො පිවිස = (ස්ථීර ලෙස සැක හැර නො ගෙන) ගුණ කියයුත්තහුගේ අගුණ කියා ද,
මේ දෙදෙනා ම අපාගත වන බව තථගත සම්බුදු රදුන් විසින් වදාළ සේක.
(“අනනුවිච්ච අපරියොගාහෙත්වා අවණ්ණාරහස්ස වණ්ණං භාසති, අනනුවිච්ච අපරියොගාහෙත්වා වණ්ණාරහස්ස අවණ්ණං භාසති,” අවණ්ණාරහ සූත්‍ර)
සම්බුද්ධ සාසනයේ පාරාජිකාපත්තියට පත් දුසිල් පැවිද්දා සංඝ රත්නයට අයිති නැත්තේ ය. ඒ බව ද තථාගත දේශනාව හා අටුවා විවරණ අනුව පැහැදිලි ය.
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමකි
Delete