ඉතිහාසයේ සිටි විපක්ෂයන් යම් යම් ප්‍රතිපත්තිමය තීන්දු මත පදනම්ව දේශපාලනය කළද, වර්තමාන විපක්ෂය අතට අහුවෙන ඕනෑම දෙයකින් රජයට පහර දීමට උත්සාහ කරන අදබාල සහ කෙටි ගමනක් සහිත දේශපාලන ව්‍යාපාරයක් බවට පත්ව ඇතැයි ඇමතිවරයා චෝදනා කරයි.
විපක්ෂය දිනපතා පතුරුවන බොරු ඉතා ඉක්මනින් සමාජය හමුවේ අනාවරණය වෙමින් පවතින බව පෙන්වා දෙන නියෝජ්‍ය ඇමතිවරයා, "අද කියන බොරුව හෙට එළි වෙනවා, හෙට කියන බොරුව අනිත්දා එළි වෙනවා. ඒ එළි වෙනකොට විපක්ෂයේ රෙදි ගැලවෙනවා" යැයි ප්‍රකාශ කර සිටියි.
ස්වයං පරිහානිය විපක්ෂය මේ වන විට පත්ව ඇත්තේ ස්වයං විනාශයකට හෝ දේශපාලන පිරිහීමකට බවත්, ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් අදහස් දැක්වීම අනවශ්‍ය බවත් ඔහු පවසයි.
විශේෂයෙන් ඇතැම් සිදුවීම් නීතියට අදාළ කාරණා බැවින් ඒ පිළිබඳව වැඩිදුර අදහස් දැක්වීමෙන් ඔහු වැළකී සිටියේය.
මෙම තත්ත්වය හමුවේ විපක්ෂයේ දේශපාලන ගමන ඉතා කෙටි කාලයකට සීමා වනු ඇති බව නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

විපක්ශය කෙසේ වෙතත් ආණ්ඩුවේ නම් රෙදි ගැලවිලා තියෙන්නෙ දැන්. කොහොමද ඔබතුමාගේ ගම්මිරිස් වගාව එහෙම?
ReplyDeleteලස්සනට කරගෙන යනවද? විට්ස් එක ලක්ශ 12ට දුන්නට ඔබතුමාට පින්.
මාලිමාවුන් අද කියන බොරුව හෙට එළි වෙනවා, හෙට කියන බොරුව අනිත්දා එළි වෙනවා. ඒ එළි වෙනකොට රෙදි ගැලවෙනවා" යැයි නිවැදිව ප්‍රකාශ කළ යුතුයි.
Deleteමාලිමා ගොන්නු ටික උම්බෑ කියන්න බලන්න අප්පුඩියක් උළු ගැලවෙන්න.
ReplyDelete🤣😃😃🤣උඹල කියපු ඇත්තෙ තරමට පස් කඳු කඩාගෙන වැටුනා, ගල් පැලුනා. ගෙවල් යටවුනා, 😅😅😄😃😂
ReplyDeleteමුන් කියන බොරු තෝ ඔය කියන එකත් බොරුවක් නේ බූරුවෝ...
ReplyDeleteඋඹ විපක්ෂය කියන්නේ මාලිමාවටද ? උන් අද කියන බොරුව හෙට එලිවෙනවා, හෙට කියන බොලුව අනිද්දට එලිවෙනවා. මාලිමාවේ එවුන් දැන් ඉන්නේ හෙලුවෙන්.
ReplyDeleteනලීන් , උඹල කොහොමද බන් ගෙදර ගිහින් ගෑණි සහ දරුවන්ට මුහුණ දෙන්නේ ... එක්කෝ උන් අන්ධයෝ වෙන්න ඕන .. නැත්තම මානසික ලෙඩ්ඩු වෙන්න ඕන උඹලා වගේ උන් එක්ක කරුම ගෙවන්න ... කොච්චර සල්ලි තිබ්බත් මොකටද ඕයී ආත්මයක් නැතුව. කරුම ජීවිත ඕයි ඕවා ... බඩ කපාගෙන මැරියන් ... මොකෝ සත්තු ඔයිට වඩා හොඳයි
ReplyDeleteවිපක්ෂයේ දේශපාලන ගමන කෙටි කාලයකට සීමා වෙනවා කියන්නෙ විපක්ෂය කෙටි කාලයකින් ආණ්ඩු පක්ෂය වෙනවා කියන එකයි. තොපිට විපක්ෂයේ ඉන්න දෙන්නත් හොඳ නෑ. රටේ ඉන්න දෙන්නත් හොඳ නෑ.
ReplyDeleteGona unata ubata mole thiyenawa
Deleteආරියතිලක
ReplyDelete"අද කියන බොරුව හෙට එළි වෙනවා, හෙට කියන බොරුව අනිත්දා එළි වෙනවා. ඒ එළි වෙනකොට විපක්ෂයේ රෙදි ගැලවෙනවා"
මෙය විපක්ෂය අරමුණු කර ගෙන කීව ද මෙය කාටත් පොදු ධර්මතාවයකි. දේශපාලනයෙහි ජාතික ජන බලවේගය තරම් බොරු කියන ලද දේශපාලන පක්ෂයක් දේශපාලන ඉතිහාසයේ නැත. එය කාටත් වඩා හොඳින් ම ජාතික ජන බලවේගය ඔප්පු කොට ඇත. බොරුව ආත්මය කොට ගත් පිරිසකට ඒ ගැන තමන් කියන ලද බොරු හා ජනතාවට දෙන ලද බොරු පොරුන්දු පිළිබඳව කිසිදු ලැජ්ජාවක් හිරිකිතයක් නැත.
ජාතික ජන බලවේගය 2024 ජනාධිපතිවරණයට පෙර දෙන ලද ප්‍රධානත ම පොරොන්දුව හා දේශපාලන තේමා පාඨය වූයේ හොරු ඇල්ලීම හා හොරකම් නො කිරීම ය. එය අද පුස්සක් වී තිබේ. හොරකම නම් හොරකම ය. ගණන අදාල නැත. හොරකම් නො කරනවා නම් තඹ දොයිතුවක දෙයක් හොරකම නො කළ යුතු ය. ප්‍රතිඥාව එය යි.
අප කියනවා හැකි නම් ජාතික ජන බලවේග පක්ෂ හා ජනතා විමුක්ති පෙරමුණ පකෂ සාමාජිකයන්ට එසේ ම එම පක්ෂ දෙක වෙනුවෙන් පෙනී සිටින්නන්ට, 2024 සැප්තැම්බර් 21 දින සිට අද දක්වා රටේ මහජන දෙපොළ අතරින් අවම එක රුපියලක් හෝ ඊට වැඩියක් හෝ එසේ ම අවම රුපියලක වටිනාකම හෝ ඊට වැඩි වටිනාකමකින් යුතු භාණ්ඩ හෝ සේවාක් හෝ රජයට අලාභ වන ලෙස, රටේ මහජනතාවට අලාභ වන ලෙස, භුක්ති විඳ නැත ය කියා හැකි නම් කියන්න!
2024 සැප්තැම්බර් 21 දින සිට අද දක්වා රටේ මහජන දෙපොළ අතරින් අවම එක රුපියලක් හෝ ඊට වැඩි හෝ එසේ ම අවම රුපියලක වටිනාකම හෝ ඊට වැඩි වටිනාකමකින් යුතු භාණඩ හෝ සේවාවක් හෝ රජයට අලාභ වන ලෙස, රටේ මහජනතාවට අලාභ වන ලෙස, හොර හිතින් අරගෙන නැත ය කියා හැකි නම් කියන්න!
ජාතික ජන බලවේගය හා ජවිපෙ යන පක්ෂ දෙකේ ම නායකයා වන ජනාධිපතිවරයා පටන් මෙම පක්ෂ දෙකේ සියලු සාමාජියකයන්ට හා මෙම පක්ෂ දෙක වෙනුවෙන් පෙනී සිටින සියලු දෙනාට ය මේ අභියෝගය ය.
ස්වභාව ධර්මය එවිට සාධාරණ විනිශ්චය දෙනවා ඒකාන්ත ය.
"නත්ථි ලෝකේ රහෝ නාම"
"ලෝකයේ නම් රහසක් නැත" ය යනු තථාගත බුදුරදුන්ගේ දේශනාව ය.