අනුරාධපුර පුදබිමේ පිහිටි විහාරස්ථානයක හිමිනමක් ඇතුළු තිදෙනෙකු විසින් 15 හැවිරිදි බාලවයස්කාර දැරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට අදාළව විමර්ශන වාර්තා ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය (04) නියෝග කළේය.
නඩුවට අදාළ නඩු භාණ්ඩ රජයේ රස පරීක්ෂක වෙත යොමු කර එහි වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් සියපත් සසිඳු චිත්‍රමරත්න මහතා නියෝග කළේය.
විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ගම්පහ කොට්ඨාස පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට නියම විය.
සහාකාර පොලිස් අධිකාරිවරයෙකු ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් අනුරාධපුරයට ගොස් චෝදනා ලැබ සිටින විහාරාධිපති හිමියන්ගෙන් පැය තුනකට අධික කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
සිද්ධිය වූ ස්ථානය පරීක්ෂා කිරීම සඳහා වින්දිත දැරිය ද අනුරාධපුරයේ අදාළ විහාරස්ථානය වෙත රැගෙන ගොස් ඇත.
නිට්ටඹුව ප්‍රදේශයේ ලැගුම්හලක සිය පෙම්වතා සමඟ රැඳී සිටියදී පොලිස් භාරයට ගත් මෙම දැරිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමෙන් පසු ඇය අවස්ථා කිහිපයකදී දූෂණයට ලක්ව ඇති බව හෙළි විය.
ප්‍රශ්න කිරීම් වලදී දැරිය පවසා ඇත්තේ තමන් මුලින්ම අපයෝජනයට ලක් කළේ අනුරාධපුර පුදබිමේ විහාරාධිපති හිමිනමක් බවයි.
පසුව ඇයගේ පෙම්වතා සහ ඥාතියෙකු විසින් ද ඇයව අපයෝජනය කර ඇති බව අනාවරණය විය.
දැරියගේ මවුපියන් අදාළ විහාරාධිපති හිමියන්ගෙන් වරින් වර විශාල මුදලක් ලබාගෙන ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී තිබේ.

බුදු හාමුදුරුවන්ටත් චිංචි මානවිකාව චෝදනා ගෙනාවනේ. ඉතින් අද ඒ වගේ උන් නැති වෙන්න විදියක් නෑනෙ.
ReplyDeleteපංසලේ හාමුදුරුවො මාර්ගඵල ලාභියෝ නෙවේ නේ. පෘථග්ජන ඕනෑම කෙනෙකුට හැඟීම් තියෙනවා, භික්ෂූන්ටත් එහෙමයි, නමුත් භික්ෂූන්ට විවාහය අකැපයි. ඒත් අවශ්‍යතාව එහෙමම තියෙනවා. ඒ නිසා තමයි සමහර භික්ෂූන් මුදල් දීලා මේ වැඩ වලට අවශ්‍යකරණ අයව ගෙන්වා ගන්නේ. තවත් පිරිසක් ඉන්නවා පන්සලේ කුඩා සාමණේර හාමුදුරුවරුන්ව ලිංගික කටයුතු සඳහා යොදා ගන්න. ඒ පිරිසම තමයි වැඩිහිටි වෙලා අලුතෙන් එන සාමණේර භික්ෂූන්ව මේ සඳහා යොදා ගන්නේ. මේක තේරුම් ගත යුතු වෙනවා, පෘථග්ජන භික්ෂූන් බුදු හාමුදුරුවො එක්ක සන්සන්ඳනය කරන්ඩ කලින්.
Deleteපෝල්රාජ් වෙස බැල්ලි ඇමරිකාවට සැම පා ගමනින් ශ්‍රී මහා බෝදියේ අංකුරයක් යව්ව්වට අටමස් තානාදිපතිට දෙන ගේම
Deleteදැරිය තමයි දැරිය. නිදාගත්තෙ කා එක්කද කියලත් මතක නෑ. අහුවෙලා තියෙන්නෙත් රූම් එකකදි.
ReplyDeleteගණිකාවො හාමුදුරුවනට චෝදනා කරනවා. පුදුම විහිලු මේවා.
Deleteදැරියගේ දෙමව්පියෝ දැරිය විකුණන සීන් එකක් තියෙන්නේ. පල්ලිය ගොන් ප්ලෑනක් ගහලා ආණ්ඩුවත් එක්ක හාමුදුරුවන්ට දිගට හරහට මඩ ගහනවා. ඔහොම යමුකෝ.
ReplyDeleteEthakota dariyata arala thiyenne father lada
Deleteඑකතරා කාලෙක පියා විසින් දූශනය කරපු දැරියක් හමුදා නිලදාරියෙක් අතින් දූශනය වූ බව පවසා නඩු කියන ලදි. රාවය ඇතුලු පුවත් පත් එතුමා නොමරා මැරුවා.නින්දාව දරාගත නොහැකිව හර්දයාබාදයකින් ඔහු මිය ගියා. දැරිය වැඩිවියට පත් වූ පසු ඇයව පියා දූශනය කල බැවත් ඔහු විසින් හමුදා නිලදාරීයා එසේ කෙරූ බව පවසන්න කීවා යැයි පසුව හෙලි විය. හමුදා නිලදාරීයා නින්දා පිටි මිය ගිය.
ReplyDeleteසදරේඛා සිද්ධිය . එ.ජා.ප යට සම්බන්ධ පොලිස් නිලධාරීයෙක් නිසා රාවයෙන් ඇද්දෙ
Deleteමැර සාධුලා,කුඩු සාධුලා,බඩු සාධුලා ඉදිරියේදි මීනි මරු සාධුලා බිහි වෙයි මෙහෙම ගියොත්
ReplyDeleteආයුධ පෙන්නන්න ගෙනියන්න සාධූව
ReplyDeleteපෝල්රාජ් වෙස බැල්ලි ඇමරිකාවට සැම පා ගමනින් ශ්‍රී මහා බෝදියේ අංකුරයක් යව්ව්වට අටමස් තානාදිපතිට දෙන ගේම
Deleteමෙන්න තවත් කොටි ඩයස්පෝරාවේ අනක් ජෙප්පෝ ක්රියාත්හ්මක කරන බෞද්ද අපේ හාමුදුරුවරු නීතිවිරෝදී දේ වලට පටලවන එක.........ජෙප්පෝ මෙහෙයවන්නේ කොටි ඩයස්පෝරාව... බෝන් අගේන් ක්‍රිස්තියානි කොටි ඩයස්පෝරාව ඩොලර් දෙන පොරොන්දුව මත ලපයා සහ මුලු ආන්ඩුවටම රනවිරු සහ මහින්ද දඩයම පටන් අරන්....ඔක්කොම් වියාපාරත් කොටි ඩයස්පෝරාවට...ක්‍රිකට් ඉඩම් තෙල් ඔක්කොම කරන්නේ කොටි ඩය්ස්පෝරාව....සින්හල බෞද්ද උන් නින්දේ..
ReplyDeleteබෞද්ද නෙවේ බූරුවො, "බෞද්ධ", හරියට අකුරු ලියපන්, ගොනා. ඕනෑම ක්‍රිස්තියානි කාරයෙක් බෝන් අගේන් තමයි, දන්න මඟුලක් කියපන්. අරහෙ පන්නන්කරයා බෝධි හිටවලා ඇමරිකන් කාරයෝ බෞද්ධ කරන්ඩ හදනවා, උඹ මෙහෙ ඉඳන් ක්‍රිස්තියානි කාරයන්ට බණිනවා, කතෝලික මහින්ද රාජපක්සට කඩේ යන ගමන්.
Deleteපෝල්රාජ් වෙස බැල්ලි ඇමරිකාවට සැම පා ගමනින් ශ්‍රී මහා බෝදියේ අංකුරයක් යව්ව්වට අටමස් තානාදිපතිට දෙන ගේම
ReplyDelete