අනුරාධපුර පුදබිමේ පිහිටි විහාරස්ථානයක හිමිනමක් ඇතුළු තිදෙනෙකු විසින් 15 හැවිරිදි බාලවයස්කාර දැරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට අදාළව විමර්ශන වාර්තා ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය (04) නියෝග කළේය.
නඩුවට අදාළ නඩු භාණ්ඩ රජයේ රස පරීක්ෂක වෙත යොමු කර එහි වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් සියපත් සසිඳු චිත්‍රමරත්න මහතා නියෝග කළේය.
විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ගම්පහ කොට්ඨාස පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට නියම විය.
සහාකාර පොලිස් අධිකාරිවරයෙකු ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් අනුරාධපුරයට ගොස් චෝදනා ලැබ සිටින විහාරාධිපති හිමියන්ගෙන් පැය තුනකට අධික කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
සිද්ධිය වූ ස්ථානය පරීක්ෂා කිරීම සඳහා වින්දිත දැරිය ද අනුරාධපුරයේ අදාළ විහාරස්ථානය වෙත රැගෙන ගොස් ඇත.
නිට්ටඹුව ප්‍රදේශයේ ලැගුම්හලක සිය පෙම්වතා සමඟ රැඳී සිටියදී පොලිස් භාරයට ගත් මෙම දැරිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමෙන් පසු ඇය අවස්ථා කිහිපයකදී දූෂණයට ලක්ව ඇති බව හෙළි විය.
ප්‍රශ්න කිරීම් වලදී දැරිය පවසා ඇත්තේ තමන් මුලින්ම අපයෝජනයට ලක් කළේ අනුරාධපුර පුදබිමේ විහාරාධිපති හිමිනමක් බවයි.
පසුව ඇයගේ පෙම්වතා සහ ඥාතියෙකු විසින් ද ඇයව අපයෝජනය කර ඇති බව අනාවරණය විය.
දැරියගේ මවුපියන් අදාළ විහාරාධිපති හිමියන්ගෙන් වරින් වර විශාල මුදලක් ලබාගෙන ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී තිබේ.

බුදු හාමුදුරුවන්ටත් චිංචි මානවිකාව චෝදනා ගෙනාවනේ. ඉතින් අද ඒ වගේ උන් නැති වෙන්න විදියක් නෑනෙ.
ReplyDeleteපංසලේ හාමුදුරුවො මාර්ගඵල ලාභියෝ නෙවේ නේ. පෘථග්ජන ඕනෑම කෙනෙකුට හැඟීම් තියෙනවා, භික්ෂූන්ටත් එහෙමයි, නමුත් භික්ෂූන්ට විවාහය අකැපයි. ඒත් අවශ්‍යතාව එහෙමම තියෙනවා. ඒ නිසා තමයි සමහර භික්ෂූන් මුදල් දීලා මේ වැඩ වලට අවශ්‍යකරණ අයව ගෙන්වා ගන්නේ. තවත් පිරිසක් ඉන්නවා පන්සලේ කුඩා සාමණේර හාමුදුරුවරුන්ව ලිංගික කටයුතු සඳහා යොදා ගන්න. ඒ පිරිසම තමයි වැඩිහිටි වෙලා අලුතෙන් එන සාමණේර භික්ෂූන්ව මේ සඳහා යොදා ගන්නේ. මේක තේරුම් ගත යුතු වෙනවා, පෘථග්ජන භික්ෂූන් බුදු හාමුදුරුවො එක්ක සන්සන්ඳනය කරන්ඩ කලින්.
Deleteපෝල්රාජ් වෙස බැල්ලි ඇමරිකාවට සැම පා ගමනින් ශ්‍රී මහා බෝදියේ අංකුරයක් යව්ව්වට අටමස් තානාදිපතිට දෙන ගේම
Deleteදැරිය තමයි දැරිය. නිදාගත්තෙ කා එක්කද කියලත් මතක නෑ. අහුවෙලා තියෙන්නෙත් රූම් එකකදි.
ReplyDeleteගණිකාවො හාමුදුරුවනට චෝදනා කරනවා. පුදුම විහිලු මේවා.
Deleteමේක මාලිමාවේ කූට උපක්‍රමයක් කියා හිතෙන්නේ මේ ගල්ඟුරු, හැකර්ලා හා රංඟ ගේ මිනීමැරුම මත මාර ප්‍රශ්න ආව වේලාවේ මේ වගේ සිද්ධියක් මතුකලාම අරවා යට කරන්න කියා.මාලිමාවටයි මේ සිද්ධියෙන් ලොකුම වාසිය.ල් සුදාලා ,බෝන් එගේන් සරෝඡ් පතිරණ වගේ උන් මාර විදියට බෙරය ගහනවා ඔහේ වගේම,රෑ දවල් නොබලා.ඇයි අර රංඟගේ අභිරහස් මරණයකුත් වෙලා මෙච්චර කැක්කුමකින් මේ යූ ටියුබ් පණ්ඩිතයෝ වැඩ කරන්නේ නැත්තේ?
Deleteදැරියගේ දෙමව්පියෝ දැරිය විකුණන සීන් එකක් තියෙන්නේ. පල්ලිය ගොන් ප්ලෑනක් ගහලා ආණ්ඩුවත් එක්ක හාමුදුරුවන්ට දිගට හරහට මඩ ගහනවා. ඔහොම යමුකෝ.
ReplyDeleteEthakota dariyata arala thiyenne father lada
Deleteඑකතරා කාලෙක පියා විසින් දූශනය කරපු දැරියක් හමුදා නිලදාරියෙක් අතින් දූශනය වූ බව පවසා නඩු කියන ලදි. රාවය ඇතුලු පුවත් පත් එතුමා නොමරා මැරුවා.නින්දාව දරාගත නොහැකිව හර්දයාබාදයකින් ඔහු මිය ගියා. දැරිය වැඩිවියට පත් වූ පසු ඇයව පියා දූශනය කල බැවත් ඔහු විසින් හමුදා නිලදාරීයා එසේ කෙරූ බව පවසන්න කීවා යැයි පසුව හෙලි විය. හමුදා නිලදාරීයා නින්දා පිටි මිය ගිය.
ReplyDeleteසදරේඛා සිද්ධිය . එ.ජා.ප යට සම්බන්ධ පොලිස් නිලධාරීයෙක් නිසා රාවයෙන් ඇද්දෙ
Deleteමැර සාධුලා,කුඩු සාධුලා,බඩු සාධුලා ඉදිරියේදි මීනි මරු සාධුලා බිහි වෙයි මෙහෙම ගියොත්
ReplyDeleteඔව් බං බටහිර රටවල මැර පාදිලියෝ ,කුඩු පාදිලියෝ,බඩු පාදිලියෝ මීනි මරු පාදිලියෝ ඉදිරියේදි නොවේ දැනුත් සිය දහස් ගණන් හිරේ.
Deleteආයුධ පෙන්නන්න ගෙනියන්න සාධූව
ReplyDeleteපෝල්රාජ් වෙස බැල්ලි ඇමරිකාවට සැම පා ගමනින් ශ්‍රී මහා බෝදියේ අංකුරයක් යව්ව්වට අටමස් තානාදිපතිට දෙන ගේම
Deleteමෙන්න තවත් කොටි ඩයස්පෝරාවේ අනක් ජෙප්පෝ ක්රියාත්හ්මක කරන බෞද්ද අපේ හාමුදුරුවරු නීතිවිරෝදී දේ වලට පටලවන එක.........ජෙප්පෝ මෙහෙයවන්නේ කොටි ඩයස්පෝරාව... බෝන් අගේන් ක්‍රිස්තියානි කොටි ඩයස්පෝරාව ඩොලර් දෙන පොරොන්දුව මත ලපයා සහ මුලු ආන්ඩුවටම රනවිරු සහ මහින්ද දඩයම පටන් අරන්....ඔක්කොම් වියාපාරත් කොටි ඩයස්පෝරාවට...ක්‍රිකට් ඉඩම් තෙල් ඔක්කොම කරන්නේ කොටි ඩය්ස්පෝරාව....සින්හල බෞද්ද උන් නින්දේ..
ReplyDeleteබෞද්ද නෙවේ බූරුවො, "බෞද්ධ", හරියට අකුරු ලියපන්, ගොනා. ඕනෑම ක්‍රිස්තියානි කාරයෙක් බෝන් අගේන් තමයි, දන්න මඟුලක් කියපන්. අරහෙ පන්නන්කරයා බෝධි හිටවලා ඇමරිකන් කාරයෝ බෞද්ධ කරන්ඩ හදනවා, උඹ මෙහෙ ඉඳන් ක්‍රිස්තියානි කාරයන්ට බණිනවා, කතෝලික මහින්ද රාජපක්සට කඩේ යන ගමන්.
Deleteපෝල්රාජ් වෙස බැල්ලි ඇමරිකාවට සැම පා ගමනින් ශ්‍රී මහා බෝදියේ අංකුරයක් යව්ව්වට අටමස් තානාදිපතිට දෙන ගේම
ReplyDeleteලෝකයේ පැරණිම වෘත්තිය ලෙස සැලකෙන ගණිකා වෘත්තියට තම බාල වයස්කාර දියණියන් යොමුකරන දෙමවුපියන් සිටීනම් ඔවුන් මෙවැනි සිද්ධියකදී ප්‍රධාන වරදකරුවන්ය. සල්ලි සහ වෙනත් අරමුණු ඉෂ්ඨ කර ගැනීමට තම ලෙයින් උපන් දියණියන් බිලි දීම මෙන්ම කාම සිතුවිළි උත්සන්න වී තමාගේම දියණිය කෙළසන පියවරුන්ද මේ සමාජයේ සිටිති.
ReplyDeleteලංකාවේ භික්ෂූන්ටද ඇතැම් විට කාම සිතුවිළි ඇති වී නොයෙකුත් ආකාරයෙන් ඒවා සංසිඳවා ගන්නට ගිය සමහර අවස්ථා වලදී ඇතැම් පිරිමින් මහා සුචරිතවාදීන් වගේ පෙනී සිටිමින්, එම භික්ෂූන්ට පරිභව කරමින් ගුටිබැට දෙමින් හැසිරෙන ආකාරයෙන් පෙන්නුම් කරන්නේ ඔවුන්ට ආගම ගැනවත් ශාසණය රැකගැනීමේ අවශ්‍යතාවය නොවන බව පැහැදිළිය. අවංකවම ආගම සහ ශාසණය රැකගැනීමේ අවශ්‍යතාවයක් තිබේනම් කරන්නේ එවැනි සිද්ධි නැවත කිරීම වැළැක්වීමට, සංඝ සභාවන් හරහා වැරදි කල භික්ෂුවට අවවාද අනුශාසනා දීම සහ දඬුවම් පැමිණවීමය.
නමුත් බිරින්දෑවරු වෙන පුද්ගලයන් සමඟ බුදියන සහ තමන්ද ඕනෑම ගැහැණියක හෝ එකවර දෙතුන්දෙනා සමඟ බුදියන ඇතැම් කුණුහරුප වපුරන යූ ටියුබ් කාරයෝ මෙවැනි සිද්ධියකදී හැසිරෙන ආකාරය දකිනවිට පැහැදිලි වන්නේ ඔවුන්ට ඇත්තේ බුද්ධාගමට කෙලවෙනු දැකීමේ පාපතර උවමනාවක් මෙන්ම තමන්ගේ ලිංගික බෙලහීනතාව නිසා කරන විකුර්ති කාම හැසිරීම් වසා ගැනීමට, විශේෂයෙන් භික්ෂුවකගේ වරදක් අසු වූ විට ඒවා ඉස්මතු කරමින් තමන් මහා ශික්ෂාකාමී සුද්ධවන්තයන් ලෙස පෙනී සිටිමින් පන්සල් වලට ගල් ගසා භික්ෂූන් නෙරපීමට උත්සාහ කිරීමය.
උන් කෑගැහුවට බෞද්ධ ජනතාව කුලප්පු කිරීමට බැරිය. එක වරදක් නිසා රටට, ජාතියට, ආගමට භික්ෂුවක් කරන සේවය අමතක කර පන්සල් වටකර උද්ඝෝෂණ කිරීමට බෞද්ධ ජනතාව පෙළඹවීමට බැරිය.
භික්ෂූන් අතින් වන වැරදි සඳහා අවශ්‍ය කටයුතු කිරීමට ඉහළ සංඝයා වහන්සේලා සහ සංඝ සභාවල් ඇත. ගිහියන් අතින් උවද වරදක් ඇත්තටම සිදුඋවත් සමාව දිය යුතු අවස්ථාවක් නම් සමාව දීමට තරම් බෞද්ධ ජනතාව හික්මවා ඇත්තෙත් සංඝයා වහන්සේලාමය. භික්ෂූන් වහන්සේලාගේ ආශීර්වාදය නොතිබුනේනම් 1973 හා 1983 දී තහනම් සංවිධාන ලෙස නම් කෙරුණ ජනතා විමුක්ති පෙරමුණට 68 ලක්ෂයක චන්දය ලැබෙන්නේ නැත.
සම්මා හිකිලි😂😂😂😂
ReplyDeleteමෙන්න තවත් කොටි ඩයස්පෝරාවේ වෑඩක් ජෙප්පෝ ලවා ක්රියාත්හ්මක කරන........... බෞද්ද අපේ හාමුදුරුවරු නීතිවිරෝදී දේ වලට පටලවන එක........ජෙප්පෝ මෙහෙයවන්නේ කොටි ඩයස්පෝරාව... බෝන් අගේන් ක්‍රිස්තියානි කොටි ඩයස්පෝරාව ඩොලර් දෙන පොරොන්දුව මත ලපයා සහ මුලු ආන්ඩුවටම හාමුදුරුවරු රනවිරු සහ මහින්ද දඩයම පටන් අරන්....ඔක්කොම් වියාපාරත් කොටි ඩයස්පෝරාවට...ක්‍රිකට් ....ඉඩම් ....තෙල්... ඔක්කොම කරන්නේ කොටි ඩය්ස්පෝරාව....සින්හල බෞද්ද උන් නින්දේ...කොටින්ට ඕනා ඕනා බුද්දාගම ලන්කාවෙන් තුරන් කරන්න ජෙප්පොන්ට ලවා ..
ReplyDeleteමේ ආණ්ඩුව හිතාගෙන ඉන්නේ අපි බබ්බු කියල. කියන කොටම තේරෙනවා කොහෙද යන ගොන් බඩුවක් ලව්වා සංඝයාට අපහාස කරන්න හදනවා කියල. බලමුකෝ හැප්පිලා.
ReplyDeleteනඩුව යනකොට ගිහින් උසාවියෙ සාක්ෂි දීලා පල්ලේගම හේමරතනව බේරගනින්. මෙතන කමෙන්ට් එකක් දාල වීරය වෙන්න බෑ.
Deleteඅනුරාධපුර පූජනීය අටමස්ථානාධිපති, නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක සහ ජේතවනාධිකාරී යන උසස් තනතුරු හොබවන අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන්වහන්සේ ලෙස ඉහත නමට ගරු බුහුමන් ඇතුළත් බවවත් නොදන්නා මැටි හරක් තමයි JVP ඩෝබි වැඩේ කරන්න දමල තියෙන්නෙ.
Deleteපල්ලේගම හෙලුරතනගෙ සල්ලිවලින් යැපෙන බත්බැලයෙක් මේක පුරා කමෙන්ට් දාල. අපරාධයක් කලොත් පල්ලි පන්සල් අදාල නෑ උන්ට කියල විශේශ නීති නෑ. වරද ඔප්පු වුනොත් හිරේ යන්න ඕන. වැඩේ නීතියට බාරදීල වැඩක් බලාගනින් බත් බැලයො.
ReplyDeleteඔව් නේද? මේ අන්ත දූෂිත භික්ෂුව රැකගන්න කමෙන්ට්ස්, පෝස්ට් ව්‍යාපාරයක් වෙනම යන බව පේනවා
Delete