වතුකරයේ ජනතාවගේ ආරක්ෂාව, ඉඩම් අයිතිය සහ මේ රටේ අනෙකුත් ජාතීන්ට තිබෙන අයිතිවාසිකමා ලබා දෙන ලෙස බල කරමින් සිවිල් ක්‍රියාකාරකයින් පිරිසක් (03) දින හැටන් නගරයේ උද්ගෝෂනයක නිරත විය.
කදුරට ජනතා පෙරමුණ විසින් සංවිධානය කර තිබූ මෙම උද්ගෝෂනයෙදි ‘ගැහුවොත් ගහනවා, ඉවසුවා ඇති’ යන සටන් පාඨ එක් කර ගනිමින් එම පිරිස පැය 3ක පමණ කාලයක් උද්ගෝෂනයේ නිරත විය.
රත්නපුර කහවත්ත ප්‍රදේශයේ පෞද්ගලික වතු සමාගමකට අයත් නීළගම ප්‍රදේශයේ වතු කම්කරුවන් ඉදි කල තාවකාලික නිවාස එම සමාගමේ ආරක්ෂක අංශ නිළධාරින් විසින් කඩා විනාශ කළේ යැයි කියන සිද්ධිය හුවා දක්වමින් එම සිවිල් ක්‍රියාකාරකයින් වතුකරයේ ජනතාව ඒ සදහා නැගි සිටිය යතු බව පවසමින් මෙම උද්ගෝෂනය සිදු කරනු ලැබූවා.
එවැනි සිදුවීම් තව දුරටත් වතුකරය තුල සිදු කිරිමට ඉඩ ලබ නොදෙන බවත්, එසේ සිදු කළෝත් ඒ සදහා තමන්ට පරම්පරාවෙන් ලද තියුණු ආයුධ තමන් සතුව ඇතත්, එවා මෙතෙක් භාවිතයට නොගත් බවත්, ඉදිරියෙදි ඒවා භාවිතයට ගැනිමට ඉඩ සලසන්න එපා යනුවෙන් පවසමින් මෙම උද්ගෝෂනය සිදු කරනු ලැබුවා.
එළබෙන (05) දින වතුකරයේ තරුණස ප්‍රජාව එක් කර ගනිමින් පාර්ලිමේන්තුව ඉදිරිටිට මෙවැනිම උද්ගෝෂණයක් සිදු කරන බවයි එම සිවිල් ක්‍රියාකාරිකයින් කියා සිටියේ.
- රංජිත් රාජපක්ෂ

අනෙකුත් ජාතීන්ට තිබෙන මේ ජාතියට නැති අයිතිවාසිකම් මොනවා ද?
ReplyDeleteමුන්ගේ පරම්පරා ආයුධ උදලු තමයි. සුද්දන්ගේ වහල්ලු විදියට ආවේ. ආවේත් තේ ගස් යට උම්බලකඩ හාරන්න.
ReplyDeleteඉන්න දීල වහල්කමෙන් මුදෙව්වට පස්සේ එනවා මෙතන කෑලී ඉල්ලගෙන. ඕනනම් එංගලන්තෙට ගිහින් සුද්දාගෙන් ඉල්ලගනින්.
මේව ආණ්ඩුවෙන් සංවිධානය කරන දේවල්. ඊලඟට වැවිලි සමාගම් ටික කම්බස් කරල උඩරට ඉඩම් ප්‍රමාණයක් ඉන්දියානු සමාගම් වලට දෙන්නයි මේ සැලසුම් කරන්නෙ.
ReplyDeleteසුද්දො මේ කඳුරට ප්‍රදේශ වලින් elawapu සිංහල බෞද්ධ ජනතාව ට මේ ඉඩම් aithi නැද්ද? ඉන්දියාවෙන් ආපු අයට විතරක් ද ඉඩම් aithi.
ReplyDeleteසුද්දො මේ කඳුරට ප්‍රදේශ වලින් elawapu සිංහල බෞද්ධ ජනතාව ට මේ ඉඩම් aithi නැද්ද? ඉන්දියාවෙන් ආපු අයට විතරක් ද ඉඩම් aithi.
ReplyDeleteGovernment is organising these as they must give what they have promised to Tamils. Paid advertisements
ReplyDelete