ඕනෑම ආයතනයක ගෙවීම් කටයුතු සිදු කිරීමේදී අතපසුවීම් සහ වැරදීම් සිදු විය හැකි බවත්, ලෝකයේ කිසිදු පුද්ගලයෙකු පූර්ණ ලෙස නිවැරදි හෙවත් ‘පර්ෆෙක්ට්’ (Perfect) පුද්ගලයන් නොවන බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා පවසයි.
මහා භාණ්ඩාගාරයේ ගනුදෙනු සම්බන්ධයෙන් මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
මහජන මුදල් සම්බන්ධ මෙවැනි කටයුතුවලදී යම් අතපසුවීමක් සිදුවිය හැකි බව පිළිගත යුතු යැයි පෙන්වා දුන් මන්ත්‍රීවරයා, යම් හෙයකින් රජයේ මුදල් අමාත්‍යවරුන්ගේ හෝ මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික ගිණුම්වලට බැර වී තිබුණේ නම් එය බරපතළ වරදක් බව ද අවධාරණය කළේය.
කෙසේ වෙතත්, වත්මන් සිදුවීමේදී එවැනි කිසිදු මුදල් අවභාවිතයක් හෝ දේශපාලනඥයන්ගේ ගිණුම්වලට මුදල් බැරවීමක් සිදුව නොමැති බව ඔහු සහතික කර සිටියි.
මෙම තත්ත්වය හුදෙක් කාර්මික හෝ පරිපාලනමය මට්ටමේ සිදුවූ වැරදීමක් විය හැකි බව පෙන්වා දුන් මනුවර්ණ මහතා, කිසිවෙකුත් පූර්ණ ලෙස නිවැරදි නොවන බැවින් මෙවැනි අතපසුවීම් ඕනෑම අවස්ථාවක සිදුවිය හැකි බව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

තොපි හොරකම් කලේ නෑ නෙමෙයි පොන්න වේසිගෙ බල්ලා .. තොපි එක කරන්න දන්නේ නෑ .. කරන කරන එක මාට්ටු ... එකත් ඉගෙන ගනින් රාජපක්ෂ කියන හතිකරෙන් හරි ඉන්න ගාල්ලේ කොටාගෙන්.. නොදකින් තක්කඩි හැත්ත
ReplyDeleteතොපි හොරකම් කලේ නෑ නෙමෙයි පොන්න වේසිගෙ බල්ලා .. තොපි එක කරන්න දන්නේ නෑ .. කරන කරන එක මාට්ටු ... එකත් ඉගෙන ගනින් රාජපක්ෂ කියන හැතිකරෙන් හරි, නැත්තම් අර රනිල් ළඟ කිනිතුල්ලෙක් වගේ ඉන්න ගාල්ලේ කොටාගෙන්.. ඒ වසලයාගේ නමත් අමතකයි . නොදකින් තක්කඩි හැත්ත
ReplyDeleteමුන් වගෙ රස්තියාදු කාරයොන්ට රට බාර දුන්න ජන්ද දිපු රැවටිච්ච අයම මුනගෙන් රට බෙරාගන්න පෙරට යන්න. ලොන්තයො ගෙන් පච යන්ගෙන් රට බෙටාගන්න එදා කැප්පෙටිපොළ හාමුදුරුවෝ හිටියා අද කව්රුත් නැහැ පචයො විතරයි
ReplyDeleteEka danna hinda thami api okkoma eka mitata mai rali pirenda ave. Dakkada ape senaga.
ReplyDeleteහොරු හොඳයි බොලව් තොපි වගේ කාලකන්නි කිසිස් වැඩක් දන්නේ නැති ඒත් දන්නවා වගේ රඟපාන බොරු කාරයෝ සෙට් එකකට වඩා. තෝ ඇඬුවත් නේද කැමරා ඉස්සහරට ඇවිල්ලා ... තුක් නොදකින් පරයා
ReplyDeleteubata puluwan deyak kiyapan ballo........ubata ragapannath bee....deshapalaneth bee...musalaya
ReplyDeleteIthin utto umbala chande kaale kivuwe mey rata hadanna umbalata wada ugaththu, dhakshayo kotinma kiyanawanam veddo ney kiyalane. Den mokada mey baba - ukkun?
ReplyDeleteඒ කියන්නෙ උබල අසමත්, වැඩ බැරී හරක් ටිකක්. තොපිට පුලුවන්ද රටක් දියුණු කරන්න. දැන්වත් මේක විනාස නොකර පලයව්.
ReplyDelete