මුල්ලිවායික්කාල් සැමරුමට සියල්ල සූදානම්..

 


මුලතිව් මුල්ලිවායික්කාල් හි දී හෙට දිනයේ සැමරුම් යොමා තිබේ.

ඒ සදහා මේ වන විටත් අදාල සූදානම් කිරීම් සිදු කර ඇත. 

2009 මැයි 18 වන දින සිදු වූ අවසන් සටනේදී මිය ගිය අය වෙනුවෙන් මෙම සැමරුම් වාර්ෂිකව පවත්වනු ලබයි. 

8 Comments

  1. athtahama eda sidu une minimaru koti winasha karala human shield ekaka hira wela hitiya asarana demala minissu bera ganima....

    ReplyDelete
  2. පොන්නයෝ රජ කරනකොට හිඟන්නොත් ඔළුවට අත හෝදනවා.

    ReplyDelete
  3. හරිනම් මාලිමා ආන්ඩුවම ගිහින් ඔතන කොටි වෙනුවෙන් ඉටි පන්දම් පත්තු කරන්න ඕන.
    කොටින්ගෙන් සල්ලි අරගෙන නේ ඡන්දෙ ගොඩ දාගත්තේ. පල්ලියෙන් තමයි පූර්ණ අනුග්‍රහ දායකත්වය දෙන්නේ.

    ReplyDelete
  4. මාලිමාවේ වේසිගේ පුත්තු ටිකත් ගිහින් ඔතන සමරපල්ලා. 68 ලක්ශෙම හෙට සෝක ගීත කියාවි ඔතන දැන්. අපරාදේ අර ප්‍රභාකරන්ව මැරුවේ. කොහේද අර සොල්දාදුවන්ටත් පුදුම අමාරුවක්නේ තිබුනේ වෙනසක් කර ගන්න. ඔය තියෙන්නෙ වෙනස.

    ReplyDelete
  5. ඒ වුනාට කමක් නැහැ. අපි නම් මාලිමාවට. රාජපක්ශලා හොරු.

    ReplyDelete
  6. prabakaran hitiyanam ada malima anduwe priminister thamai..ita passe anurata short eka dila minaha president wenawa elanga election eken

    ReplyDelete
  7. මේ රටේ පවට පහල වෙච්ච කාලකන්නි ආන්ඩුව. දෙමව්පියොත් දරුවන්ට මාලිමාව ගගා හිටියා. තමන්ගෙ දරුවගෙ අනාගතේ කෑවා. කාර් එකක් ගන්න එක හීනයක්ම උනා. මහින්ද මහ්ත්තයා මුලු රටේම හැමෝටම ගන්න පුලුවන් විදියට පුන්චි කාර් ගෙන්නුවා. පොඩි මිනිහත් උජාරුවෙන්න් කාර් එකේ ගියා.

    ReplyDelete
  8. ප්‍රබාකරන් වගේ නෙවෙයි මහින්ද හොරා…. අපරාදෙ හොද මිනිහෙක්ව මරල තියෙන්නෙ.. මහින්ද හිරේ දමා ප්‍රභාකරන්න මහත්මයාගෙන් රටක් විදිහට සමාව ගත යුතුයි. සංවස්ගලගෙන් ප්‍රබෙකරන්ගේ සුක්‍රානු ටිකක් ඉල්ලාගෙන එම පරපුර නැවත ගොඩ නැගාය යුතුයි. ඉදල හිලට බෝම්බයක් දෙකක් ගහල මිනිස්සු මැරැවට, බස් වල කෝච්චිවල බොම්බයක් දෙකක් පිපිරෙව්වට එයා හොරකමි කලේ නෑ…මහින්ද හොරා… 🥹🥹🥹

    ReplyDelete
Previous Post Next Post