මහින්ද රාජපක්‍ෂ අත්අඩංගුවට..?


 ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවට වාර්තා  පලවෙමින් ඇත. 

අදාළ මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපතිවරයාට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇත.

දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගෙන් ලබාගත් ප්‍රකාශයක් මෙම තීරණයට පදනම් වී ඇති බව වාර්තා වේ.

මෙම සිදුවීමේ විශේෂත්වය වන්නේ කපිල චන්ද්‍රසේන මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති දිවුරුම් පෙත්සමයි. එහිදී ඔහු පෙන්වා දෙන්නේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා තමන්ට බලපෑම් කර අදාළ ප්‍රකාශය ලබාගත් බවයි.

එම බලපෑම් මත ලබාගත් කට උත්තරය පදනම් කරගනිමින් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව නීතිමය පියවර ගැනීමට සූදානමක් පවතින බවටද විවිධ මත පළවේ.

වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙනුවෙන් යානා මිලදී ගැනීමේදී අතරමැදි සමාගමක් හරහා ඩොලර් මිලියන 2ක මුදලක් හුවමාරු වූ බවට විමර්ශන මගින් හෙලි කරගෙන ඇත. 

26 Comments

  1. රට බේරා ගත් නායකයා රට සංවර්දනය කල නායකයා බොරු හොර මිනීමරු මාලිමාවොන් සනසවන්න හිර ගෙට දමා පල්ලා. එදා ඉදන් හෙන ගහන වැසි තොපිට එන්නෙ.

    ReplyDelete
    Replies
    1. වැරදි කරපු මැටි මාටින් දන්නවා හෙනේ තරම

      Delete
    2. අඩෝ පට්ට සතුටක් තියෙන්නේ... මුන්ගේ පුක ඉඹින ගූ කන වහලුන්ට රෙද්දෙ රිවිල තියෙන්නෙ. මෙදා පොටේ නම් මයින කම්බස්

      Delete
    3. රටම උලාකාලා රට බංකොලොත් කරපු පොහින්ද නාකිපක්ශ දාතු නාකි මෛයිනා. ක්‍රෑහ් තුඃ.

      Delete
    4. කොහේද යකෝ රට බේර ගත්තේ.. 2022 පරගැති රටක් හැදුවේ..හැමෝටම කොන්ද නවන... හිගන රටක් හැදුවේ

      Delete
  2. Galleriyata මැයි දින පොරොන්දු ඉෂ්ට කිරීම.

    ReplyDelete
    Replies
    1. හොරු අල්ලන්න අල්ලන්න කියලා විපක්ශේ එවුන්මයි කෑ ගහන්නේ..ඒලගට විමල්ද කොහේද ..

      BACKFIRE..............

      KEDIRILI..........

      Delete
  3. ආණ්ඩුවේ pakayala kanava kaamak comming soon

    ReplyDelete
    Replies
    1. ටිකක් රෑ වෙයි... මොකද මිනිස්සු බලාගෙන ඉන්නේ කොහොමත් වල් මයින පවුලම ඇතුලට යනකං

      Delete
  4. තිරිසන් jeppo

    ReplyDelete
    Replies
    1. තිරිසන් මිනීමරු කසිප්පු බෛයියෝ

      Delete
  5. එහෙම උනොත් කාලකන්නි පච කොටාගෙ අවසානය තමයි..මරාගෙන මැරෙන්නෙ ලපයා එක්ක ජෙවිපි බලු හැතිකරෙ

    ReplyDelete
    Replies
    1. උඹේ නම තිස්ස කුට්ටිද නැත්නම් වඩේ බදාද?

      Delete
    2. වම්බටු ගහල පලා ගත්ත බෙට්ට කුට්ටි පට්ටිගොනා

      Delete
  6. ගරු හිටපු ජනාධිපති ශ්‍රී රෝහණ ධන රංජන ශ්‍රීමත් අති උතුම් මහින්ද රාජපක්ෂයාණෙනි...
    අපේ කාළයේ දුටු ගැමුණු මහ රජාණෙනි...
    ඔබයි අපේ ශක්තිය මැතිඳුණි.
    ඔබයි අපේ ජීවය මැතිඳුණි.
    ඔබයි අපේ හදවත මැතිඳුණි.
    ඔබයි අපේ හුස්ම මැතිඳුණි.
    රටේ සමස්ථ මහජනතාව මේ මොහොතේ ඔබ්බ සමඟයි මැතිඳුණි..

    ReplyDelete
    Replies
    1. හරියට එකක් කියපන් මූ බුදුහාමුදුරුවන්ගේ ද නැත්නම් ජේසුතුමාගේ ද නෑදෑයා? එක්කො බෝං එකේන් කල්ලියේ මහා ඒකා නේද මූ?

      මොනවා වුණත් සුපිරියටම රට කෑවා. මුගේ ගෑනිවත් මේ ගමන්ම දා ගත්තනම් ගොඩේ ගොඩ

      Delete
    2. රටම උලාකාපු රට බංකොලොත් කරපු පොහින්ද නාකිපක්ශ කාලකන්නි මල පෙරේත නාකි සක්කිලියා. ක්‍රෑහ් තුඃ

      Delete
  7. තිරිසන් ජෙප්පො කරන හැම පජාති වැඩක්ම කළගුණ දන්නා බහුතර ශ්‍රී ලාංකිකයන් අනුමත නොකරන බව ජෙප්පො දැනගන්නා දවස එදා වේවි.
    ඇඳිරි නීතිය දමාගෙන තමයි ජන රැල්ල නවත්වන්න වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. සුපිරි සතුටක් දැනෙන්නේ. මයිනර්ගේ ගූ කන වහලුන්ට රෙවිලා ඉන්නේ

      Delete
  8. සුපිරි. දැන් ඇතුලට වෙලා මෛත්‍රී භාවනාව කරගෙන ඉන්න පුළුවන් පොන්න මයින ට. ඕකගෙ ඇට දෙක ගලවල අතේ මිරික මිරික ඉන්න වසී කුට්ටම නවගුණ වැල වගෙ බැරිය පාවිච්චි කොරන්න

    ReplyDelete
  9. වැරදි කරපු උන්දැලා දන්නව හෙනේ තරම

    ReplyDelete
  10. lankawe mula mataka tyena minissu inn bawa dana ganeewi edata

    ReplyDelete
    Replies
    1. හොර මුල ද? ඔය ඉන්නේ උඩම දාලා ෆොටෝ එකේ ලොන්ත නාකියා තමයි මහා එකා

      Delete
  11. අද වලපැත්තෙ මයිඩයිනගෙ අසූචිබලකායෙ පඟර නැට්ටො ඔක්කොමල නැටි උඩ දාගෙන කෙටුවට හෙට වෙනකොට එක ගවයෙක් වත් නෑ

    ReplyDelete
  12. Ppl who comments here, I think no heart at all. Specialy jvp dobis, oh my no human heart at all. Their parents how they raised do not know. Sick ppl.

    ReplyDelete
  13. Pakay Thamai..Mahinda gaththoth AKD GE AWASANAYA..!

    ReplyDelete
Previous Post Next Post