අනාගතය ඉතාමත් අවිනිශ්චිත බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවැසීය.
අධිපතිවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේ පැවැති මුදල් කාරක සභාවට එක් වෙමිනි.
මුදල් කාරක සභාවේ වැඩබලන සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි රවුෆ් හකීම් වර්තමානයේ පවතින යුදමය වාතාවරණයට අදාළව ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව කී අධිපතිවරයා පවතින තත්ත්වය මත ඉන්ධන පාරිභෝජනය අවම කිරීමේ අවශ්‍යතාව ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි පසුගිය සතියේ දී පෙන්වා දී තිබෙන බවත් අගමැතිවරයා ඒ බව පෙන්වා දී ඇත්තේ ඩොලර් බිලියන 700ක සංචිතයක් තිබියදී බවත් සඳහන් කළේය.
ලෝකයේ පවතින අවිනිශ්චිත තත්ත්වය දිගටම පැවතුණහොත් රට තවත් අවදානම් තැනට පත් වන බව ද දැනට පවතින වාතාවරණය අනුව ඉදිරි මාස තුන සම්බන්ධයෙන් පුරෝකථන කිරීම අපහසු බවද කී අධිපතිවරයා සිදුවීම් ඉක්මනින් වෙනස් වෙමින් පැවතීම ඊට හේතුව බව ද කීවේය.
ඉන්දියාව දැනට ම රාජ්‍ය සේවකයන් නිවසේ සිට වැඩ කිරීමට යොමු කර තිබෙන බව කී කාරක සභාවේ වැඩ බලන සභාපතිවරයා මෙවැනි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය්‍යාංශය අවධානය යොමු කළ යුතුව ඇතැයි ද පැවැසීය.
නිලන්ත මදුරාවල
Aruna

ලංකාවේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවේ සේවකයන් කොහමටත් ගෙදර ඉඳන් තමයි වැඩකරන්නේ. උන් නයිටිය පිටින්ම පාන්දර ඇවිත් ඇඟිලි සලකුණු තියලා ගෙදර ගිහින් ගෙදර වැඩකරලා ආයේ හවස ඇවිත් ඇඟිලි සලකුණු තියලා OT ත් අරගෙන තමයි යන්නේ. ලංකාවේ අනිත් රජයේ වධකයන් නම් ගෙදර හිටියත් ගෙදර වැඩක්වත් කරන්නේ නැහැ.
ReplyDeleteඒ විතරක් නොවෙයි, දුම්රිය දෙපාර්තමේන්තුවේ කට්ටියත් වැඩ කරන්නේ උදේ 7:00 සිට 10:00 වනතෙක් පමණයි.
Deleteඑතැන් පටන් ඔවුන් වැඩ නොකිරීම තුලින් විශාල වශයෙන් ඉන්ධන ඉතුරු කරනවා. හැබැයි පඩි ගන්නවා මුළු දවසටම
රෙද්දේ යුද්ධයක් නෙවෙයි යකෝ. මූ හිතාන ඉන්නේ අපි බබ්බු කියලද? ගේන ඩීසල් ටික විදුලිය හද්දන් පුච්චන්න වෙලානෙ. බාල ගල් අඟුරු හින්ද.
ReplyDelete100% correct
Deletemu redden wahan inne
සහතික ඇත්ත. බාල ගල් අගුරු වංචාව වහගන්න මෙයාව යොදවනවා. පව් කාරයො.
Deleteඊළඟ සති දෙක අමාරුයි වගේ ද?
ReplyDeleteලංකාවේ රාජ්‍ය සේවයේ work from home කරන්න නං ෆයිල් මිටිගණන් ගෙදර ගෙනියන්න වේවි.
ReplyDeleteලංකාවට ඩොලර් එකක වත් ආයෝජනයක් එන්නෙ නෑ. තියෙන ඩොලර් ටිකත් වාහන ගෙනෙන්න සහ පැල්වත්ත ගිණුම තරකරන්න වියදම් කරනවා. බැංකු සහ මුල්‍ය ආයතන පාලනයේ දුර්වලකම නිසා අයාලේ යනවා. රුපියල් බිලියන ගණන් බැංකුවලින් වාෂ්ප කරනවා. රුපියල් 290 තිබුණ ඩොලරය දැන් 331. මං .හිතන විදියට ඕක ලඟදීම 400 වෙනවා.
ReplyDeleteehema karanna andu oneda
DeleteKaithan baba kale
mahinda hora nisa ,ranil hora, nilakasa hora anura anurage sattambiyo. api malimavata
ReplyDeleteමුදල් අමාත්‍යාංශෙ කට්ටිය, office එකේ ඉඳන් ගෙවීම් කරලත් සල්ලි යන්නේ වැරදි ගිණුම් වලට නම්, ගෙදර ඉඳන් ගෙවීම් කළාම, නෝනා ගේ ගිණුමට, බාප්පා ගේ ගිණුමට, ආච්චි ගේ ගිණුමට එහෙම සල්ලි ගිහින් තියෙයි.
ReplyDeleteapi awahama ehema wenne naha
DeleteVP/MALIMA
oba thumage anagathe gana hithala Australia yanna .thank you,well come,see you again
ReplyDeleteසමහර රජයේ නිලධාරීන් ඉන්නවා සතියට දින 1-2 කාර්යාලයේ වැඩ. ඉතුරු දවස් ගෙදර තමන්ගේ වැඩ. බොහෝ විට ක්ෂේත්‍ර නිලධාරීන්. මාසේ අන්තිමට පැදි,දීමනා ඔක්කොම ගන්නවා.
ReplyDeleteතොනේ වේසිගෙ පුතා මේකෙන් හම්බ කරගත්තේ හොඳටම ... ඕස්ට්‍රේලියාවට පටවපු සල්ලි ටික අරන් වරෙන් අම්මට හැමනේන්නෙන් නැතුව .. පර බල්ලා .. කාලකන්නි උද්දච්ච පකයා
ReplyDeleteඑහෙම කියන්ඩ එපා...
Deleteහර්ෂණවත්, මූවත් දැන්ම මුකුත් කියන්නෙ නෑ. ඕස්ට්‍රේලියාවට ගිහින් තමා කියන දෙයක්. නිකං බල නහර කපා ගන්ඩ ඕන නෑනෙ...
Meke comment karana okkoma weerayo...Habai ekek wath OL wath pass da man danne na...Me wage buru ralak ekka ratak karanne kohomada danne na...Ethakota india walath gal aguru prashna da? India wal feul limit karanne joliyata da? Nikan mole nathi hattha ka gahanawa...Ayyo me wage buru ralak
Deleteලංකාවේ රාජ්‍යය සේවකයො ඔෆිස් ඇවිල්ලවත් වැඩ කරන්නෙ නෑ. කිසිම අදීක්ශනයක් විගනනයක් නෑ. ගෙදර නිකන් ඉන්නවට පඩි ගෙවන්න බෑ. පඩි කපල ගෙදර තියන්න.
ReplyDeleteHe said same thing in 2022 too
ReplyDeleteමේ පල් හොරා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු බටහිර රටවලට අපේ මාතෘභූමිය පාවා දුන් මේ හොර දෙටුවා තවමත් අත් අඩංගුවට නොගෙන අධිකරණයට ඉදිරිපත් කර උපරිම සඬුවම් ලබාදීමට කටයුතු නොකරන්නේ ඇයි? නන්දලාල් පල්හොරා, තෝ පවතින නීතියෙන් ගැලවී සිටියත් තෝ කරපු, කරන මහා පාප කර්ම වල විපාක ඉතාමත් නුදුරු දිනකදීම තොටත්, තොගේ පරම්පරා ගානකටත් විඳින්න වෙන බව සිහි කරගනින්, කලකණ්නියා 😡🤮
ReplyDeleteලංකාව ඇතුලු යම්තරමකට හෝ ලේඤාතිකම් පවතින ආසියාව ප්රමුඛ රටවල මුදල් ළු්කකයන් අවප්‍රමාණය වීමේ රහස, ආර්ථිකය සම්පූර්ණලෙසට සුකෂම ලෙසින් අත්පත්කරගන්නාලද නාසිවාදී බටහිර ආර් ථික නරි න්‍යාය බටහිර විසින් මොල සෝදා බටහිර සලුපිලි පැලදවනාලද කලු වහලා, මහබැංකුව සවාධීන, කර සොරකමද සවාදීනව කරගෙන යන නන්දලාල් හොරිකඪ වනචරයා වහල් න්‍යායට අනුව , පහදා දිය නොහැකි පරම සත්‍ය නම්, බටහිරයන්ගේ සියලුම මුදල් ළු්කක ශක්තිමත් වීමේ අපූරැම නරි විජ්ජාව පිලිබඳව පරම සත්‍යයට ගරැකරනා සබුද්ධික සැමගේ දැඪි අවධානයට,.!
ReplyDeleteලංකාව බොරතෙල් මිලට ගන්නා ක්‍රම වේදයට බොරතෙල් ලබාගනිමින් දවසට ඩොලර් ට්‍රිලියන ඵකයි දශම හතරක් යුද්ධය සඳහා වියදම් කරනා බටහිර නාසිවාදී මිනීකන නරියන්ගේ රටවල සියලුම මුදල් ළු්කක පෙර නොවූ විරෑ ලෙසට ශක්තිමත් කිරීමේ නරියන්ගේ හිවල න්‍යාය පිළිබඳව සූකෂම අවධානය,.!
ඉලකැඩෙනතුරැ හිනායන, බටහිර ගැති හොර දෙටුවා,රටේ ආර්ථිකය ඪැහැගෙන මිනීමරැ බටහිරයන්ට අවශ්යපරිධි මාතෘෘභූමියේ වැසියන්ගේ දහඩිය කඳුලු ප්රණ ඇපය බවට පත්කර, රැධිරය උරාබොන ඇට,ලේ මස් නහර බදුලෙසට රැපියල අවප්‍රමාණය කරමින් ගෙවා වියකර දැමීමට, ගෙල හිර කරනා ලද වහල් වනචරයා, නන්දලාල් වසල පොන්නයාගේ පුකේ ආර්ථික න්‍යාය පිලිබඳව සමස්ථ සිව් හෙලයේ අවධානයට,.!
නන්දලාල් වසල පොන්නයාගේ පුකේ ආර්ථික න්‍යාය ඉහ මුදුනින් පිළිගෙන වන්දනාමාන කරන අපේ තඹුත්තේගම බංඩෙ මාමගෙ කොලුවා බොරු කොන්ඩ ටිල්වින් ආතා සහ හොරු 159ක් එක්ව රටට කරන විපත්තිය ඔබට නොතේරෙන්නේ තවමත් කෝලිකුට්ටුවේ නැට්ට හයිකරන තෙක් ඇස් නිලංකාරවී බලා සිටින නිසාද
DeleteMey velaave apita oney prashna valata hethu nevei, evata piliyam. Eda Ranil kaley prashna gana katha karana eka nevei ewata uththara sapayeema. Cometh the hour, but no cometh the Man.
ReplyDelete