ආණ්ඩුව දක්ෂයන්ගෙන් පිරිලා.. පිට කවුරුත් ඔ්න නෑ.. කාටවත් අපි ආරාධනා කළේ නෑ..- මාලිමා මන්ත‍්‍රීනී


 විපක්ෂයේ සිටින දක්ෂයන්ට ආණ්ඩුවට ආරාධනා කළ බවට පැතිරෙන කතාවල සත්‍යයක් නොමැති බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනි හේමාලි වීරසේකර පවසයි.

බොහෝ දෙනෙකු තමන් විශේෂය යැයි සිතා සිටියද ඒ කිසිවෙකු තමන්ට විශේෂයක් නොමැති බවද ඇය අවධාරණය කරයි.

ආණ්ඩුවේ සිටින ජනාධිපතිතුමා සහ 159 දෙනාම ආණ්ඩුවේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යෑමට හැකියාව ඇති දක්ෂයන් බවද මන්ත්‍රීවරිය ප්‍රකාශ කරයි. 

එහෙයින් කිසිවෙකුට විශේෂයෙන් ආරාධනා කිරීමට අවශ්‍යතාවක් නොමැති බවද හේමාලි වීරසේකර සඳහන් කරයි. 

5 Comments

  1. මදන මෝදක ගුලි 2ක් කංසා අවුන්සයක් සමග මිශ්‍රකර කසිප්පු කෝප්පයක් සමග පානය කිරීමෙන් ඔබටත් මෙවන් රුවන් පච වැකි පැවසීමේ හැකියාව ලබාගන්න - අමතන්න කෙබර කොටා

    ReplyDelete
  2. කාන්තා නියෝජනය වැඩියෙන් ඇති පාර්ලිමේන්තුවක් තිබුනාට අනුරාධපුරය දැරිය වෙනුවෙන් පෙනි සිටින්නට එක්කෙනෙක් වත් නොමැත.

    ReplyDelete
  3. ලොරි ටෝක් දෙන්න නම් කට්ටිය හෙන දක්ෂයි.

    ReplyDelete
  4. වට්ටි අම්මලා නම් බහුල වෙලා.

    ReplyDelete
  5. වට්ටි අම්මලා නම් බහුල වෙලා.

    ReplyDelete
Previous Post Next Post