අපේ නිර්දෝශීභාවය ඔප්පු කරන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි පරීක්ෂණ කටයුතුවලට සහයෝගය දෙන එක ඒ නිසා එන්න කියන ඕනෑම වෙලාවක එනවා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කලේ නෙළුම් මාවතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මුලස්ථානයේදී මාධ්‍යවේදීන් විසින් හෙට දින මහින්ද රාජපක්ෂ මැතිතුමා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණෙනවා දැයි ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු සපයමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා ,
එන්න කියන ඕන වෙලාවක අපි යනවා. ආණ්ඩුවේ අයත් දැනගන්න ඕන බලපෑම් කරලා බය කරලා මේ ගමන යන්න බැහැ.ඉතින් පැහැදිලිවම මේකට පරීක්ෂණයක් වෙන්න ඕන.එනිසා අපි හිතනවා අපේ නිර්දෝශීභාවය ඔප්පු කරන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි පරීක්ෂණ කටයුතුවලට සහයෝගය දෙන එක.හැබැයි අනිත් පැත්තෙන් ඒ පරීක්ෂණ කටයුතු බලපෑම් කරලා බලහත්කාරයෙන් කට උත්තර ලියාගන්න න්‍යාය පත්‍රය ක්‍රියාත්මක වෙනවා නම් සාධාරණයක් වෙන්නෙ නෑ.අවසානයේ ඒකෙ පාඩුවත් ගෙවන්න වෙන්නේ මේ රටේ ජනතාවට.මොකද ජනතාව රවට්ටන්න තමයි එහෙම කරන්නේ.
විපක්ෂය කෙසේ වෙතත් පරීක්ෂණයක් වෙන්න ඕන මොකද ආණ්ඩුව උත්සාහ කරනවා හුඟක් දේවල් යට ගහන්න. මොකද අපි දැක්කා මුදල් අමාත්‍යාංශයේ සිදුවීමේදී වෙච්ච මරණයක් සම්බන්ධයෙන් අර කෝටි අසූවක් පන්නපු එක සම්බන්ධයෙන් ඒක ඒ වෙලාවෙම වෙලාවේම සියදිවි හානි කර ගැනීමක් කියල යටගැහුවා.හැබැයි මේකෙදි ලොකු සමාජ කතිකාවතක් හදන්න උත්සාහ කරනවා හැබැයි මේ හැම එකක් ගැනම සාධාරණ පරීක්ෂණයක් වෙන්න ඕන.
අපි එන්න ඕන කියන ඕනම වෙලාවක යනවනේ.ඒ හින්දා එක ගැන ප්‍රශ්නයක් නෑ.මග හරින්න හේතුවක් නෑනේ. හැබැයි දැනට ඉන්න ආණ්ඩුව බොහෝ ප්‍රශ්න මග ඇරලා මාරු වෙන්න උත්සාහ කරනවා.හැබැයි ඉතින් එහෙම ලිස්සල ගිහිල්ලා හරියන්නෙ නැහැ.

මොකෝ මේ ලක්ෂ්මන් මහත්මයා මුණ පුක වෙලා? අපේ 2029 අයිස් රාජ්‍යයේ නායකතුමා.
ReplyDeleteමල්ලිට රුපියල් 500ක වැටුප් වර්ධකයක් යෝජනා කළා.
Deleteතව හොඳට ලියන්න මල්ලි
ඔයාල තරම් නං හොඳට අපිට කඩේ යන්න බෑ පතිරෙන.
Deleteමම දන්න පතිරෙන කෙනෙක් හිටිය ඒ දවස් වල මහින්දගෙ සාක්කුවේ, ජෙලි ෆිෂ් ල හොරට විකුණලා කෝටිපති උනේ කඩේ ගිය තරමට. දැන් ඉන්නෙ මන්දිරේක රාජගිරිය කිට්ටුව.
එහෙමයි කඩේ ගිය උන්ට මහින්ද ලොක්ක සැලකුවේ. ඉතිං ඒ වගෙ පතිරෙන ල තාම මේකෙ රි රී යන්න උත්සහ කරන එක ගැන අපිට නං පුදුමයක් නෑ. හැබැයි මහත්තයෝ දැන් ඉතිං සද්දෙ විතරයි, බෙට්ට නෑ. කන්න නැතුව හාමතේ.
මාලඹේ තට්ටු තුන?
Deleteඇට දෙක ලාච්චුවෙ දාලා වගේ කැරියාගේ
ReplyDeleteමල්ලිටත් ඔන්න රුපියල් 500ක වැටුප් වර්ධකයක් යෝජනා කළා.
Deleteතව හොඳට ලියන්න මල්ලි
ජනතාවගේ එකම පැතුම මහජන බදු මුදල් හොරා කාපු එවුන් හිරේට යැවීම පමණයි .වලව් වල ඉදුල් කන එවුන්ට ඕවා තේරෙන්නේ නැහැ
ReplyDeleteහිකිස්
Deleteරාජපක්කලට දඩුවම් කොරනව වගේම හොර ජෙප්පන්ටත් දඩුවම් කළ යුතුයි.
ReplyDeleteබූරැ නිශාන්ත, පිම්පි වසන්ත, කපිල චන්ද්‍රසේනගේ මිනීමැරැම්පිවහාම විමර්ශන කරනු,.!
ReplyDeleteවසන්තමුදලිගේ මරාදැමීමට උත්සාහකල පුද්ගලයන්පිළිබදව වහාම විමර්ශන කරනු,.!
මහබැංකු වංචාව යටගැසීමට මරාදැමූ බැංකුසේවකයාගේ මරනය යටගැසීමට
ජඩෙප්පොන්ගෙ නියම ස්වභාවය 🍄🟫
Deleteමහබැංකු මුදල් වංචාවන් විමර්ශණයට මහබැංකු අධිපතිගේ ප්‍රකාශයක් වහා සටහන්කර ගැනීමට ක්‍රියාත්මක වනු,.!
ReplyDeleteඅනේ මහබැංකු අධිපතිට තව ටික කලක් ජීවත්වෙන්න ඉඩ දෙන්න
Delete