‘ගල්අඟුරු වංචාව වහන්න ඉංජිනේරුවන්ට කප්පම් දීලා...


 ‘ගල්අඟුරු බලාගාරය පවත්වාගෙන යාමට අවශ්‍ය නිසා ගල්අඟුරු වංචාව යට ගැසීමේ අරමුණෙන් ඉන්ජිනේරුවන්ට ලක්ෂ ගණනක දීමනා කප්පමක් විදිහට දී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ කියයි. 

විදුලිබල මණ්ඩලය සමාගම් හයකට කැඩීම නිසා මේ වනවිට විදුලි සේවකයන්ට මෙන්ම විදුලි පාරිභෝගිකයන්ටත් බරපතළ ප්‍රශ්න ගණනාවකට මුහුණ දීමට සිදුවී ඇති බවද ඔහු පෙන්වා දෙයි.

"ගල්අඟුරු බලාගාරය පවත්වාගෙන යාමට අවශ්‍ය නිසා ගල්අඟුරු වංචාව යට ගැසීමේ අරමුණෙන් ඉන්ජිනේරුවන්ට ලක්ෂ ගණනක දීමනා දීලා තියෙනවා. මේ දීමනා දීලා තියෙන්නේ කප්පමක් විදිහටයි. නමුත් පහළ සේවකයන්ගේ සියලුම අයිතිවාසිකම් සහ වරප්‍රසාද කපලා දාලා. ජනන සමාගම පමණක් නොවෙයි සම්ප්‍රේෂණ සමාගම පද්ධති පාලන සමාගම පවා අද බරපතළ මූල්‍ය අර්බුදයක තියෙන්නේ. එපමණක් නොවෙයි අනෙක් පැත්තෙන් පාරිභෝගිකයන්ට ඍජුවම බලපාන බෙදාහැරීම් සමාගමත් අද බොහොම ඛේදනීය තැනකට වැටිලා"

6 Comments

  1. චතුරංග අබේසිංහ කියන වෙස බල්ලා තමයි ලංකාවේ කොල්ලන්ට Fake අකවුන්ට් හදල රුපියල් 2,000 ගානේ ගෙවලා JVP එකේ එවුන්ගේ ගොබ්බයන් කරන ගොබ්බ වැඩ හෝදන ව්‍යාපාරය පටන්ගත්තෙ. මෙ වෙස බල්ලා හිරේ දාන්ඩ ඕනේ.

    ReplyDelete
    Replies

    1. Kochchara aanduwata Gahanna hedywat be

      Methana aanduwe in horakamak karala ne😄😄😄

      Delete
  2. I still don't see any issue with NPP
    Opposition is now rootless shouting for existing

    ReplyDelete
    Replies
    1. ගල් අඟුරු හොරා අඟුරු කුමාර දිසානායක බදු කොටා පල් හොරා. මහ බෑංකුවේ සල්ලි හොරාකෑවෙත් ඌම තමයි. උන්ගේ පක්ශ අරමුධල බැලුවා නම් නැති උන සල්ලි හොයාගන්න පුළුවන්

      Delete
  3. ayyo Shaantha...JVP Dobio nagitala wage...

    ReplyDelete
  4. ගල් අඟුරු හොරා අඟුරු කුමාර දිසානායක බදු කොටා පල් හොරා. මහ බෑංකුවේ සල්ලි හොරාකෑවෙත් ඌම තමයි. උන්ගේ පක්ශ අරමුධල බැලුවා නම් නැති උන සල්ලි හොයාගන්න පුළුවන්

    ReplyDelete
Previous Post Next Post