විමල් අත්අඩංගුවට...?


රණවිරු ස්මාරකය අසල සිදු වූ සිදුවීමට අදාළව, තමන් ඇතුළු පිරිස පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇති බවට තොරතුරු ලැබී ඇති බව වීරවංශ මහතා සඳහන් කරයි.

 අදාළ සිදුවීම සම්බන්ධයෙන් ලබන සඳුදා දින පොලිසියට පැමිණෙන ලෙස තමන්ට දැනුම් දී ඇති බව ඔහු පවසයි.

එම දැනුම්දීමට අනුව එදිනට පොලිසිය හමුවට යාමට තමන් සූදානම් බව ඔහු වැඩිදුරටත් තහවුරු කරයි.

තමන් හෝ තම පිරිස විසින් පොලිස් රාජකාරියට බාධා කිරීමක් සිදු කළේ නම්, එම වරද සිදු වූ අවස්ථාවේදීම තමන්ව අත්අඩංගුවට ගැනීමට පොලිසියට නීතිමය හැකියාව තිබූ බව වීරවංශ මහතා පෙන්වා දෙයි.

රූපවාහිනි නාලිකාවක සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

25 Comments

  1. කැරියගේ ඇට දෙක ගලවන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. රුපියල් 5000 ට කොටපු එකෙක්.

      Delete
    2. ඇයි ඔයාගෙ අම්මට දෙන්නද දරුවො?

      Delete
    3. ඔහොම ලොකු කතා කියවන උඹල වගේ උන් ඉන්නව නේද.. ඇත්තටම ඉස්සරහට හම්බුනොත් ඇඳන් යට හැන්ගෙන්නේ.

      Delete
  2. වයාග්‍රා විමලේ ගිහින් එනකං ගෑණිව කොල්ලෝ බලාගනියි. ඌවත් ඇතුලෙදි කොල්ලෝ බලාගනියි 🤣🤣🤣

    ReplyDelete
    Replies
    1. පදු ලපයගෙ සට්ටැඹියෙක් නේද මේ කොටල තියෙන්නෙ.

      Delete
    2. කටානායකව ලොල්ලෝ බලා ගනියි.
      හැරිනි ව කෙල්ලෝ බලා ගනියි..
      කෙබර කොටාව පුංචි මමීද නැත් නම් ප්‍රමිස්කා ද..

      Delete
    3. හරියට නිකන් බාප්පගෙද මහප්පගෙද ගෑනි හුන්ඩුවා බලාගන්නවා වගෙද?

      Delete
  3. පනික්කියා හිතාගෙන තාම ඉන්නේ මයින කියලා

    ReplyDelete
    Replies
    1. පැලවත්තෙ කැහුටු මයින මැරුනෙ නෑ බොල, කරපු පව් ගෙවන්ඩත් එක්ක ඌ තවම ඉන්නව. එදා ලාලා ගහපු පාරට බොරු කොන්ඩෙ ගැලවිලා වැටුන මිසක්
      මැරුනෙ නෑ.

      Delete
  4. Wimal is a headache for Lapaya's bankcrupt regime.

    ReplyDelete
  5. කෝ කවුද සීනියර් DIG ,,,,,

    ReplyDelete
  6. මහින්ද කන්න දුන්න අත හපා කාපු වීරසක්කිලිපනික්කියාට ලැබෙන කොමෙන්ට් දැක්කාම ලැජ්ජයි නේද?

    ReplyDelete
    Replies
    1. කොයි අතද බං හපා කෑවෙ?

      Delete
  7. Wimal is a patriotic politician in Sri Lanka. It is natural what current government do to people like him which is unpatriotic & treasonous .

    ReplyDelete
    Replies
    1. අම්මෝ කවුද මේක‍ ලියල දුන්නෙ. AI නේද

      Delete
  8. කොටි ඩයස්පෝරාවට සතුටක් ගෙන දේවි!

    ජවිපෙට පරණ කෝන්තර පිරිමහ ගන්න අවස්ථාවක්!

    මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මැයි 18 ට කලින් රිමාන්ඩ් කර ගන්තා නම් බලන්න තිබුණ දෙපිරිසගේ ම මුහුණුවල සිරියාව!

    කොටි ඩයස්පෝරාවේ බළල් අතක් වීම ගැන ලැජ්ජා සහගත යි!

    සංහිඳියාව, නීතිය උඩින් කවුරුත් නැහැ, වචන හොඳයි! කොටි ඩයස්පෝරාව නලවන ගී නොවී!



    ReplyDelete
    Replies
    1. රාජපක්ෂ ට විරුද්ධ වෙන ඔක්කොම කොටි ද බං? එතකොට අර පුතානො එහෙමත් දාර කොටියෙක්??? 🤣🤣🤣

      Delete

    2. පුතානෝ කොටියෙක්ම තමයි බං, ඇයි ඌ කිව්වනෙ කවුරු විරුද්ධ වුනත් ඌ කොටින්ට 13 දෙනවයි කියල.

      Delete
  9. .ජෙප්පෝ මෙහෙයවන්නේ කොටි ඩයස්පෝරාව... බෝන් අගේන් ක්‍රිස්තියානි කොටි ඩයස්පෝරාව ඩොලර් දෙන පොරොන්දුව මත ලපයා සහ මුලු ආන්ඩුවටම හාමුදුරුවරු , දේශප්‍රේමී විමල් , රනවිරු සහ මහින්ද දඩයම පටන් අරන්....ඔක්කොම් වියාපාරත් කොටි ඩයස්පෝරාවට...ක්‍රිකට් ....ඉඩම් ....තෙල්... ඔක්කොම කරන්නේ කොටි ඩය්ස්පෝරාව...

    ReplyDelete
  10. විමල් කවුද කියල දැනගන් යූටියුබ් එකේ තියෙන "බ්‍රිගේඩියර් වීරවංශ" කියන කෙටි වීඩියෝව බලන්න.

    https://www.youtube.com/watch?v=OehaZ7FgIK0

    ReplyDelete
    Replies
    1. Wimal kauda kiyala gani dannawa

      Delete
    2. උඹව ජාතකකල එකා හරියටම කියන්ඩ උඹලගෙ අම්ම දන්නවද?

      Delete
  11. විමල් ගෙ ගෑනි ගැන කථා කරන ජෙප්පන් ගෙ ගෑණු දන්සැල් දෙනවා වගේ වටේටම දෙනවාලු.

    ReplyDelete
Previous Post Next Post