පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ සැබෑ මහ මොළකරුවා දැනට හඳුනාගෙන සිටින රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ නොවන බවත්, බලයට ඒම සඳහා මිනී මතින් ගිය දේශපාලන වුවමනාවක් සහිත සැබෑ මහ මොළකරුවෙකු මීට පිටුපසින් සිටින බවත් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කරයි.
මහින්ද ජයසිංහ මහතා පෙන්වා දෙන්නේ, නාමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් බන්ධනාගාරයට ගොස් පිල්ලෙයාන් හමුවූ බවයි.
එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වී සතියක් ඇතුළත ඔහුව නිදහස් කරන බවට ඔවුන් පොරොන්දු වී ඇති බවද හෙතෙම අනාවරණය කළේය.
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ පුද්ගලයින් ප්‍රහාරයට පෙර නිදහස් කරගැනීම සඳහා රාජ්‍ය බුද්ධි අංශයේ මුදල් රුපියල් 250,000ක් ගෙවා ඇති බවට තොරතුරු පවතින බව ජයසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය.
දැනට ප්‍රහාරයේ මහ මොළකරු ලෙස හඳුන්වනු ලබන සුරේෂ් සලේ විසින් ප්‍රහාරයෙන් පසුව අසාත් මවුලානා සහ ඔහුගේ බිරිඳ ඇතුළු පිරිසකට උපදෙස් ලබාදී ඇති බවටද ඔහු චෝදනා කරයි.
කෙසේ වෙතත්, සුරේෂ් සලේ යනු මෙම දැවැන්ත කුමන්ත්‍රණයේ එක් පුරුකක් පමණක් බවත්, ප්‍රහාරය පිටුපස තිබූ සැබෑ අරමුණ වූයේ මිනී මතින් බලය ලබාගැනීමේ දේශපාලන වුවමනාව බවත් මහින්ද ජයසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය

තොපේ මහ එකා. බලය ගන්න කෑදර කමේ කරපුවා. දැන් තම්බිල එක්ක රගනවා.
ReplyDeleteඑහෙමයි නේ..... 🤣
Deleteඑතකොට අර ලංකට්ට බලේ අල්ලාගන්න ජංගි සරත් එක්ක නටපු ඒවා පොයි ද?
1$======370 dan black market
Deleteමහමොලකරු ජෙප්පො කියල හොඳටම පැහැදිලියි. ඒක කරවලා තියෙන්නේ රදගුරා, පාප්ප තනතුර ගන්න. පාප්පකම ගහල ගිහින් දැන් බලන්නේ කොහොම හරි දේව රාජ්ජෙ වත් හදාගන්න. දැන් ඒකටත් හුප්පෙ වැටිල තියෙන්නෙ. කාලකන්නි හැත්ත.
Deleteමහමොලකරු වෙන කවුරුත් නෙමෙයි. ඉබ්‍රහිම්ව ජාතික ලැයිස්තුවට දාපු උඹලගෙ මහ එකා.
ReplyDeleteඅම්මෝ මෙන්න බලන්න දංකුඩ කුක්ක බුරා හැළෙනව 🤣🤣🤣
Deleteකොහේද යන පල්ලි කාක්කෙක් චූන් වෙලා. උඹලගේ මහ එකාගෙන් අහපන් අලුත් පාස්කු විමර්ශනේ බෝම්බ ගහන්න එනව කියන ලියුම මේසෙ උඩ තියාගෙන හිටපු එකාටයි, වනාතවිල්ලුවේ බෝම්බ හදපු උන්ව නිදහස් කරපු වලං හෝදන්නන් කියපු එකාටයි දුන්නෙ ඇයි කියල. උඹලටත් උකුණු පුකක් තරමට වත් මොලයක් තියෙනව නම් පොඩ්ඩක් කල්පනා කරලා බලපල්ලා.
DeleteMAHA molakaru wo THOI RHOGE LAPA PACHA KOTA AKD echcharai
ReplyDeleteoya pasku attak eke pitiiiima passe inne JEPPO anna eka hodata mataka toya ganda
ReplyDeleteරාජපක්ෂලාට බලය ලබාදෙන්න තමන්ගෙ ජීවිතය පූජාකරන්න මොන තම්බියාද කැමති. උන් ජීවිතය පූජා කරන්නෙ ස්වර්ගයට යන්න දොර අරින අල්ලා දෙවියන්ට පමණයි. මේකෙ මහ මොළකරු ඊබ්‍රහිම් නානා විතරයි. ඌට අවශ්‍ය වුණේ තමන්ගෙ දරුවො සහ පිරිවර ඉක්මනට ස්වර්ගයට පිටත්කර.
ReplyDeleteඕකුන් ගහන්න හිටියේ දළඳා පෙරහැරට. ඒත් නවසීලන්තෙ කතෝලික අන්තවාදියෙක් ඉස්ලාම් පල්ලියකට පැනලා වෙඩි තියලා මිනිස්සු මැරුවා. ISIS එකෙන් වහාම තීන්දුව වෙනස් කරා පල්ලි වලට ගහන්න. ලංකාවේ කුහක පක්කුන්ට ඕක නොතේරෙනවා නෙමේ. ඒත් සිංහලයෙක් බලයට එනව දකින්න තියෙන කුහක පහත් මානසිකත්වය නිසා කොටින්ටයි, ඉස්ලාම් අන්තවාදීන්ටයි උන් උන් ඉඹ ගත්තත්, සිංහල බෞද්ධයෙක් එනව දකින්න නම් බැහැ.
Deleteඉතින් බන් එහෙම බලපුවාම උබලගෙ ඉබ්‍රහිම් නාන සල්ලි වියදම් කරල තියෙන්නෙ ගොටව ජනාදිපති කරන්නද? උගත් පට්ට සල්ලිකාර අන්තවාදි සෙට් එකක් අහවල් ලබ්බකට ද කියපන්කො සිංහල අන්තවාදි නායකයෙක් වෙනුවෙන් මරාගෙන මැරෙන්නෙ? ඉන්දියාවෙ බංගලාදේසෙ වගේ නම් සල්ලි වලට මරාගෙන මැරෙන උන් ඉන්නව. පවුලෙ උන්ට ජීවත් වෙන්න සල්ලි අරන්. මෙහෙ මැරුනෙ ගම් පිටින් සල්ලි වලට ගන්න පුලුවන් අයනෙ. එහෙම අය මහින්ද වෙනුවෙන් මැරුනෙ කොහොමද කියල පොඩ්ඩක් කියනවද? අනික පවුල් පිට්න් මැරෙන්න තරම් මහින්දල සර්වබලදාරිද?
ReplyDeleteදැන්ම ඔය ජෙපි හැත්ත යන්න රටක් හොයාගෙන තියාගනිල්ලා. රාජපක්ශලාට අත තියන්න ලෑස්ති වෙන්න එපා. මොකද අපි දන්නවා රාජපක්ශලාගේ කාලේ මොන දහපදුරා වැඩේ කරත් ත්‍රස්ථවාදයට නම් ඉඩ දෙන්නෙ නැහැ කියලා. මොකද එහෙම ඕන උනා නම්, අරගලේ කාලේ අර සමනල් වේස බල්ලන්ට වෙඩි තියනවා ඔලු කටු හිල් වෙන්න.
ReplyDeleteඅගරදගුරුතුමාට ඕන උනේ මුස්ලිම්, කතෝලික ගැටුමක් ඇති වෙන එක වලක්වන්න. ඒකයි මුස්ලිම් මිනිස්සු පැත්තක තියලා රාජපක්ශලාව ඇල්ලුවේ. අගරදගුරුතුමත් දන්නවා මුස්ලිම් කතෝලික ගැටුමක් ඇති වුනොත් අවුරුදු ගානකට නිවන්න බැහැ කියලා. නැතුව කතෝලික සභාව මේක නොදන්නවා නෙමේ.
ReplyDeleteපුදුම කතාවක් නේ යකෝ ඒක. අන්තිමට කොහෙවත් හිටපු බෞද්ධයොන්ට පාස්කු ප්‍රහාරේ කර ගහන්න වෙලා.
Deleteඋඹලගේ ප්‍රශ්න උඹලා බේර ගනිල්ලකො. අපේ පිට දාන්නෙ නැතුව. මොන මඟුලක්ද මේ..
අගරදගුරා හදන්නේ එක ගලෙන් කුරුල්ලො 4ක් 5ක් ගොඩ දාගන්න. ආගමික නායකයෙක් වෙලා කොහොමද ඔහොම බොරු කියන්නේ? උඹලගේ කතෝලික අන්තවාදීන් වෙන විදියකට පාලනය කර ගන්න තිබ්බනේ. මුස්ලිම් කතෝලික ප්‍රශ්නේ අද ඊයෙ එකක් නෙමේනේ. එල්.ටී.ටී.ඊ නමින් කාත්තන්කුඩියේ මුස්ලිම් මිනිස්සු මරල තියෙන්නේ කතෝලික ප්‍රභාකරන් නේ.
Deletemahamolakaru god parajaya une godge daruwo. godge daruwo thava god kenekge daruwo marala. dan kiyanne godlata vada balavath Rajapaksala. patta logic
ReplyDeleteඉතින් පිම්පියෝ පාරවල් ගානේ පිස්සු කියවන්නේ නැතුව උපදෙස් දීපංකෝ තොපේ ආන්ඩුවේ නීතිපතිට ඔය සැක කරන එවුන් අල්ලලා හිරේ දාලා නඩු අහලා ඔප්පු කරලා දඩුවම් දෙන්න. කොන්ද පන නැති පොන්න පිම්පි ජයසිංහ.
ReplyDeleteඋඹ තමයි මම මොළකරු. ඊබ්‍රහිම් නානාව ගෙනල්ල පාස්කු ප්‍රහාරය සැලසුම් කරලා කවදාවත්ම බලයට එකින් බැරි නැක්සලයිට් ව්‍යාපාරයක් මෙම රටෙ පාලනයට ගෙන ආ උඹමය මහ මොළකරු.
ReplyDelete