අපි ඉතිරි කළ දැවැන්ත මුදලින් ජනතාවට වැඩ කරනවා...


වත්මන් රජය විසින් ගතවූ වසර එකහමාරක් තුළ ඉතිරි කරන ලද දැවැන්ත මුදල් සම්භාරය මේ වන විට ජනතාවගේ සුවපහසුව සඳහා යොදවමින් සිටින නිසා ජනතාව සිටින්නේ ආණ්ඩුව සමග බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් පවසයි.

"මේ රටේ ඉතිහාසයේ ජනතාව වෙත එවන්න පුළුවන් උපරිම මුදල් ප්‍රමාණය මේ ඉතුරු කරන ලද දැවැන්ත මුදල් සම්භාරයෙන් ජනතාවගේ සුව පහසුව සඳහා වෙච්ච කටයුතු කරමින් ඉන්නවා. 

අධ්‍යාපනයටද, සෞඛ්‍යටද, දිළිඳුකම පිටුදැකීම සඳහා ඇතුළු අනෙකුත් සියලුම දේ සඳහා වෙන්කරමින් ඉන්නවා. ඒ නිසා ජනතාව අපිත් එක්ක ඉන්නවා. ජනතාව අතරට යන්න අපිට එහෙම ගැටලුවක්, ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ."

ලාල් ප්‍රේමනාත් මේ බව පැවසුවේ පසුගියදා අලපලාදෙනිය ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

12 Comments

  1. රට හරකෙක් 😡🤮 පාහර ජෙප්පෝ, වරෙව් ජනතාව අතරට. සාදරයෙන් පිලිගන්න සැදී පැදී ඉන්නේ තොපේ 3% නුත් බහුතරයක් පවුල් වල පිරිස් 😡

    ReplyDelete
  2. දැන් බලනකොට කුට්ටියගෙයි මුන්ගෙයි වෙනසක් නැහැනේ.

    ReplyDelete
  3. මෙකගෙ ඉංග්‍රීසි වගෙමයි හිතන විදියත්. මේවගේ එවුන් පාර්ලිමේන්තු එවපු පුන්නක්කු කන එවුන්ට මඩු වලිගෙන් තලන්න ඕන.

    ReplyDelete
  4. කරපු එක් වැඩක් කියප්න් පරයා.

    ReplyDelete
  5. හික්..හික්...හික්

    ReplyDelete
  6. හික්..හික්...හික්

    ReplyDelete
  7. mokada me pangara natta

    ReplyDelete
  8. Badu wadi kara kara minussunge bella mirikala thami adagena yanne. Seeya ithuru karala giya dollar tika thami thawamath.

    ReplyDelete
  9. තක පමයි

    ReplyDelete
  10. අන්දරේ මැරුනෙ නෑ.

    ReplyDelete
  11. දෙයා අවර් මෑන් ඔෆ් ද මැච්. අයි නෝ යූ නෝ. බට් යූ ආ ද මෑන්. මෑන් ඔෆ් ද මැච්. යූ සේව් ණනී. ගුඩ් මෑන්. අද බගර්ස් රොබ් මනී. බට් අයි යූ ඩෝන්ට් රොබ්. මයි ෆුල් ලව් ටු යූ.

    ReplyDelete
  12. බ්‍රිතාන්‍ය මහා රාජිනියගේ සිලෝන් නමැති යටත්විජිත දූපත් රාජ්‍යය නැවතත් ශ්‍රීලංකා නමැති නිවහල් දේශයක් බවට පත්කරගත්තේ මෙයට අවුරුදු පනස් හතරකට පෙර අද වැනි දිනකයි. ඒ සඳහා නායකත්වය දුන් ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ජාතියේ වීර මාතාවකි. තමා මරාදැමීම සඳහා කුමන්ත්‍රණය කළ ත්‍රස්තවාදීන් නොමග ගිය තරුණයන් වශයෙන් සලකා පුනරුත්ථාපනය කිරීමට කටයුතු කළේ එම වීර මාතාවයි

    ReplyDelete
Previous Post Next Post