බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකය ඉදිරිපිට අද (18) නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසක්, රණවිරු දිනය නිමිත්තෙන් රණවිරුවන්ට උපහාර පිදීම සඳහා එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී මෙම තත්ත්වය උද්ගත විය.
හෙට (19) දිනයේ පැවැත්වීමට නියමිත ජාතික රණවිරු සැමරුම් උත්සවයේ කටයුතු සූදානම් කරමින් පවතින බැවින්, එම ස්ථානයට ඇතුළු විය නොහැකි බව පොලිසිය දැනුම් දීමත් සමඟ දෙපාර්ශවය අතර බහින්බස්වීමක් සිදුව ඇත.
එහිදී ඇති වූ උණුසුම්කාරී වාතාවරණය මධ්‍යයේ විමල් වීරවංශ මහතා බිම ඇද වැටී තිබේ.

හුන්ඩුවාට අයිතියක් නෑ රනවිරුවො සමරන්න කොටි ඩයස්පෝරාව ට උදව් කරන ගමන්.
ReplyDeletepanikya awadane illnanne😛😛😛
Deletepanikya awadane illnanne😛😛😛
Deletekalin samaranna awith bada gagena diwwa neda?
Deleteවිමල්ට මඩ ගහල කොමෙන්ට් කොටල තියෙන්නෙ පදු කොටා කාල විසිකරන මස්කට්ටක් සූප්පු කරල ජීවත්වෙනඅඩුකුලේ සුනඛයෙක්.
Deleteකොටි සැමරුම් වලට බලු කෙඳිරි, රණවිරු සැමරුම් දැක්කම බුරනවා.
DeletePwnikkale kariya homben yanne. 🤣🤣🤣🤣 Ado patta aathal. Lemon puff ekak puke gahan duwanna wela thiyenne wesige puthata dan.
ReplyDeletehttps://www.facebook.com/share/v/18kbNC9vjA/
Deleteපොඩ්ඩක් කල්පනා කරලා බලන්න මරු මාරයි එල එළකිරි එලපවුසි අම්මප
Deleteඅපිට අසා හිතුන නේ නැගෙනහිරින් රට සංවර්ධනය කරල, ග්‍රැෆීන් අපනයනය කරල, උගන්ඩා කුමාරි එක්ක ගිහින් සල්ලි ගෙනත බිලියන 45 ණය එක අවුරුද්දෙන් ගෙවල, නැට්ට කැඩෙන්නේ නැති කෝලිකුට්ටු කාල, සල්ෆියුරික් බීල , උමා ඔයේ හිල වහල, V8 අපනයනය කරල ඉස්කෝල ටික අන්තර් ජාතික මට්ටමට දියුණු කරල, රු 150ට පැට්රල් ගහන් විට්ස් කාර් එකෙන් ගිහින්, සමලිංගික වෙලා, හොද ජෝක් ටිකක් බලල ආතල් එකේ ඉන්න.
Hats Off to Wimal,you are a true son of our Land. AKD's government is a puppet one brought into power with the assistance of the Tamil Diaspora & India.Anura has no backbone & patriotism to object to their traitorous demands.This government soon will be swept aside by the patriotic sons of our lcountry.We are truly grateful to you Wimal.
Deleteවිමල්ට මඩ ගහල කොමෙන්ට් කොටල තියෙන්නෙ පදු කොටා කාල විසිකරන මස්කට්ටක් සූප්පු කරල ජීවත්වෙනඅඩුකුලේ සුනඛයෙක්.
Delete''විමල් වීරවංශ මහතා බිම ඇද වැටී තිබේ'' අඩේ තාම මැරිලා නැද්ද
ReplyDeleteow bn. mun wage ewun me rata sapayak. nodakin
Deleteඡයවේවා විමල් ඡයවේවා.පොන්න මාලිමාවට හා උන්ගේ බෙලහීනයන්ට ඔබ වහකදුරු වගේය.ඉංදියාවට රට විකුණලා දෙමළ ඩයස්පෝරාවට වැඳ වැටිලා ඉන්න මේ හොරිකඩින් ට රණවිරුවන් සමරන්න කොන්දක් නැහැ.
Deleteවිමල්ට මඩ ගහල කොමෙන්ට් කොටල තියෙන්නෙ පදු කොටා කාල විසිකරන මස්කට්ටක් සූප්පු කරල ජීවත්වෙන අඩුකුලේ සුනඛයෙක්.
Deleteටිංටිංගෙ කොමෙන්ට් අඳුනගන්න පුළුවන්
DeleteJeppo kiyanne rate un okkoma marala un rajavenna hithana Rada padu kara dura jara jada amana set ekata....
ReplyDeleteLankave Mun mulin bo kale suddo...vvade Uparimaye thiyenne Meka nivannanam. Godla dennage Kenekuta Me rata dan yanna kale Hari....
Puka deepu un illan kanne
lapya maruna dawasata ratama magul kamu
ReplyDeleteHahahahaha...strict;y B-movie stuff. Planning to act in a movie since there's no future in politics for him.
ReplyDeleteHats Off to Wimal,you are a true son of our Land. AKD's government is a puppet one brought into power with the assistance of the Tamil Diaspora & India.Anura has no backbone & patriotism to object to their traitorous demands.This government soon will be swept aside by the patriotic sons of our lcountry.We are truly grateful to you Wimal.
Deleteවිමල්ට මඩ ගහල කොමෙන්ට් කොටල තියෙන්නෙ පදු කොටා කාල විසිකරන මස්කට්ටක් සූප්පු කරල ජීවත්වෙනඅඩුකුලේ සුනඛයෙක්.
Deleteමෙවැනි පදු දීන ආණ්ඩුවක් දැක නැහැ තම රටේම ඡයග්‍රහණය සමරන්න තරම්වත් අසරණ වෙලා.මේ ඡයග්‍රහණය නොතිබුනා නම් අද ඊළමේ ප්රභාකරන් එක්ක අපි යුද්ධ කරනවා ගාසා තීරයේ වගේ.ටිකක් හිතන්න පක්ෂ නොබලා.රට එහෙම බෙදලා දීලා මහින්ද වංචා වල් නොකර හිටියා නම් ඔබ කැමතිද?ඒකද හොඳ අද තත්වයද වංචා කරලා අපි වැටුනත් රටක් ඇතෝ දැන් හරි දියුණු කරන්න.රටේ ප්‍රණාමය මහින්ද ඔබට සදාකල්!නොබියව එඩිතරව ඔබ කරනා මේ වීරෝදාර ක්‍රියාවට අපේ ආචාරය ගෞරවය ඔබට විමල් ඡය.
ReplyDeleteHats off to Wimal..!!!
Deleteවිමල්ට ජයවේවා. සදා සමරමු රණවිරුවෝ!
Deleteතිස් අවුරුදු යුද්ධයක් නිමකර රටේ ජනතාවට නිදහසේ ජීවත් වෙන්න රටක් ලබාදුන් රණවිරු ජයග්‍රහණය ලබා ගත් දිනයේ නොවේ රණවිරු දිනය සමරන්නෙ, වෙන දවසක.
ReplyDeleteනැකැත් ප්‍රශ්ණයක් ඇදගෙන විකාරයක් කරලා ජනතාවට අවුරුද්දත් නැති උනා.
වෙසක් මංගල්‍යත් කල් ගියා. මිනිස්සුන්ගේ කිසි උද්යෝගයක් පෙනෙන්න නැහැ එකම ජාතික උත්සවයකදිවත්.
විශේෂයෙන් බෞද්ධ සිංහල ජනතාවගේ චන්දයෙන් පත්වෙලා ඔවුන්ටම කොකා පෙන්වන ආණ්ඩුවක් පත් උනාමයි.
Oya pake nakath balala thama mechara kal okkoma kale..Anthimata rata bankaloth wuna...Nakathath Hunata thama kiyanna wune...Pako ...oluwa balawa ganin..oka kohe hari wadila athi...
Deleteරට සංවර්ධණය කරන්න නම් දන්නේ නෑ.
ReplyDeleteබෝම්බ ගහන්න, මිනී මරන්න වගේ තමන් දන්න දේ කරල හරි බලයේ ඉන්න ආණ්ඩුව ගහන ගැට.
ඕවට අහු වෙන්න නරකයි.
විමල්ට ජයවේවා. සදා සමරමු රණවිරුවෝ!
Delete