ඉන්ධන මිල සංශෝධනයට සූදානම්.. අඩු වෙන්න නම් හේතුවක් නෑ..- සිපෙට්කෝ


 ලබන ජුනි මාසය සඳහා වන ඉන්ධන මිල සංශෝධනය පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා වන විශේෂ සාකච්ඡාවක් ලබන සඳුදා (01) පැවැත්වෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා සඳහන් කරයි.

එම සාකච්ඡාවේදී ගන්නා තීන්දු තීරණවලට අනුව අදාළ මිල සංශෝධනය සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා බව ද හෙතෙම කියා සිටියේය.

කෙසේ වෙතත්, එළඹෙන ජූලි මාසය අවසන් වන තෙක් රටට ප්‍රමාණවත් ඉන්ධන තොග සංස්ථාව සතුව පවතින බැවින් හිඟයකින් තොරව ඉන්ධන නිකුත් කළ හැකි බව ද කළමනාකාර අධ්‍යක්ෂවරයා අවධාරණය කළේය.

මෙවර ඉන්ධන මිල සංශෝධනයේදී මිල අඩු වීමේ හැකියාවක් නොමැති බව මීට පෙර ද ප්‍රකාශ කළ ඒ මහතා, ලෝක වෙළෙඳපොළේ මිල ගණන් අනුව යම් හෙයකින් මිල ඉහළ ගියහොත් එය පසුගිය අප්‍රේල් මාසයේ සිදු වූ මිල ඉහළ යාම තරම් විශාල අගයක් නොවනු ඇතැයි ද වැඩිදුරටත් සඳහන් කළේය.

8 Comments

  1. මුට තියෙන්නේ ගුටි කන මුණක්. නෙලන්න ඕනි අපතයාට හොදි බේරෙන්න ගෙදරත් ගිනි තියලා

    ReplyDelete
    Replies
    1. අපි ජෙප්පන් තරම් අමන, පාහර, සක්කිලි මට්ටමට වැටීමෙන් වැලකිය යුතුය. උන්ට ආගමක් ධර්මයක් නැති උනත් අපි එහෙම නැහැ.
      වැදගත්ම දේ තමයි අපි ‍රැවටෙන්නෙ නැතුව ඉන්න එක.
      ආගමට ගහන, හාමුදුරුවන්ට ගහන, වේසකම් කරන ‍රැලි වලට අහු නොවී ඉන්න එක.
      මුන්ට රිටර්න් එක සොබාදහමෙන්ම ලැබෙයි.

      Delete
    2. විශේෂ සාකච්ඡාවක්

      MOKATADA, Adu karannada?????????

      Ubala eka rayen wadikala

      Ahapanako pissue huXX Nalindayagen

      Delete
  2. ගහන්න තියෙන්නෙ මුන්ට පස්ස නොබල දුවන්න.

    ReplyDelete
  3. කාලකණ්නි ජෙප්පෙක් බව රැවුලෙනුයි වලත්ත බැල්මෙනුයි පේනවා.

    ReplyDelete
  4. පතිරණ ගලප්පත්තිMay 29, 2026 at 10:34 AM

    අනේ පුන්නක්කු මිල නම් වැඩි කරන්න එපා. ප්ලීස්.

    ReplyDelete
  5. මුණ දැක්කහම කිව්වැකි තධිදර ජෙප්පෙක් .

    හොයල බලපල්ලා

    ReplyDelete
  6. රෙදි ඇඳගෙනද ඔය කතා කරන්නේ?

    ReplyDelete
Previous Post Next Post