මාධ්‍ය හමුවකදී තමන්ට එරෙහිව පදනම් විරහිත මූල්‍ය චෝදනා එල්ල කළ ප්‍රසාද් සිරිවර්ධන මහතාට එරෙහිව හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා විසින් එන්තරවාසියක් යොමු කර තිබේ.
නීතිඥ සම්පත් යාලේවත්ත මහතා හරහා යොමු කර ඇති මෙම ලිපිය මගින් තමන්ට සිදු වූ කීර්ති නාම හානිය වෙනුවෙන් රුපියල් මිලියන 500 ක වන්දියක් ගෙවන ලෙස ඉල්ලා ඇත.
පසුගිය මාර්තු 22 වනදා පවත්වන ලද මාධ්‍ය හමුවකදී, අමාත්‍යවරයා මූල්‍ය අවභාවිතයක නිරත වූ බවට ප්‍රසාද් සිරිවර්ධන මහතා විසින් ප්‍රකාශ කර තිබුණි.
වසර 30කට අධික සේවා පළපුරුද්දක් සහිත වෘත්තීය ඉංජිනේරුවරයෙකු වන කුමාර ජයකොඩි මහතා, ගල් අඟුරු ආනයනය පිළිබඳ ස්වාධීන පරීක්ෂණ සඳහා ඉඩ ලබා දීමේ අරමුණින් සිය ධුරයෙන් ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්වූ අයෙකු බව මෙහිදී අවධාරණය කර ඇත.
අදාළ ප්‍රකාශය හිටපු අමාත්‍යවරයාගේ ගෞරවයට මෙන්ම ඔහු නියෝජනය කරන ජාතික ජන බලවේගයේ කීර්ති නාමයට සිතාමතා හානි කිරීමට කළ ප්‍රකාශයක් බව නීතිඥවරයා පෙන්වා දෙයි.
මෙම අපහාසාත්මක ප්‍රකාශය වෙනුවෙන් ඉල්ලා ඇති රුපියල් මිලියන 500 ක මුදල දින 14 ක් ඇතුළත ගෙවා නිම කළ යුතුය.
එසේ නොවන්නේ නම්, අදාළ වන්දි මුදල නෛතික පොලිය සහ නඩු ගාස්තු ද සහිතව අය කර ගැනීමට අධිකරණය හමුවේ නඩු පවරන බව හිටපු අමාත්‍යවරයා සිය එන්තරවාසිය මගින් අනතුරු අඟවා තිබේ.

මේගොල්ලො ආපු දවසෙ ඉදන් රටට වැඩක් කරන්නෙ නෑ. නඩු දදා මිනී මර මර ඉන්නවා.මූසල ආන්ඩුව
ReplyDeleteතව අවුරුද්දක් යනකොට රට ආපහු ගොඩ ගන්න බැරි තරමටම වැටෙනවා. මේ හොර ඇමතියාගේ වංචාව රුපියල් කෝටි 10,000ක්.
Deleteමාලිමාවට ජනාධිපතිවරණෙකට වැය වෙන්නෙ කෝටි 75යි. මහ මැතිවරණෙට කෝටි 90යි. කෝටි 200ක්ම තිබ්බත්, ඡන්ද 50ක් ගොඩ දාන්න සල්ලි මාලිමාව හොයාගෙන ඉවරයි.
පැලවත්ත දැන් ධම්මික පෙරේරටත් වඩා පොහොසත්. අන්න එහෙමයි පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක් හදාගත්තේ මාලිමාවේ ඇමතිවරු. ඡන්දෙ දුන්න ගොන්නු මේකෙ හෝද හෝද ඉඳපල්ලා.
ගල් අඟුරු හොරාගෙ කීර්-තිය රුපියක් කියා ඔප්පු කරලා නීතිඥයා මාර්ගයෙන් රුපියලක චෙක් එකක් ලියා දෙන්න.
Deleteගල් අඟුරු හොරාගේ ගෞරවය රැක දෙමු. ලෝකයේ වැඩිම මිලට ඩීසල් මිලදීගෙන ගිනස් ලෝක වාර්ථා පොතට ඇතුලත් වීම HSBC බැංකුවේ ලොක්කා විසින් හෙලිදරව් කිරීම නිසා තිබ්බ අමුඩයත් ගැලවිලා තමයි ඉල්ලා අස් වෙන්න උනේ. ඒ කාලේ පෝර සංස්ථාවේ ඉඳලා හොරකමක් කරලා එතනිනුත් ජොබ් එක ගහල ගිහින් තිබුනේ. මූව පෝර සංස්ථාවට දාලා තිබුනෙත් චන්ද්‍රිකාගේ කාලේ කෘෂිකර්ම ඇමති පට්ටම ගත්ත අනුරයා.
ReplyDeleteවහල මත සූර්ය බල ශක්ති පද්ධති ලංකාවේ හයි කරන එක නැවැත්තුව පාහර අමනයා තමයි මූ. වඳුරෙක් පැන්නා කියලා රටේ ගොන්නු ටික අන්දලා රටේම සිස්ටම් ගහන එක නතර කරලා අලුතෙන් හයි කරන ඒවට රුපියල් 19ක් විතරක් ගෙවන්න තීරණය කරා. අන්තිමට ගල් අඟුරු වලටත් ශොට් එක දීලා දැන් ඩීසල් බලාගාර වලින් යුනිට් එක රුපියල් 101ට ගන්නවා. තොපිට හෙන ගහන්න ඕන ඔය කරපු පාහර වැඩ වලට.
ReplyDeleteයුනිට් 180ට වැඩිය පාවිච්චි කරන උන් මුගේ ගල් අඟුරු හොරකමේ බිල ගෙවනවා දැන්. සනීප ඇති උන්ට.
ReplyDeleteඅනිවාර්යයෙන්ම වෙන ඡන්දෙකින් පරාද වෙච්ච වෙලාවක හරි එළවන වෙලාවක හරි රට පනින්න ලෑස්ති වෙන්න හදන්න එපා.උඹලත් එක්ක ගනුදෙනු ගොඩක් තියනවා බේරගන්න.
ReplyDeleteAne uba berana ganu denu...Ditwa walata dapu naduwa uba puke gahagena da inne..Dapan ko nadu...Gal Aguruwalatah dapan ko puluwan na... Nodanna pukawal kiyanne nathuwa idapan...Ubalage andu enakota ubath me loke nathuwa athi
Deleteමොකද්ද මචෝ මේ අවලම් බල්ලට තියෙන කීර්තිය? පුකෙන් හිනා යන්නේ මේවට ... නොදකින් කකන්නින් වේසිගෙ පුතා
ReplyDeleteMan hithanne Uba itath Eha....Kathawen penawa
Delete