ජාතික ජන බලවේගයේ රජය ඉදිරි දශක ගණනාවක් යනතුරු කිසිදු අයුරකින් පෙරළා දැමීමට හෝ වට්ටන්නට ඉඩ නොදෙන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතා අවධාරණය කරයි.
පසුගිය කාලසීමාව තුළ රට කාබාසිනියා කළ කණ්ඩායම් අද වන විට වත්මන් රජයට ආර්ථිකය ගොඩනැගිය යුතු ආකාරය පිළිබඳව ටියුෂන් දීමට ඉදිරිපත්ව සිටින බව ඔහු පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, එවැනි කණ්ඩායම්වල බලපෑම් හමුවේ මෙම ආණ්ඩුව නොසැලෙන බවත්, දශක ගණනාවක් යනතුරු මෙම පාලනය ස්ථාවරව පවත්වාගෙන යන බවට තමන් සහතික වී සපථ කරන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

මුන්ගෙ ආණ්ඩුව දශක ගානක් බලයෙ ඉන්නවලු. එච්චර කල් හිටියොත්නම් මුන් ශ්‍රී ලංකාව කියල රටක් ඉතුරු කරන්නෙ නෑ.
ReplyDeleteඑතකොට රටේ ජනතාව නෙවෙයි ද මිනිහා තිරණය කරන්නේ රට කරන්නේ කවුදකියලා?උඹලා ද එක තිරණය කරන්නේ.ඒ කියන්නේ උඹලා ප්‍රජාතන්ත්‍රවාද ය වෙනුවට එක් පක්ෂ ක්‍රමයට යනවා කියන එක නේද?බලාගෙන හිටපන්
Deleteඅපිනම් කැමතියි චන්දෙ දීපු කාලකන්නි න්ට කෙලවිලා තියෙන්නේ. සාලයො කිලෝ එක 1290යි.
ReplyDeleteඔබතුමා කොහෙද කියලනම් දන්නේ නෑ හැබැයි කලවානේ 1500යි.දිනේ 2026/05/25
Deleteහෙට අනිද්දට තොපිට ගහල පන්නන කොටත් බුදු අම්මෝ කියන්නේ නැතුව දසක ගානකට හොලවන්න හම්බවෙන්නෙ නෑ කියල කියපන්
ReplyDeleteකවුරුවත් පෙරලන්න ඕනේ නැහැ බං තොපිම පෙරලාගන්නවා. දැනටමත් බාගයක් පෙරලන් ඉවරයි.
ReplyDeleteතොපි මේරට කාපුකැවිල්ලට මෙහෙම ඉතුරුවුනා පුදුමයි.තව ඇයි තොපේ මහපවුල හදන්නද ? හොර හැත්ත.තොපිට මේ ආත්මෙ නම් ආයිත් බලයක් ලැබෙනෙ නැහ.
ReplyDeleteනොදකින් වහලුන්
ReplyDeleteචන්දයක් තියපන් බල්ලො
ReplyDeleteඅඩුකුලේ පර වේස බල්ලන්ට ඡන්දෙ දීපු 68 ලක්සෙ ගොන් හැත්තට දැන්වත් ඇස් ඇරිලා ද දන්නෑ. 2028 ජත්‍යන්තර බැදුම්කර ණය ගෙවන්න පටන්ගන්නකොට රට 2022 ට වඩා අසරණ වෙනවා. ආසියාවේ දුප්පත්ම රට බවට ලංකාව පත්වෙනවා.
ReplyDeleteමුන්ට රට කරන්න තේරෙන්නේ නෑ , අපි හැමෝම අනුර කුමාර දිසානායක ජනපති කරවමු , බය නැතුව අපි චන්දෙට එනවා, පුළුවන් දෙයක් කරපියව්
ReplyDelete