2010 - 2015 කාලසීමාව තුළ කොළඹ කොටස් වෙළඳපොළේ සිදු වූයේ යැයි සැක කෙරෙන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා අද (12) සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව (SEC) වෙත කැඳවා තිබේ.
මහින්ද රාජපක්ෂ පාලන සමයේ කොටස් වෙළඳපොළ තුළ සිදු වූ බව කියන වංචනික ක්‍රියාවන් මෙම පරීක්ෂණයේ ප්‍රධාන අවධානයට ලක්ව ඇත.
අදාළ ගනුදෙනු සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මන්ත්‍රීවරයාගෙන් අද දින ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිතය.
මෙම විමර්ශනයට අදාළව ඉදිරි දින කිහිපය තුළ නිමල් පෙරේරා මහතා, රෙනෝ ද සිල්වා මහතා, අශෝක් පතිරගේ මහතා, තරංග තෝරාදෙණිය මහතා ඇතුළු තවත් ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් පිරිසක් කැඳවා ඇති බව වාර්තා වේ.
මෙම කැඳවීම් සිදු කර ඇත්තේ කොටස් වෙළඳපොළේ විනිවිදභාවය සහ මූල්‍ය රීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන පුළුල් විමර්ශනයක කොටසක් වශයෙනි.

කුණු බාල්දි ඇවිස්සීමේ දෙවෙනි වසරත් ගෙවීගෙන යයි
ReplyDeleteRENO HAS 3000 MILLION WORTH SHARES ONLY IN SAMPATH BANK,
Deleteඅපි ඡන්දෙ දුන්නෙ හොරු අල්ලන්න තමයී.හොරුන් ගෙ මස් කටු කාපු එවුන් තමයී මේ කොමෙන්ට් දාලා තියෙන්නේ.ආණ්ඩුව පලවෙනි කාලය තුළ කරන්න ඕන රට සුද්ද කරන එක දෙවැනිව රයේ රට හැදීම ලේසියි.r මේකොමෙන්ට් වලින් ආණ්ඩුව ට දොස් කියන්නේ npp එකට ඡන්දෙ දුන්නු අය නොවෙයි රාජපක්ෂ නාකි මයිනගෙ වලන් හෝදන උන්
Delete.
මුං බලන්නේ පැරදෙන බව දැනගෙන දිලිත්ට බයේ හොඳින් හරි නරකින් දිලිත් ඡන්දය ඉල්ලීමෙන් වලක්වන්න.මුං යන්නේ ඒකාධිපති පාලනයකට.රට ඔබ එක්කයි දිලිත් අපේ ඊළඟ ඡනාධිපති අනිවා.
Deleteමුන් මිනිස්සුන්ට රටට වැඩක් කරන්නෙ නෑ. දිට්වා කුනාටුවෙන් අස්රන වූ මිනිස්සුන්ට පිහිටවූ නායකයින්ට මඩ ගගනවා. කාලකන්නි හුන්ඩුවා ඇතුලු පාපිසි ආන්ඩුව ගෙදර පල.
ReplyDeleteඩෝබීන්ට මේ සතියත් ඇදගන්න , මාතෘකාවක්
ReplyDeleteමුං මොන සිප්පි කෑලි ද සතියක් කතා කරන්න .. උඹල මහ උඩ දාගෙන හිටපු මදමුලානේ රොඩී පර්සියත් අල්ලස් කොමිසමට බඩගානවා යකෝ දැන්. මිනිස්සුන්ගෙ සල්ලි කාපු උන් හොම්බෙන් යන කාලෙ මේක.
Deleteඩෝබීන් ගාන උස්සලද කොහේද ආයෙත් ඇවිත්. කාලකන්නි රට කන එවුන්. 2500/-
Deleteදෙකයි පනහෙ ලක්ස්මන් මහත්තයගෙ ගස් ගොබිලො එනව 2500 ගාගෙන. දෙකොනින් හිනා මේවට. කවද්ද බං ගොයිය ජනාධිපති වෙන්නෙ? 2029? නෑ , එතකොට ඒ වෙද්දී පොර හිරේ ලැගල එලියට ඇවිත් ද?
Deleteඅද උඹලයි අප්පොච්ච කුදලාගෙන ගිහිං ඇතුලට දානව කියන්නෙ ඇත්තද? අපි නං දන්නෙ නෑ, හැබැයි තුන් පාරකට මිලියන 60ක් උට ගිහිං දුන්නලු නෙ අර ජිම් පටි මල්ලි? ඒක නෙමේ, මේ උඹ දන්නවද මිලියන හැටට බින්දු කීයක් තියෙනවද කියල?
ආ වැරදුනා ඩෝබි යෝ..
Deleteමැද මුලනෙ එකා අල්ලස් කොමිසමට බඩගාන එක තමා, සතියක් අදින නිවුස් එක. මෑන්ස් කොමිසමට ගිහින් ගෙදර ගියා.
උඹලා වගේ පැලවත්තෙ ගූ කන උන් සතියක් තප්පුලයි.
පැලවත්තෙන් උසි කිව්වම ඔහේ මිලියන ගනං කියවන උන්ට තමා 2500 ගූ ඩොබියො කියන්නෙ
මහින්දට මඩ ගහන එවුන්ගෙ ජාතකේ හොයල බැලුවොත් උන් එක්කෝ බත්ගම, දුර, රදා, හකුරු, නැකති, නැත්නම් පදු.
Deleteරංගයා අද මහින්දව ඇතුලට දැම්මොත් රතිඤ්ඤ පත්තු කරන්ඩ බලාගන හිටපු අඩුකුලේ හුත්තිගෙ පුතාල දැන් අතේ පාරක් ගහල නිදාගනින්ල.
DeleteKediri gaanta epa💪
ReplyDelete2500/-
Deleteඇයි ඔතන ධම්මික පෙරේරා ඉෂාර ණානායක්කාරලා නැත්තෙ
ReplyDeleteධම්මික පෙරේරා, ඉෂාර නානායක්කාර, ඩඩ්ලි සිරිසේන ඇතුලු මාලිමාව දිනවන්න සල්ලි දුන් අය දැං අල්ලන්නේ නෑ. ඊ ළඟ ආණ්ඩුවක් ආපු ගමන් උන් රටෙනුත් පැනලා යනවා. ඒත් අපි නම් රට පනින උනුත් ගෙනෙනවා. තඩි ජෙප්පෝ බලා ගෙන හිටපල්ලා.
Deleteසුලු පරිමාණ ආයෝජකයන්ට කොටස් වෙළඳපොල එපා කරවපු අය කොච්චර ඉන්නවද?
ReplyDeleteඅයියෝ, කොටස් වෙළෙඳ පොළ කියන්නේ සූ දූ පොලක්. Jeppone කියන්නේ.
ReplyDelete