මිලියන දෙකහමාරේ වංචාවට ආණ්ඩුවේ සම්බන්ධයක් නෑ... ජනාධිපති මහ බැංකුවේ වැඩ කරන්නේ නෑ...- වටගල....


 ඩොලර් මිලියන දෙකහමාරක් අස්ථානගත වීම හුදෙක් මහ බැංකුවේ ඇති වූ තාක්ෂණික ගැටලුවක් නිසා මතු වූ සිද්ධිියක් බව නි. අමාත්‍ය සුනිල් වටගල පවසයි.

"මේ ක්‍රියාවත් දේශපාලන අධිකාරියේ ඇති වෙච්චි කතාවක් නෙමෙයි. විදුහල්පතිවරයා පාසලක් පාලනය කරගෙන යනකොට පන්ති කාමරයේ ඇති වන සිද්ධියකට ඍජුව අධ්‍යාපන ඇමතිවරයා සම්බන්ධ වෙනවා යැයි කියනවා වැනි උදාහරණයක් මේ. මෙය හුදෙක් තාක්ෂණික පරිපාලන කාරණා මත මහ බැංකුවේ ඇති වූ සිද්ධියක්. 

මේ සිදුවීම දැනගත් වහාම ආණ්ඩුව ඒ සඳහා මැදිහත් වෙමින් උපදෙස් දීලා විමර්ශන ක්‍රියාවලියක් යනවා. ජනාධිපති අනුර දිසානායක ඇවිත් මහ බැංකුවේ වැඩ කරන්නේ නෑ. ලේකම්වරයාගේ මැදිහත්වීමක් ඇති. දැනට පෙනී යන්නේ මේක නිලධාරීන්ගේ අතින් සිදු වූ තාක්ෂණික ගැටලුවක් බවයි. 

මුදල් ලේකම්වරයා දෙස් විදෙස් ආයතනවල සේවය කළ අත්දැකීම් සහිත අපිත් සමග දේශපාලනය කළ කෙනෙක්. අපට ඔහුගේ දැනුම ගැන අවබෝධයක් තියෙනවා. ජනාධිපතිවරයා විශ්වාස කළා ඔහු මේ වගකීම කරයි කියලා. ඩොලර් මිලියන දෙකහමාර අහිමි වුණේ ලේකම්වරයාගේ අසමත්භාවය නිසා කියලා කවුරු හරි චෝදනා කරනවා නම් මම ඒක බැහැර කරනවා. ඇමරිකාවට යවන ලද මුදලකුත් අතුරුදන්. දැන් ඒ ගැනත් විමර්ශන යනවා. නමුත් මේ කිසිවක් දේශපාලනමය වශයෙන් සිදුවූ අතපසුවීමක ප්‍රතිඵලයක් නෙමෙයි. අපි මෙහෙම කියන්නේ අත පිහදාගන්න නෙමෙයි."

15 Comments

  1. අපි නම් මේ කාල්කන්නි න්ට චන්දෙ දුන්නෙ නෑ. ඒක නිසා මුන්ට චන්දෙ දීපු එවුන් මේවා අහ අහ රටට් වැඩක් කරපු මහින්ද ගෝටාබය ඇතුලු පොහොට්ටුවට බැන බැන මුන්ට හුරේ දාපල්ල. බඩට බත් නැතත් මාලිමාවට කිය කිය.

    ReplyDelete
    Replies
    1. Uba nodunna ekama thama hoda...Ubala kale rata bankaloth karana eka ne

      Delete
    2. Well said. According to this morons logic not a single former presidents have any accountability on any issue. These fools can talk only. No work. They don’t worth a dust on Mahinda’s feet.

      Delete
  2. කලින් මම තෙල් නිධි හිමියෙක් නොවේ. දැන් මම මහ බැංකුවේ වැඩකරන්නෙ නෑ. තව හුරේ දාපල්ලා.

    ReplyDelete
    Replies
    1. දුවලා දෙන්නා පියාගේ මරණයෙන් අසේවනාච බාලානං කියන පණිවිඩය අරගන්න හිතට හොඳට. මුං ඇසුරු කළොත් කවදාහරි දුක ලුහුබැඳ එනවාමයි.

      Delete
  3. යකෝ එහෙනම් එක ජනාධිපති කෙනෙක්වත් පරණ වංචා වලට වගකියන්න ඕන නෑ නේ.. වැළලුන ඩෝබිලා පව්

    ReplyDelete
    Replies
    1. 1. arjuna mahendrage case ekata ranil sambandathe naha

      2.uganada salli kohomathma naha

      Delete
  4. බැංකු කඩපු උන් දැන් කෙලින්ම මුදල් අමාත්‍යාංශය කඩන එකයි කරන්නේ.

    ReplyDelete
  5. දඹානේ ලංකා ශ්‍රීMay 2, 2026 at 4:47 PM

    අර්ජුන් මහේන්ද්‍රන් ව දැම්මෙ රනිල්, ඒ නිසයි රනිල් ට "හොරා" කිව්වේ, අර්ජුන් මහේන්ද්‍රන් කලා යැයි සිතන වරදකට (හොරකමකට නෙවේ). අර්ජුන් මහේන්ද්‍රන් කලා යැයි සිතන වරද තමයි බැඳුම්කර නිකුතුවේ දී සාමාන්‍ය පොළී අනුපාතයකට වඩා වැඩි පොළී අනුපාතයකට ලංසු තබපු ඇලෝෂියස් ගේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට අදාල බැඳුම්කරයේ ආයෝජන අවස්ථාව දීම චේතාන්විකව වංචනිකව සිදු කිරීම. හැබැයි මේක නීත්‍යානුකූලයි, හේතුව එම බැඳුම්කර නිකුතුව ට ඉදිරිපත් වෙලා තිබුණ එකම ලංසුව පර්පෙචුවල් ට්‍රේෂරීස් පමණයි. එතකොට එම එකම ලංසුවට අදාල බැඳුම්කරය නිකුත් කිරීමට මහ බැංකුව කටයුතු කලා. මෙතනදී වරදක් සිදුවුණ බවට චෝදනා කල හැකි පසුබිමක් නිර්මාණය වුණා: පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගම, අර්ජුන් මහේන්ද්‍රන් ගේ බෑණා ගේ සමාගමක් වීම, හා අදාල බැඳුම්කර නිකුතුව ඉතා හදිසියේ සිදු කිරීම නිසා අනෙකුත් ලංසු කරුවන්ට ලංසු ඉදිරිපත් කිරීමට කාලය නොතිබීම, චේතනාන්විතව පර්පෙචුවල් ට්‍රෙෂරීස් වෙත අවස්ථාව ලබාදීම සඳහා සිදු කලා යැයි සිතිය හැකි වීම. මේ නිසා තමයි නඩු දැම්මේ එම ගණුදෙණුවට එරෙහිව. පර්පෙචුවල් ට්‍රෙෂරීස් විසින් අදාල බැඳුම්කරයේ මුළු ආයෝජනයම මහ බැංකුව වෙත ලබා දුන්නා. මහ බැංකුව පළමු මාසය සඳහා අදාල ගෙවීම සහ පොළී ප්‍රමාණය ගෙවා තිබුණා. උසාවිය තවදුරටත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් වෙත ගෙවීම් කිරීම නතර කල යුතු බවට නියෝගයක් කලා. සම්පූර්ණ බැඳුම්කර ආයෝජනයම මහ බැංකුව වෙත ලැබී තිබුණා, පර්පෙචුවල් වෙත ආපසු ගෙවීමයි නතර වුණේ පළවෙනි මාසයට පස්සේ. ඒ නිසා ලංකාවේ රජයට ඒ හරහා කිසිම පාඩුවක් සිදු වුණේ නෑ. නමුත් බැඳුම්කරයේ මුළු වටිනාකම (ඒ කියන්නේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් විසින්, මහ බැංකුවට ලබා දුන් මුළු මුදලම), රනිල් විසින් සිදු කල වංචාවක් විදියට මෛත්‍රීපාල සිරිසේන විසින් ගොතපු කථාව, විමල් වීරවංස විසින් ජන ගත කලා. විමල් වීරවංස ලා මෛත්‍රීපාල සිරිසේනලා ගහපු බොරු ලංකාවේ මිනිස්සුන්ට තව අදටත් තේරුමක් නෑ.

    ReplyDelete
  6. බටහිරගැති වහල් වනචර හොර හැත්ත!!! තොපි කරන්න ඉතුරැවෙලා තියෙන්නෙ පාපොච්චාරනය පමනයි!May 2, 2026 at 5:19 PM

    ජනතා විමුක්තිපෙරමුන පාවාදුන් අාක්‍රම පරගැති නූගත් වහල් වනචරයෝ,.

    තොපි හැත්ත, ජවිපෙ අාක්‍රමණය කරපු බටහිර ගැති වහල් නසරානි පාවාදන වංචනීක හොර හැතත! තොපි රටේ හතරකොන ජාතික අාරකෂාව,අාහාර සුරකෂිත භාවය, නිදහස,භෟමිකඅඛණ්ඩථාවය, පරිස්සම් කරන්නේ කොහොමද බල්ලෝ, රටේ මහබැංකුවටම කෙලියකොට! රට රට පාවා දීමෙන් පසුවත් තොපිට වෙන මොනවා නම් පැවසීමට අැත්තේද?
    තෙල් ,ගෑස් පොහෙර නැති හොර ගුබ්බෑයම් වලින් දූශණයට වංචාවට,තෙල් පොහොර ගේන හොර හැත්ත, වංචනික මූසල කලු කොටා, තෝ ත්‍රීකූණාමලය ,තෙල්ටැංකි,වරාය අැතුථු රටේ කොටස් ඉන්දියාවට ,අැමරිකාවට පාවල දෙන්නේ තොගෙ පුංචිඅම්මගේ බූදලේද බල්ලෝ???

    පාස්පෝට් වංචාව,ඩිගිටල් හැදුනුම්පත් ඉන්දිවට පාවාදීම, කන්ටේනර් පිටකර සිදුකල දැවැන් හානිය, වංචාව තවගල් අගුරැ,පොහෙර,බොරතෙල්,පාස්පෝර්,ඩිගිටල් හැදුනුම්පත්,මහ බැංකුව ස්වාධීන කර හොරකමටම සහයෝගය දීම, අයි ඵම් ඵෆ් සොච්චමට පගාවට වරදානවලට යටවී, රටත් රාඡ්‍යයත් අාර්ථිකයත් පාවාදීම, සිහි විකලෙන්ද බල්ලෝ, හොරකම,පාවාදී බලය රැකගැනීම,උත්තර නෑ නෙව අවජාතක වහල බල්ලෝ ,.
    තොපිට තව මොනවද නොකරන්???ජවිපෙ පාවාදුන්, බටහිරගැති වහල් වනචර හොර හැත්ත!!! තොපි කරන්න ඉතුරැවෙලා තියෙන්නෙ පාපොච්චාරනය පමනයි!
    ජනතාව තීන්දුකිරීමට නියමිතයි!

    ReplyDelete
    Replies
    1. Niyamithai..Kawadda? Masa 6,8,12, , Poya dekai kiwwa..Hariyata kiyapanko...Paradunama mole kachal wela eka nisa dodawanawa wage pal hali liyanne...Palayanko parata gihin kagahala Rajaya elawanna balapan..Minissu ubawa angoda gihin dawi

      Delete
  7. කොහෙද මේ galakpathth.

    ReplyDelete
  8. විදෙස් ආයතනවල අත්දැකීම් කියන්නේ ඔස්ට්‍රේලියාවේ සාමාන්‍ය පාසලක ගිණුම් තබපු එක.තේරෙන භාෂාවෙන් කියනවනම් එකවුන්ට් ක්ලාක්

    ReplyDelete
Previous Post Next Post