විදුලි ගාස්තු අද වැඩි කරයි...


 මෙම වසරේ (2026) දෙවන සහ තෙවන කාර්තුවලට අදාළ විදුලි ගාස්තු සංශෝධනය අද (09) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ. 

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අද දිනයේ මේ සම්බන්ධයෙන් වන අවසන් තීරණය නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිතය.

පවතින බලශක්ති පිරිවැය සැලකිල්ලට ගනිමින් මෙම සංශෝධනය සිදු කෙරෙන අතර, මීට පෙර පැවති මහජන අදහස් විමසීම්වලින් අනතුරුව කොමිසම මෙම තීරණයට එළැඹ තිබේ. 

9 Comments

  1. not true.

    IT WAS told that the burden of low Quality coal will not shift to end consumers.

    ReplyDelete
  2. දැන් ෂැපද?

    ReplyDelete
  3. කෝ මේ Galakapaththi?

    ReplyDelete
  4. සමාජවාදී ආන්ඩුවලින් සහන නෑ. මර්දනය පමනයි. ශොට් දෙනවා කිව්වා මිනිස්සු අකාලේ මැරීගෙන යනවා. සාමාන්‍ය ජනතාවත් පරිස්සමින් හිටපල්ල. දරුවො මරපු එවුන් මුන්.

    ReplyDelete
    Replies
    1. goma kapau lontha baiyek

      Delete
    2. හා හා, ඕවා කියන්න එපා. උඹලගෙත් බල නහර කපයි.

      Delete
  5. අද මුලු රට, එක මිටකට, සුබ නැකතට, අමු හොරෙකුට.

    ReplyDelete
  6. දුක් විදින අන්තිම පැය මතක් උනා.

    ReplyDelete
  7. පච වලට රැවටුනානම් බිල ගෙවපන් රාලේ.

    ReplyDelete
Previous Post Next Post