විපක්ෂය විසින් අගාධයට ඇද දමා තිබූ මෙරට ආර්ථිකය යළි ගොඩනැගීමට වත්මන් රජය සමත්ව ඇති බව අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විපක්ෂය රට බේරාගැනීම ගැන කතා කළද, සැබවින්ම රට විනාශ කළේ ඔවුන් බවයි.
පසුගිය කාලසීමාව තුළ මෙරට ආර්ථිකය සෘණ අගයක පැවති බවත්, ජනතාවට අත්‍යවශ්‍ය ආහාර පාන මෙන්ම පෙට්‍රල්, ඩීසල් සහ ගෑස් පවා නොතිබූ අර්බුදකාරී යුගයක් පැවති බවත් ඔහු සිහිපත් කළේය.
එවැනි අසීරු තත්ත්වයක තිබූ රට මේ වන විට යම් මට්ටමකට ස්ථාවර කිරීමට රජය පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා පවසයි.
විපක්ෂයේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කළ අමාත්‍යවරයා, අද දින විපක්ෂය ලෙස හඬ නගන්නේ එදා රට අර්බුදයට ඇද දැමූ කාලයේ අමාත්‍ය ධුර දැරූ පිරිසම බවත්, ඔවුන්ගේ මුහුණුවලින් පවා පෙනෙන්නේ එම අතීත අසාර්ථකත්වය බවත් වැඩිදුරටත් සඳහන් කළේය

මුන් පිස්සු කියවනවා.
ReplyDeleteතවත් ට්‍රැක් පැනපු මහාචාරියෙක්.
ReplyDeleteමට තියෙන ලොකුම ප්රශ්නය තමයි කොහොමද මේ අය කිසිම හිරිකිතයක් නැතුව එළිපිට බොරු කියන්නෙ කියලා. අර නාකි සීයා කරපු ඒවා තමන් කළා කියලා කියන කොට 68 ලක්ෂය ඇත්තටම විශ්වාස කරන නිසා ද? 76 වසරක් JVP එකේ කකුලෙන් ඇදීමත් අපට වෙච්ච ලොකු පාඩුවක්.
ReplyDeleteදැන් තියෙන ආර්ථික වර්ධන වේගය 3% යි. ඒක සීයා මාලිමාවට දෙනකොට තිබුන තැනටත් වඩා අඩුයි. රටේ ආර්ථිකය ආපස්සට යාමක් වෙන්නෙ. හැමදාම අපි කරන්නේ ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩ.
Deleteහැත්තෑ හය වසරට සාපේක්ෂව මාලිමාණ්ඩුව රටට කල සේවය, කරන ලද සංවර්ධන කටයුතු, ජීවන වියදම පහත දැමීම, රටේ ආරක්ෂාව වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ග, ජාතික ආදායම ඉහළ දැමීම, ස්වාභාවික විපත් වලදී ජනතාවට දුන් සහන ආදී මෙකී නොකී සියල්ල ගැන ජනතාව දන්නවා. ආයෙ මාලිමාකාරයොන්ට කියන්න මහන්සි වෙන්න දෙයක් නැහැ. ගියපාර කතාවට රැවටිලා චන්ද ලැබුණට ඊළඟ පාර චන්ද ලැබෙන්නෙ ක්‍රියාවට.
ReplyDeleteඋඹ ජිවත්වන ග්‍රහලෝකය මොකද්ද කියලා කියන්න පුළුවන් ද මටත් එන්න. ලංකාවේ නම් ජීවත්වෙන්න අමාරුයි.
Deleteහොදටම ගොඩ දාලා ගද ගහනවා
ReplyDeleteහොදටම ගොඩ දාලා ගද ගහනවා
ReplyDeleteMuoo poddak gamakata gihin okay kiwwa nam muge eta sambola karayi....
ReplyDeleteJVP is the one who destroyed the country in 1971 and 1988/1989
ReplyDeleteආචාර්ය මහාචාර්ය කතිකාචාර්ය පන්ඩිත අතිපන්ඩිත උනත් වැඩක් නෑ
ReplyDeleteමුන් 160 දෙනා ගේ කුට්ට්මෙන් කවුරු ඇද්දත් එන්නේ බූරුවෙක් තමයි.
🤣🤣🤣🤣🤣🤣🤣🤣
බොරු කියන්න එපා බන්, ජෝකර්ලත් එනවා.
Deleteමුගේ කතාවෙන් තේරෙන දේ තමයි...අනුර කුමාර දිසානායක මහතා ඇතුළු මුළු මාලිමාව ම රටේ බංකොළොත් බව තුරන් කළ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගෙ ආන්ඩුවේ හිටියා කියන එක....
ReplyDeleteමුගේ කතාවෙන් තේරෙන දේ තමයි...අනුර කුමාර දිසානායක මහතා ඇතුළු මුළු මාලිමාව ම රටේ බංකොළොත් බව තුරන් කළ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගෙ ආන්ඩුවේ හිටියා කියන එක....
ReplyDeleteHis belekkawala sadde thami ahagena inta wela theyenne.
ReplyDeleteහිත හදාගන්න බැලුව ජෙප්පෙක් උනත් දොස්තර කෙනෙක් මහාචාර්ය කෙනෙක් නේද කියල
ReplyDeleteදැන් බලාගෙන යනකොට දොස්තර උනත් මහාචාර්ය උනත් ජෙප්ප ජෙප්පමයි කියල මුන් ඔප්පු කරලම පෙන්නනවා