හිරු රූපවාහිනී නාලිකාවේ පැවති වැඩසටහනකට සහභාගී වෙමින් උන්වහන්සේ මේ බව අනාවරණය කළහ.
මෙම ශල්‍යකර්ම රජයේ රෝහල් තුළ නොමිලයේ, මහජන බදු මුදල් වැය කරමින් සිදු කරන බව උන්වහන්සේ මෙහිදී අවධාරණය කළහ.
තමන් වෙත පැමිණි වෛද්‍යවරුන් පිරිසක් මගින් මෙම තොරතුරු අනාවරණය වූ බවත්, ඒ පිළිබඳව සොයා බැලීමේදී කාසල් වීදිය රෝහලට අමතරව තවත් රජයේ රෝහල් කිහිපයකම මෙම කටයුතු සිදුවන බව දැනගන්නට ලැබුණු බවත් උන්වහන්සේ පැවසූහ.
මෙම ක්‍රියාවලිය සිදුවන ආකාරය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේ සඳහන් කළහ.
"මෙහෙන් යනවා මෙහෙ මූලික කටයුතු කරගෙන ඉන්දියාවට යනවා. ඉන්දියාවට ගිහිල්ලා ඒ කටයුතු අවසන් කරාම එහේ මේ ඉජෙක්ෂන් එකක් ගහන්න ඕනලු ඊට පස්සේ දිගට හෝමෝන් එකක්. ඉතින් ලක්ෂ 20ක් විතර යනවලු ඒකට."
මෙම තත්ත්වය රටේ අනුමත දෙයක් ලෙස සිදුවන බව පෙනෙන්නට තිබෙන බවත්, මෙය ජාත්‍යන්තර බලපෑම් මත සිදුවන්නක් විය හැකි බවත් උන්වහන්සේ සැක පළ කරති.
දරුවන් විසින් මවුපියන්ට වැඳීම ප්‍රතික්ෂේප කිරීම වැනි සමාජීය විපර්යාසයන් ද මෙවැනි පසුබිමක නිර්මාණය වෙමින් පවතින බව උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දුන්හ

in US landmark case in Texas the accused hospital is opening a de-trans treatments for kids reversing their criminal acts , funny our idiots do not know how the world is changing. Lesbian PM and Gay Spkr is running a different agenda to ruin the society and our culture . here is the link to the Texas case https://www.nytimes.com/2026/05/15/us/detransition-transgender-clinic.html
ReplyDeletefrogs in the well , mate. Go figure.
Deleteමේ ගනයා තමා ජේවීපී එකත් එක්ක එකතුවෙලා රට කෑවෙ. ජේ ආර්ට බැරිවෙච්ච එක දැන් කරන එක ගැන ආඩම්බර වෙයන්
ReplyDeleteමෙයාගේ වටේ ඉන්න අයව පැවිදි කරන්න මෙයා ලඟට එවලා තියෙන්නේ පල්ලියෙන්. පල්ලියට ඕනෑ වැඩ නිරාගමිකයන්ට ඕනෑ වැඩ . රේන්බෝ කල්ලියට ඕනෑ වැඩ කරගත්තට පස්සේ මෙය ලවා ඒක ප්‍රසිද්ද කරනවා
ReplyDeleteසාධුලාට ඒක සුභ ආරංචියක් .එතකොට බාල වයස්කාර දරු දැරියනට සාධුලාගෙන් ආරක්ෂා කලහැක.
ReplyDeleteමීට පස්සෙ මුන් ගාව මහන වෙන උන්ගෙ එක්කො පුක මහන්න ඕන, එක්කො මුන්ගෙ පිප්පිය කපන්න ඕන
ReplyDeleteඅල්ලේ ගොන්වංසත් මාරු කොර ගනින්
ReplyDelete