ලෝක වෙළෙඳපොළේ පවතින තත්ත්වය හමුවේ ඉදිරියේදී ඉන්ධන මිල සුළු ප්‍රමාණයකින් ඉහළ දැමීමට සිදුවනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
මහරගමදී පැවති ජාතික ජන බලවේගයේ මැයි දින රැළිය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් බලශක්ති ක්ෂේත්‍රය තුළ විශාල අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, ඒ හේතුවෙන් ඉන්ධන මිල සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව ඔහු පෙන්වා දුන්නේය.
වර්තමානය වන විටත් රජය ඉන්ධන සඳහා විශාල සහනාධාරයක් ලබා දෙන බවත්, ඩීසල් ලීටරයකින් රුපියල් 100ක සහනාධාරයක් රජය දරන බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
ඒ අනුව දැනට රුපියල් 382කට අලෙවි කරන ඩීසල් ලීටරයක සැබෑ පිරිවැය රුපියල් 482ක් පමණ වන බවත්, රජය ජනතාව වෙනුවෙන් එම සහනාධාරය ලබා දෙන බවත් ඔහු අවධාරණය කළේය.
පොදු ජනතාවගේ ඉන්ධන සහනාධාරය වෙනුවෙන් රජය රුපියල් කෝටි 60,000ක මුදලක් වෙන් කර ඇති බවද මෙහිදී අනාවරණය විය. එසේ වුවද, ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යාම දිගින් දිගටම සිදු වුවහොත් ඉදිරියේදී යම් කුඩා ප්‍රමාණයකින් මිල ඉහළ දැමීමට රජයට සිදුවනු ඇති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
කෙසේ වුවද, වැඩ කරන ජනතාවගේ රජයක් ලෙස උපරිම සහනාධාර ලබා දීමට කටයුතු කරන බවට ඔහු සහතික විය.
මීට අමතරව, බලශක්ති අර්බුදය විදුලි ක්ෂේත්‍රයටද බලපා ඇති බවත්, ගල් අඟුරු සහ ඉන්ධන මිල ඉහළ යාම මෙන්ම ජලාශවල ජල මට්ටම අඩුවීමද මෙයට හේතු වී ඇති බවත් ඔහු සඳහන් කළේය.
එහිදීද මිල වැඩිවීමක් සිදු වුවහොත් පාරිභෝගිකයන්ගෙන් 96%කට එම බලපෑම එල්ල නොවන පරිදි සහනාධාර ලබා දීමට රජය රුපියල් කෝටි 1,500ක් වෙන් කිරීමට තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
පසුගිය මැතිවරණ කාලයේදී පොරොන්දු වූ ලෙසම තම පාලන කාලය තුල විදුලි ගාස්තුව තුනෙන් එකකින් අඩු කරන බවත් ඒ මහතා තව දුරටත් පැවසුවේය.

ඉතාම කෙටි කාලය මතක නැද්ද?
ReplyDeleteපොඩ්ඩක් ඉවසලා ඉන්න සහෝදරවරුනි.
ReplyDeleteකාංචනගෙ රුපියල් හැට ඉල්ලලා අපි හෙටම ලිප්ටන් වටරවුමේ උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කරලා තිබෙන්නේ.
ලප පඩෙත් සුවදයි.
ReplyDeletePala yako yanne kamuta gahahne thoge
ReplyDeleteඅගුරු කුමාර ෆේල්
ReplyDeleteඉන්ධන මිල ඉහල දාන්ඩ ජනාධිපති කෙනෙක් මොකටද?
ReplyDeleteමට කව්රු හරි දන්න කෙනෙක් කියනවද දැනට පෙට්‍රල් ලීටරයක් ලංකාවට ගොඩබාද්දි කීයක් වෙනවාද බදු නැතිව කියලා.මේකා මේ කියන සහනාධාරෙ මොකක්ද කියලා තේරුම් ගන්න.කවදා හරි වලකජ්ජ ගහන්නේ ඔය කියන දාර බොරුවක් උගුරෙ හිරවෙලා.
ReplyDelete
ReplyDeleteතොගෙ අම්මගෙ බූදලය කියල හිතලද පකෝ ඉන්දන කදුලක් නැති රටවලින් ඉන්දියාවෙන් අප්‍රකාවෙන් වංචාවට,කොමිස් මුදලට ,හොරකමට බොරතෙල් ගල්අගුරැ පොහොර මිලදී ගන්නේ??? අගුරැ කන පච කොටා පච හිවලා තොගේ පූංචි අම්මගේ අහවල්ඵක හාරන නිසාද පකෝ තෝ ඉන්දියාවෙන් බොරතෙල් වැඩි මුදලට ගන්නේ???බටහිර ගැති වනචර හොරකඩ නරියා!!!
රැසියාවෙන් බොරතෙල් ගෑස් පොහොර ගැනීමට ගිවිම් ගතවෙයන් කලු කැත කොටා,ගල්අගුරැ කන කලු කැත කොටා!