ශ්‍රී ලංකාවට ආධාර කිරීම සඳහා කිසිදු පාර්ශ්වයකට කොන්දේසි පනවා නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොළඹ කාර්යාලය පවසයි.
ණය ලබා ගැනීමේදී විවිධ කොන්දේසි පැනවුවද රටට ආධාර හෝ ආයෝජන ලබා ගැනීමට එවැනි කොන්දේසි තම ආයතනය පනවා නොමැති බව ජනප්‍රිය ගායක සංගීත් විජේසූරිය ඊයේ සිදුකළ ප්‍රකාශයක් පිළිබඳ මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු ලබා දෙමින් එහි ප්රකාශිකාවක් අන්තර්ජාල නාලිකාවක් වෙත පවසා ඇත.
අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් සංගීත් විජේසූරිය ප්‍රකාශ කළේ මාලිමාණ්ඩුව පත්වීමෙන් පසු සිය මිතුරා තවත් පිරිසක් සමග එක්ව ඩොලර් මිලියන 23ක් ලංකාවට ගෙන ඒමට සූදානම් වූ බවය.
කෙසේ වුවද ඊට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින ගිවිසුම නිසා නෛතික බාධාවක් මතුව ඇති බවත් ලංකාව දැනට එකගතා අනුව සිටින නිසා එලෙස මුදල් රැගෙන ඒමට නොහැකි බවත් සංගීත් විජේසූරිය එහිදී පෙන්වා දුන්නේය.

මාලිමාව කියන බොරු අතේ පත්තු වෙනවා. රෙද්දෙ රෙවෙනවා. ඒත් අපි මාලිමාවට කියන එකෙක් අපේ ගෙවල් පැත්තේ තවම ඉන්නවා. ඉස්සරනම් ගොඩක් හිටියා. දැන් එකෙක් විතරක් ඉන්නවා.
ReplyDeleteමුන් නාන ගූ ගොඩවල් කොහොම හෝදන්න ද මන්ද. කොන්දත් රිදෙනවා.
ReplyDeleteතමන්ගේ සල්ලි පොදු හයපත වෙනුවෙන් යොදවන්නේ නෑ මයි කියන මාලිමාවෝ විසින් ඩො මි 23ක් එවනවා කිව්වම මටනම් හිනා ගියා විතරයි එදා. ඔය වගේ බොරු කතා නිවුස්වලට දාල අපේ කාලේ නාස්ති කරනේ ඇයි?
ReplyDelete23 මිලියන් ඩොලර් මෑන්
ReplyDeleteමේක තව තවත් එක මිටට පච විදින්න ගිහිල්ල රෙද්දේ රෙවාගත්තා නේද. අනේ කරුමෙක මහත.
ReplyDeleteදැන්වත් ඩොලර් මිලියන 23 එවන්න කියපන්. මිලියන බාගයක විතර පොලිය උඹ ගනින්.
ReplyDeletesinduwak kiyaban jaya santha Aiyyage atadeka eliyata panina ,joka adan, double poket kamise adan ,hil jokage asse gahan ,gal Nishantha uk vala,USD$ millon 23k thiyan ,yaku lanthe 69 laksayak inna harak tikata gandak nathinisa tika tika unge katema Renava..........
ReplyDeletesinduwak kiyapan jaya santha Aiyyage atadeka eliyata panina ,joka adan, double poket kamise adan ,hil jokage asse gahan ,gal Nishantha uk vala,USD$ millon 23k thiyan ,yaku lanthe 69 laksayak inna harak tikata gandak nathinisa tika tika unge katema Renava..........
ReplyDelete