වාහන ආනයනය මත සියයට 50ක Surcharge බද්දක් පැනවීමෙන් පසු රට තුළට වාහන ආනයනය කිරීමේ ප්‍රවණතාව සැළකිය යුතු ලෙස අඩු වී ඇති බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.
බද්ද පැනවීමට අදාළ අවසන් දිනය වූ මැයි 15 වැනිදා ඇමෙරිකානු ඩොලර් මිලියන 23.71ක් වටිනා ණයවර ලිපි විවෘත වී තිබූ නමුත්, මැයි 18 වැනිදා වන විට එය ඩොලර් මිලියන 17.9 දක්වාත්, මැයි 19 වැනිදා වන විට ඩොලර් මිලියන 14.98 දක්වාත් පහත වැටී ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා දත්ත ඉදිරිපත් කරමින් කියා සිටියේය.
ආනයන සීමා කිරීමේ ප්‍රතිඵල එක රැයකින් බලාපොරොත්තු විය නොහැකි බවත්, එය ක්‍රමයෙන් සිදු වන්නක් බවත් ඔහු සඳහන් කළේය.
සර්චාජ් බද්ද පැනවීමට පෙරදින (මැයි 15) ඇතැම් සමාගම් විසින් වාහන 4,000ක් ආනයනය කිරීම සඳහා රහසිගතව ණයවර ලිපි විවෘත කර ඇති බවට නැඟෙන චෝදනා නියෝජ්‍ය අමාත්‍යවරයා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළේය.
මැයි 15 වැනිදා විවෘත කර ඇත්තේ වාහන 1,782ක් සඳහා වන ණයවර ලිපි පමණක් බවත්, එහි මුළු වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 23.71ක් බවත් පැවසූ අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා, කිසිදු සමාගමකට හෝ පුද්ගලයෙකුට අයුතු ලෙස වාසි සැලසීමට ආණ්ඩුව පියවර ගෙන නොමැති බව පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

අරුන් යු ටියුබ් විඩියෝ එකක කියනවා මැයි 18දා ඔහුගේ කොක්කුවිල් ඔෆිස් එක ළඟ කොටි සිංඳු දාගෙන ඊළම් බැනර් එල්ලාගෙන මුල්ලිකායිවාල් කැඳ බෙදමින් සමාඡ මාධ්‍යවල දෙමළ සමුහඝාතන දවස කියා ගෙන සැමරුවා කියා.වහා අතඞංඟුවට ගනු.
ReplyDeleteUdey gaththa beheth harida? Tikak awl vagey.
Deleteබද්ද පැනවීමට පෙර සතිය තුළ පමණක් වාහන 4000ක් සඳහා මෙලෙස ණයවර ලිපි නිකුත් කර ඇති බවත්, මෙය සංවිධානාත්මක අපරාධයක් බවත්
ReplyDeleteagain and again.. it is still wrong.. it should be 378 NOT 1782
DeletePLEASE TAKE LEGAL ACTION AGAINST THE LANKACNEWS
378 කන්ටේනර් ද . පල අඩෝ යන්න . පැලවත්තේ දොබියා
DeleteSomeone has gone to CID to make a complaint regarding this latest fraud. MP Mujiber R too later said the deputy finance minister was wrong. So wait for the outcome.
DeletePLEASE TAKE ACTION AGAINST THE LANKACNEWS
Deletewalan sanita kiyapan mehe kiyannathuwa
කාලකණ්නි පාහර බල්ලා 😡 මුන් කට ඇරියොත් මහා එකාගෙ ඉඳලා හැමෝම අතේ පත්තුවෙන බොරු මයි කියන්නේ 😡🤮 තොපේ නොහැකියාව තේරුම් අරගෙන දැන් වත් පාර්ලිමේන්තුව විසුරුවා හැරලා හදිසි මහා මැතිවරණයක් පවත්වලා සුදුසු පිරිසකට බලයට එන්න ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරලා ඉවත්වෙයව්, තව දුරටත් රට, ජනතාව අනතුරේ හෙළන්නේ නැතිව 😡 පරම්පරා ගාණක් ණය උගුලේ හිර කරලා උගේ අම්මා දීලා ණය බේරනවා වගේ ලැජ්ජා නැතිව පාරම්බාන හැටි, පාහර ජෙප්පා 🤮😡 මුන් ගෞරවාන්විතව ඉවත්වෙන්නේ නැත්නම් ගහලා එලවන්න කාලය හරි
ReplyDeletequite right.
Deleteමුන් පර බල්ලෝ ටිකක්
ReplyDeleteඅනිල් ජයන්ත පකයා උන්ට චන්දෙ දුන්නු මී හරක්ට පුකේ අරිනවා
ReplyDeleteආර්ථිකය ගැන කිසිදු දැනුමක් හෝ හැකියාවක් නැති පිරිසකට බලය දුන්නම වෙන්නෙ මොනවද කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනේ. කඩේ මුදලාලිට හාර්ට් ඔපරේෂන් එකක් බාර දුන්නා වගේ වැඩක් මේක.
ReplyDeleteතෝ කුඩු ගහලද ? ගුලි කාලද බොල ?
ReplyDeleteඇයි මැයි පහළොව ගැන විතරක් කියන්නෙ. ඊට ඉස්සෙල්ල දවස් ටිකත් කියපන්කො.තොට විස්තර හොයාගන්න බැරි නම් අන්න numbers.lk එකේ සහසුද්දෙන්ම විස්තර තියෙනව.
ReplyDelete