2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු (VAT) පනත සංශෝධනය කිරීම සඳහා වූ නව පනත් කෙටුම්පත මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාගේ නියමය පරිදි රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇත.
මෙම නව සංශෝධන යටතේ මූල්‍ය සේවා මත අය කරනු ලබන එකතු කළ අගය මත බදු (VAT) අනුපාතිකය සියයට 18 සිට සියයට 20.5 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර ඇත. මෙම සංශෝධනය 2026 ජූලි මස 1 වන දින සිට ක්‍රියාත්මක වීමට නියමිතය.
වැට් බදු සඳහා ලියාපදිංචි විය යුතු වාර්ෂික පිරිවැටුම් සීමාවන් ද මෙමගින් සංශෝධනය කර ඇති අතර, නව සීමාවන් 2026 ජූලි 1 සිට බලාත්මක වේ. ඒ අනුව, යම් බදු අය කළ හැකි කාල සීමාවක පිරිවැටුම රුපියල් මිලියන නවයක් (09) ඉක්මවන හෝ වසරක සමස්ත පිරිවැටුම රුපියල් මිලියන තිස් හයක් (36) ඉක්මවන ව්‍යාපාර වැට් බදු සඳහා ලියාපදිංචි වීම අනිවාර්ය වේ.
නවීන තාක්ෂණික ප්රවණතා සැලකිල්ලට ගනිමින්, ඉලෙක්ට්‍රොනික වේදිකා (Electronic Platforms) හරහා සපයනු ලබන සේවාවන් සඳහා වැට් බදු අය කිරීමේ විධිවිධාන 2026 ජූලි 1 දක්වා දීර්ඝ කර ඇත. ඩිජිටල් සේවා ලියාපදිංචි කිරීම සහ බදු ගෙවීම සඳහා වන නව පරිච්ඡේදයක් ද පනතට අලුතින් ඇතුළත් කර තිබේ.
බදු එකතු කිරීම සහ ගිණුම්කරණය විධිමත් කිරීම සඳහා විකුණුම් ස්ථාන යන්ත්‍ර භාවිත කිරීම පිළිබඳ නව විධිවිධාන හඳුන්වා දී ඇත.
වැට් බදු ගණනය කිරීමේදී පළාත් පාලන ආයතන මගින් අය කරන විනෝද බද්ද අඩු කිරීමට අවස්ථාව සලසා දී තිබේ.
ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් බදු ආපසු ලබා ගැනීමට උත්සාහ කරන පිරිස් සඳහා වන දණ්ඩන විධිවිධාන සහ අපරාධ නඩු කටයුතු තවදුරටත් දැඩි කර ඇත.
මීට පෙර ක්‍රියාත්මක වූ "සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමය" (SVAT) ඉවත් කිරීමට අවශ්‍ය ආනුෂංගික සංශෝධන ද මෙයට ඇතුළත් වේ.

අන්රයියේ තව මදි. ලක්ෂ 68 බූරුවන්ගේ ඉක පුරෙන්න බදු ගහන්න.
ReplyDeleteමහ බැංකුවත් හොරාකාපු වේස කලු කොට අඟුරු කුමාර බදු කොටා ක්‍රෑහ් තුඃ
Deleteමූට ඡන්දේ දීපු මොලේ අඩු 68 ලක්ෂෙන් විතරක් බදු අය කරගනිව්. අනිත් උන්ට බදු නොගහා.
Deleteserama paduwa cover karaganna one Direct TAX
DeleteGal aguru, hakaru, high priced diesel
Mu danne badhu gahanna withary wage
ඡන්දෙට කලින් කිව්වේ ආහාර පාන සදහා vat අඩුකරනවා කියලා. මුන් ඔක්කොම pachorisla.
ReplyDeleteMu danne badhu gahanna withary wage
Deleteමේවගේ නිව්ස් වලට ඩයිමයිනගෙ ඩෝබි බලකාය බෝක්කු අස්සේ හැංගිලා
ReplyDeleteහාම්පුතාලගේ අසූචි හෝදන එක හිරිකිත උනත් ඒක උන්ගේ රස්සාවනේ බං
DeleteThis is fake news
DeleteGovernment remove other tax
Then combined both
So 18 +2
And
22-2
So no change at end
Maha bhandagaraya piraveemata badu gaseema ara vena vikalpayak natha.
ReplyDeleteභාණ්ඩාගාරේ උතුරලා යනකල් පුරවනවා අපිටම බදු ගහල.
ReplyDeleteමිනිස්සු නොකා නොබී මැරුණත් කමක් නැහැ,
දිට්වා කුණාටුවට අහුඋන මිනිස්සු තාම කුඩාරම් වල. කැඩුණ පාරක්වත් හදන්නෙ නැහැ.
ජනතාවගෙන් බහුතරයක් එක වේලක් කන්නෙත් බොහොම අමාරුවෙන්.
Mokadda gahala thiyena alut badda?
DeleteMetha 2k wedi kLT thawa 2 k adu kala
Ek me news eke danne ne wasiyT 😂