වාහන 25ක ප‍්‍රභූ රථ පෙලක් සමාජ ජාලා කළඹයි.. ගිලන් රථයක්ද රථ පෙලේ..

 


වාහන පෙළක් සමග විශේෂ පුද්ගලයකු ගමන් කරනා රථ පෙළක් සමාජ ජාලවල හුවමාරුවෙමින් තිබේ. 

එම රථ පෙළේ ආරක්ෂක වාහන කිහිපයක් ද ඇතුළු වාහන විසිපහක වැනි ප්‍රමාණයක් ධාවනය වෙනු නිරීක්ෂණය කළ හැකිය.

එහි ගිලන් රථයක් ද ධාවනය වෙයි.

16 Comments

  1. වෙන කවුද මේ අනුර කුමාර කියන පහාර තක්කඩියා හැරෙන්න .. තුක් නොදකින් කාලකන්නියා

    ReplyDelete
    Replies
    1. yako mun mara porawalne

      Delete
    2. කිව්වේ මොනවද, කරන්නේ මොනවද? මුංව එළවන්න 68 ලක්ෂෙ සූදානම් නමුත් එන්නේ නැත්තේ සජිත්, නාමල් හෝ දිලිත් වැන්නන් එපා නිසා. ඇත්තටම උගත්, ඊටත් වඩා බුද්ධිමත්, සිංහල, බෞද්ධ, හොරකම් හෝ සූරා කෑම් නොකළ, ජාති, ආගම්, කුල, ලිංග බේද නොතකන අවංක පුද්ගලයෙක් මතුවුනු දාට මුංට හැංගෙන්න තැන් මදි වෙයි.

      Delete
    3. 68 ලක්ෂෙ සූදානම්?🤪
      76 වසරෙ සාපෙ ජෙප්පොත් නෙමෙයි, උන් කියන ඒව ඉහ මුදුනෙන් පිලිගත්ත උබල වගේ මෝඩයො 🤮. උන් හොදට හම්බ කරගන්නව දැන්. ජෙප්පො ලන්කාවෙ එදා මෙදා බිහිවුනු හොදම කොන් ආටිස්ල සෙට් එක. ඊලගට ආයෙ මොකෙක් හරි නොදන්න කාක්කෙක් ගෙනල්ල උඩ තියල දීපල්ල පුප.

      Delete
  2. පද්දෙකුට මොකටද ඔච්චර ආරක්ෂාවල්?

    ReplyDelete
    Replies
    1. කෙබර කොටා පද්දෙක්ද?. සුප්පයියෙක් ද?

      Delete
    2. පද්දෙක් උනත් කමක් නෑ පච නොකියන, පගා නොගසන, රට-දැය සංවර්ධනයට කැපවුන කෙනෙක් නම් හොඳයි.

      Delete
    3. පැද්දෙක්ද මොකෙද්ද කියන එක වැඩක් නෑ, පචයෙක් උන එකයි ප්‍රශ්නේ. කයිවාරු විතරයි, වැඩ බින්දුවයි.

      Delete
    4. කන්ටේනර් පැන්නුව, ගල්අඟුරු වලින් හොරකම් කලාට, මහා භාන්ඩාගාරෙට සුද්ධයක් දුන්නට නැද්ද? 

      Delete
  3. පුංචි අම්මා වෙන්න ඇති.

    ReplyDelete
  4. කොට පච කියක් මේ වනවිට එක මිටට විද ඇතිද? අපි රැවටුනා බොලව්. රට්ටු කිව්ව බෝක්කු උඩ නන්න පෝල් වෙලා බීඩි ඇද ඇද ඉන්න කල්ලියක් කොහොමද රටක් රාජ්ජයක් කොරන්නේ කියලා. අපි ගණන් ගත්තේ නැහැ නොවැ. අපේ පොල් කඩන පොල් කරූ ගමේ සමිතියේ සභාපති කලා වගේ පෙනෙන්නේ බං.

    ReplyDelete
  5. යුද්දෙ ඉවර කරපු මහින්දටත් නැති ආරක්ෂාවක් මුන්ගෙ ඉහල කිහිප දෙනෙකුට දාලා තියෙන්නෙ. මුන් බයෙන් ඉන්නෙ ත්‍රස්තවාදයට නෙමෙයි. රටට හිතවත් මුන්ගෙම එකෙක් ගෙම්බා දෙයි කියලා. ඉතිහාසය කියවලා බලන්න වීජෙවීරට මුලින්ම ගෙම්බා දෙන්න සෙට් වුනෙ ඇතුළෙ එකෙක්. දැන් මුන් ටිකක් හරි බය නැතිව ඉන්නෙ නියම අරගලකාරයො ඉන්නෙ පෙරොට්ටනගෙ ලග නිසා. ජවිපාවුන් කිව්වට මුන්ට ඉතිරි වෙලා ඉන්නෙ සතා සිවුපාවුන් ටිකක්.

    ReplyDelete
  6. ලංකාවෙ ගොං චන්ද දායකයා පච කොටා ඇන්දුවා සුපිරියටම

    ReplyDelete
  7. හික්..හික්...හික්

    ReplyDelete
  8. Yapane guhillath parawal wala avidda. Rajapakshalata karanda puluwanda evage wada baya nathuwa?

    ReplyDelete
Previous Post Next Post