රටේ ආර්ථික වර්ධනය සියයට 3 දක්වා පහත වැටී ඇති බවත්, වත්මන් ආර්ථික ක්‍රියාපිළිවෙල තුළින් "පොහොසත් රටක්" නිර්මාණය කරනවා වෙනුවට සිදුවන්නේ තවදුරටත් ජනතාව දුප්පත්කම තුළ රඳවා තැබීම බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 600කට අධික මුදලක් ලබා දීමට තීරණය කර ඇති පසුබිමක, ආර්ථිකයේ පවතින තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව අවධාරණය කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තා පෙන්වා දෙමින් හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ, ආර්ථික වර්ධනය මෙලෙස මන්දගාමී වීමට ප්‍රධාන හේතුව ජාත්‍යන්තර වෙළෙඳ සහ ආයෝජන ප්‍රතිපත්ති ලිහිල් නොකිරීම බවයි. ලංකාවට ආයෝජන ලබා ගැනීමට නම් පැරණි පටු මානසිකත්වයෙන් (හුණ්ඩු මානසිකත්වයෙන්) බැහැර විය යුතු බවත්, ඒ සඳහා සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කළ "බ්ලූප්‍රින්ට්" වැඩපිළිවෙලෙහි අඩංගු උපායමාර්ග අනුගමනය කළ යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ පාලන සමයේ ක්‍රියාත්මක කළ රාජ්‍ය ණය කළමනාකරණය සහ මූල්‍ය විනය හේතුවෙන් රටේ යම් ස්ථාවරත්වයක් ඇති වූ බව පිළිගත් මන්ත්‍රීවරයා, එහෙත් වත්මන් රජයට එම ස්ථාවරත්වය මත පමණක් ලකුණු ලබා ගත නොහැකි බව පැවසීය.
දැනට දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාව ඉන් මුදවා ගැනීමට නම් ආර්ථිකය ඉතා ඉහළ වේගයකින් වර්ධනය විය යුතු බවත්, වත්මන් වැඩපිළිවෙල හරහා සිදුවන්නේ "පොහොසත් රටක් හදනවා" යැයි කියමින් ජනතාවගේ දුක්ඛිත තත්ත්වය තවදුරටත් පවත්වාගෙන යාම පමණක් බවත් ඔහු වැඩිදුරටත් චෝදනා කළේය.

මු හිතන් ඇත්තේ උ මහා ලොකු ආර්ථික ඔස්තාර් කියලා...බම්බුව...මූට තියෙන්නේ හොර ආචාරි උපාදියක් සල්ලි දීල මිසුරි විශ්වවිද්‍යාලයෙන් ගත්තේ...මුට ආර්ථිකය ගැන මෙලෝ හසරක් දන්නේ නැහැ...හැබැයි හොරකම නම් මුළු සර්වන්ගේම ලියවිලා තියෙනවා...මූ යහපාලනය කාලේ හොරාකාල ඒ සල්ලි උගේ පුතාගේ හොර්සමගමේ යොදවල පස්සේ ඒ කොර්ටි ගණනක මුදල ශාෆ්ටර්ට දීල වැඩි පොලියක් ගන්න බලාගෙන. ශාෆ්ටර් ඒ සල්ලි දීල නැහැ...පස්සේ මු මුගේ මර කණ්ඩායම දාල ශාෆ්ටර්ට ගේම දුන්න කොළඹ කනත්තේදී...ඒ මිනීමැරුම ගියේ ක්‍රිකට් විචාරකයේගේ පිටින් ඒ උත් ශාෆ්ටර්ට සල්ලි දීල ගන්න බැරුව හිටි නිසා. මු ජිවත් වෙන්න බොරුවෙන් වංචාවෙන් හොර මගදී වලින්...මුනේ කියුවේ කුලියාපිටියේ ෆොක්ස්වගන් කර්මාන්තශාලාවක් දානවා කියල පස්සේ එකත් බොරුවක් වුනන්නේ
ReplyDeleteමිසූරි විශ්වවිද්‍යාලෙන් සල්ලි දීලා නිකම් ඉඳලා පී.එච්.ඩී. ගන්ඩ බෑ ලොක්කා. ඒක ලෝකේම පිළිගත්ත විශ්වවිද්‍යාලයක්. හාවඩ්, එම්.අයි.ටී. ඇතුලු ඇමරිකාවේ හැම විශ්වවිද්‍යාලයකටම ගෙවලා තමයි උපාධි ගන්ඩ ඕනෑ. ඒත් හර්ෂ ද සිල්වා ට මිසූරි විශ්වවිද්‍යාලයේ පූර්ණ ශිෂ්‍යත්වයක් ලැබුණා, දක්ෂයි කියන්ඩ වෙනත් සාධක අවශ්‍ය නෑ, මම හිතන්නේ. අනික් දේවල් ගැන ඔයාකාර තොරතුරු තියේ නම් කරුණාකර අදාල ආරක්ෂක අංශ වෙත භාර දෙන්ඩ. සජබ, යූ.එන්.පී. ආණ්ඩුවක් නෙවේ නේ තියෙන්නේ.
DeleteMissouri university එකේ world rank එක 124. ලංකාවේ එක විශ්වවිද්යානයක් වත් 1000 ට ලං වෙලාවත් නැහැ.
DeleteUbala mokuth kiyanna epa. Piyal hitiye මිසුරි විශ්වවිද්‍යාලයෙ Dr Harshage seat eka eha paththe. Aeka thama okkoma danne.
Deleteමෝඩ සෙවලයො, තෝ පලයන් මාලිමාවට. වැඩ බැරි කට වැඩි මෝඩයන්ට ඒක ගැලපෙනවා.
ReplyDeletePIYAL kiyala comment dapu ekata ohoma banninepa ban
DeleteMalimawen hamab karan kana dobiyek ne
Oota Malimawen denneth apey Badhu mudal.
Deleteඔය කියල තියෙන්නෙ හර්ශ කියන ගොනාට
Deleteවේදිකා වල ලොරි talk දෙන තරම් ප්‍රායෝගිකව ඒවා ක්‍රියාත්මක කිරීම අමාරු බව මුන්ට නොතේරෙන වට
ReplyDeleteසාමාන්‍යය මිනිස්සුන්ට හොඳටම තේරෙනවා.