පසුගිය 2014 වසරේදී ඉස්ලාම් දහමට සහ ශුද්ධ වූ කුරානයට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදුකළ බවට චෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව පවරා ඇති නඩුව, මූලික නඩු විභාග සමුළුවක් සඳහා කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.
කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික ශ්‍රී රාගල මහතා ඉදිරියේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී, එහි ඉදිරි කටයුතු ජුනි මස 26 වනදා දක්වා කල් තැබීමට විනිසුරුවරයා නියෝග කළේය.
2014 අප්‍රේල් මස 12 වනදා හෝ ඊට ආසන්න දිනයකදී කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානය අසලදී ඉස්ලාම් දහමට සහ ශුද්ධ වූ කුරානයට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදුකළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ඥානසාර හිමියන්ට එරෙහිව මෙම අධිචෝදනා ගොනු කර ඇත.
නඩු විභාගය අතරතුරදී විත්ති පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ, මීට වසර 12කට පමණ පෙර තම සේවාදායකයා විසින් සිදු කරන ලදැයි කියන ප්‍රකාශ මෙරට ඇතැම් අන්තවාදී කණ්ඩායම් ඉලක්ක කර ගනිමින්, රටේ යහපත උදෙසා සිදු කරන ලද ප්‍රකාශ බවයි. එසේම මෙම නඩු විභාගය අනවශ්‍ය ලෙස ප්‍රකාශ කිරීමට හෝ අධිකරණ කාලය අපතේ හැරීමට විත්ති පාර්ශවයට කිසිදු අදහසක් නොමැති බවද නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණයට ප්‍රකාශ කළේ, අදාළ ආන්දෝලනාත්මක ප්‍රකාශ ඇතුළත් සංයුක්ත තැටි මෙතෙක් අධිකරණයට ඉදිරිපත් කිරීමට පැමිණිලි පාර්ශවය පියවර ගෙන නොමැති බවයි.
දෙපාර්ශවයේම කරුණු දැක්වීම් සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා, නඩුවේ ඉදිරි මූලික කටයුතු සඳහා එය ජුනි මස 26 වනදා නැවත කැඳවීමට නියෝග කළේය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ අසෝක වීරසූරිය සමඟ සංජය මාරඹේ, ආකර්ෂා වීරසූරිය සහ පසන් කරුණාරත්න යන නීතිඥ මණ්ඩලය පෙනී සිටියහ.

ලපයා කොටි ඩස්පෝරාවේ ඩොලර් වලට අමතරව බුරියානි ඩිනාර් වලටත් ඈහ ගහනවා වගේ .....මේ ඔක්කොම චන්ද ගන්න කරන බලු තක්කඩි වෑඩ ....ලපයා දන්නවා බෞද්ද උන්ව නිරාගමික පචයට හරි බෝන් අගේන් පචයට හරි හර්වන්න පුලුවන් කියලා ...
ReplyDeleteහොඳ වැඩේ ඥාණසාර හාමුදුරුවොන්ට මුස්ලිම් අන්තවාදය නැගෙනහිර සහ කොළඹ පදනම් කරගෙන ඉතා දරුණු ලෙස වැඩෙන බව හෙලි කරාට.
Deleteහොඳ වැඩේ නිලන්ත ජයවර්ධනට අගරදගුරු පාප්ප තනතුර ගන්න අනුකම්පා පාස්කු ප්ලෑන් එක බුද්ධි තොරතුරක් විදියට එලි කරාට,
හොඳ වැඩේ සුරේශ් සලේ නිලන්ත ජයවර්ධනව ඒව එලි කරන්න මෙහෙයුවාට,
හොඳ වැඩේ ගෝඨට කතෝලික පල්ලියේ ත්‍රස්ථ නායකයා ඇතුලු සුරතල් එල්.ටී.ටී.ඊ කණ්ඩායම විනාශ කරාට.
තොපි ඔක්කොටම හොඳම වැඩේ කෙලෙහිගුණ නොදන්නා කාලකන්නි පාහර ජාතියකට දිවි පරදුවට තියලා සේවය කරාට.
න්චානසරු කියල චිවරදරියෙක් කොටි හිටපු කාලේ හිටියේ නැහැනේ....මු එකපාරටම කල එලි බැස්සේ මාරාගේ අන්තිම අවුරුදු දෙකේදී.
ReplyDeleteඇයි ඒකට උඹට අවුල්ද?
DeletePahara Sinhala balla danne nathi unta Elle Gunawasna hamudruo ekka hitiye , Rathana hamuduro, Gnaasara hamurdo.. JVP kari pakku mona kalatada yudde wenuen.
Deleteවැරැද්දට වගකීම බාරගතයුත්තේ මුසා ලීමුන්මයි. ඔවුන්ගේ ත්රාස්ත් ජඩ වැඩ නිසා තමයි ලෝකයාට ඔවුන් එපා කරපු ජාතියක් වෙලා තියෙන්නේ. ඔය සුලුජාතිය රටට නස්පැත්තියක්. ස්වාමීන්වහන්සේ නිර්දෝශී.
ReplyDeleteකුරාණේට අපහස කරන්න තියන හොඳම විදිය තමයි එකේ තියන දේවල් කියන එක. අව් 12 ළමයි බඳින ඒවා, මුස්ලිම් නොවන ය මරණ ඒවා මුස්ලිම් ආගමෙන් අයින් උනොත් මරණ ඒවා එහෙම පිරිලා. ඔය කුරාණේට අපහස කරන්නේ වැඩියෙන්ම හම්බයෝ. ඔකේ හැටියට බිස්නස් බෑ. ණය වලට පොලී බෑ. ඒ උනාට ඔය යස අගේට කරන්නේ කුරණේ හිල් වලින්.
ReplyDeleteසත්තු මරනව නම් මරන්න කියල තියෙන්නේ රතු පාට වෙනකන් රත් වෙච්ච යකඩයක් උඩ සෙරෙප්පු සපත්තු නැතුව හිටගෙන.
Deleteමේ ගෙරි හම්බයො සත්තු මරන්නේ යකඩයක් අරගෙන රතුපාට ලැකර් ගාලා.
මාලිමාවට ඡන්දය දුන් සියලුම නාමික බෞද්ධයන් මේ පවට කර ගසා ඇත.
ReplyDeleteඋන් සියල්ලන්ටම සාප වේවා!
ලංකාවේ පාස්කු වගේ විනාශයක් වෙන්න නියමිතයි, අන්තවාදය ඉතා දරුණු විදියට ලංකාවේ පැතිරිලා යනවා කියලා මාධ්‍ය ඉස්සරහා ලෝකෙට හෙලි කලේ ඥාණසාර හාමුදුරුවෝ.
අන්තිමට සහරාන් කියන උගත් බුද්ධිමත් දරුවා නිදොස් කොට නිදහස් කරලා,
ඥාණසාර හාමුදුරුවොයි, සුරේශ් සලේයි මරලා දාවි. එතකොට ලේ පිපාසිත කතෝලික හා ඉස්ලාම් පල්ලි වල පිපාසය සංසිදේවි.
මේ ආණ්ඩුව තියෙන කල් ඔයිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ද? මුළු ලෝකෙටම ප්‍රශ්නයක් වෙලා තියෙන ඔය ආගමට අමුතුවෙන් අපහස කරන්න දෙයක් තියෙනවා ද? යුරෝපය ඕවා තේරුම් ගන්න ගොඩක් කලින් තමයි මේ හාමුදුරුවෝ ඔය ආගමේ ඇත්ත තත්වය රටට හෙළිකළේ.
ReplyDelete