කුරානයට අපහාස කලැයි ඥාණසාර හිමිට අධිචෝදනා..


 පසුගිය 2014 වසරේදී ඉස්ලාම් දහමට සහ ශුද්ධ වූ කුරානයට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදුකළ බවට චෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව පවරා ඇති නඩුව, මූලික නඩු විභාග සමුළුවක් සඳහා කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික ශ්‍රී රාගල මහතා ඉදිරියේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී, එහි ඉදිරි කටයුතු ජුනි මස 26 වනදා දක්වා කල් තැබීමට විනිසුරුවරයා නියෝග කළේය.

2014 අප්‍රේල් මස 12 වනදා හෝ ඊට ආසන්න දිනයකදී කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානය අසලදී ඉස්ලාම් දහමට සහ ශුද්ධ වූ කුරානයට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදුකළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ඥානසාර හිමියන්ට එරෙහිව මෙම අධිචෝදනා ගොනු කර ඇත.

නඩු විභාගය අතරතුරදී විත්ති පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ, මීට වසර 12කට පමණ පෙර තම සේවාදායකයා විසින් සිදු කරන ලදැයි කියන ප්‍රකාශ මෙරට ඇතැම් අන්තවාදී කණ්ඩායම් ඉලක්ක කර ගනිමින්, රටේ යහපත උදෙසා සිදු කරන ලද ප්‍රකාශ බවයි. එසේම මෙම නඩු විභාගය අනවශ්‍ය ලෙස ප්‍රකාශ කිරීමට හෝ අධිකරණ කාලය අපතේ හැරීමට විත්ති පාර්ශවයට කිසිදු අදහසක් නොමැති බවද නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණයට ප්‍රකාශ කළේ, අදාළ ආන්දෝලනාත්මක ප්‍රකාශ ඇතුළත් සංයුක්ත තැටි මෙතෙක් අධිකරණයට ඉදිරිපත් කිරීමට පැමිණිලි පාර්ශවය පියවර ගෙන නොමැති බවයි.

දෙපාර්ශවයේම කරුණු දැක්වීම් සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා, නඩුවේ ඉදිරි මූලික කටයුතු සඳහා එය ජුනි මස 26 වනදා නැවත කැඳවීමට නියෝග කළේය.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ අසෝක වීරසූරිය සමඟ සංජය මාරඹේ, ආකර්ෂා වීරසූරිය සහ පසන් කරුණාරත්න යන නීතිඥ මණ්ඩලය පෙනී සිටියහ.

14 Comments

  1. ලපයා කොටි ඩස්පෝරාවේ ඩොලර් වලට අමතරව බුරියානි ඩිනාර් වලටත් ඈහ ගහනවා වගේ .....මේ ඔක්කොම චන්ද ගන්න කරන බලු තක්කඩි වෑඩ ....ලපයා දන්නවා බෞද්ද උන්ව නිරාගමික පචයට හරි බෝන් අගේන් පචයට හරි හර්වන්න පුලුවන් කියලා ...

    ReplyDelete
    Replies
    1. හොඳ වැඩේ ඥාණසාර හාමුදුරුවොන්ට මුස්ලිම් අන්තවාදය නැගෙනහිර සහ කොළඹ පදනම් කරගෙන ඉතා දරුණු ලෙස වැඩෙන බව හෙලි කරාට.

      හොඳ වැඩේ නිලන්ත ජයවර්ධනට අගරදගුරු පාප්ප තනතුර ගන්න අනුකම්පා පාස්කු ප්ලෑන් එක බුද්ධි තොරතුරක් විදියට එලි කරාට,

      හොඳ වැඩේ සුරේශ් සලේ නිලන්ත ජයවර්ධනව ඒව එලි කරන්න මෙහෙයුවාට,

      හොඳ වැඩේ ගෝඨට ක‍තෝලික පල්ලියේ ත්‍රස්ථ නායකයා ඇතුලු සුරතල් එල්.ටී.ටී.ඊ කණ්ඩායම විනාශ කරාට.

      තොපි ඔක්කොටම හොඳම වැඩේ කෙලෙහිගුණ නොදන්නා කාලකන්නි පාහර ජාතියකට දිවි පරදුවට තියලා සේවය කරාට.

      Delete
    2. මාලිමාවේ යටි වැඩ තමා මේ තම්බි ඡන්ද බලාගෙන.රට බුද්ධාගම වෙනුවෙන් නොබියවම කථාකරන ගලබොඩ හාමුදුුවෝ හිරේ යවන්න. සර්වඡන බලය විතරයි ඡාතිකත්වය බෞද්ධාගම ගැන කථා කරන්නේ.දිලිත් ඊළඟ පාර රටේ නායකයා විය යුතුමය.

      Delete
  2. සුමුදු පුතාJune 2, 2026 at 3:10 AM

    න්චානසරු කියල චිවරදරියෙක් කොටි හිටපු කාලේ හිටියේ නැහැනේ....මු එකපාරටම කල එලි බැස්සේ මාරාගේ අන්තිම අවුරුදු දෙකේදී.

    ReplyDelete
    Replies
    1. හජ්ජියාර් ධාතු සුනඛයාJune 2, 2026 at 3:22 AM

      ඇයි ඒකට උඹට අවුල්ද?

      Delete
    2. Pahara Sinhala balla danne nathi unta Elle Gunawasna hamudruo ekka hitiye , Rathana hamuduro, Gnaasara hamurdo.. JVP kari pakku mona kalatada yudde wenuen.

      Delete
    3. මාලිමාවේ යටි වැඩ තමා මේ තම්බි ඡන්ද බලාගෙන.රට බුද්ධාගම වෙනුවෙන් නොබියවම කථාකරන ගලබොඩ හාමුදුුවෝ හිරේ යවන්න. සර්වඡන බලය විතරයි ඡාතිකත්වය බෞද්ධාගම ගැන කථා කරන්නේ.දිලිත් ඊළඟ පාර රටේ නායකයා විය යුතුමය.

      Delete
  3. වැරැද්දට වගකීම බාරගතයුත්තේ මුසා ලීමුන්මයි. ඔවුන්ගේ ත්‍රාස්ත් ජඩ වැඩ නිසා තමයි ලෝකයාට ඔවුන් එපා කරපු ජාතියක් වෙලා තියෙන්නේ. ඔය සුලුජාතිය රටට නස්පැත්තියක්. ස්වාමීන්වහන්සේ නිර්දෝශී.

    ReplyDelete
  4. කුරාණේට අපහස කරන්න තියන හොඳම විදිය තමයි එකේ තියන දේවල් කියන එක. අව් 12 ළමයි බඳින ඒවා, මුස්ලිම් නොවන ය මරණ ඒවා මුස්ලිම් ආගමෙන් අයින් උනොත් මරණ ඒවා එහෙම පිරිලා. ඔය කුරාණේට අපහස කරන්නේ වැඩියෙන්ම හම්බයෝ. ඔකේ හැටියට බිස්නස් බෑ. ණය වලට පොලී බෑ. ඒ උනාට ඔය යස අගේට කරන්නේ කුරණේ හිල් වලින්.

    ReplyDelete
    Replies
    1. සත්තු මරනව නම් මරන්න කියල තියෙන්නේ රතු පාට වෙනකන් රත් වෙච්ච යකඩයක් උඩ සෙරෙප්පු සපත්තු නැතුව හිටගෙන.
      මේ ගෙරි හම්බයො සත්තු මරන්නේ යකඩයක් අරගෙන රතුපාට ලැකර් ගාලා.

      Delete
  5. මාලිමාවට ඡන්දය දුන් සියලුම නාමික බෞද්ධයන් මේ පවට කර ගසා ඇත.
    උන් සියල්ලන්ටම සාප වේවා!

    ලංකාවේ පාස්කු වගේ විනාශයක් වෙන්න නියමිතයි, අන්තවාදය ඉතා දරුණු විදියට ලංකාවේ පැතිරිලා යනවා කියලා මාධ්‍ය ඉස්සරහා ලෝකෙට හෙලි කලේ ඥාණසාර හාමුදුරුවෝ.

    අන්තිමට සහරාන් කියන උගත් බුද්ධිමත් දරුවා නිදොස් කොට නිදහස් කරලා,

    ඥාණසාර හාමුදුරුවොයි, සුරේශ් සලේයි මරලා දාවි. එතකොට ලේ පිපාසිත ක‍තෝලික හා ඉස්ලාම් පල්ලි වල පිපාසය සංසිදේවි.

    ReplyDelete
  6. මේ ආණ්ඩුව තියෙන කල් ඔයිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ද? මුළු ලෝකෙටම ප්‍රශ්නයක් වෙලා තියෙන ඔය ආගමට අමුතුවෙන් අපහස කරන්න දෙයක් තියෙනවා ද? යුරෝපය ඕවා තේරුම් ගන්න ගොඩක් කලින් තමයි මේ හාමුදුරුවෝ ඔය ආගමේ ඇත්ත තත්වය රටට හෙළිකළේ.

    ReplyDelete
  7. ආරියතිලක

    අල්-කුර්ආනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ අපරාධ නඩු විධාන සංග්‍රහයට හා දණ්ඩ නීති සංග්‍රහයට එකඟද?

    ජාතිවාදයට හා ආගමික ප්‍රචංඩත්වයට අපි ඉඳුරා විරුද්ධ වෙමු; ආගම් නාමයෙන් ජාතිවාදී ගිනිදැල් මතුවීමේ හේතු ඇතැම් ආගම් වල ආගමික කතෘ පාඨ ආගමික ග්‍රන්ථ වල දක්වා ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 ව්‍යවස්ථාවේ
    “කිසිම තැනැත්ත්කු වද හිංසාවලට හෝ කෲර,අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඩුවමකට යටත් නොකළ යුත්තේ ය.”
    යනුවෙන් දක්වා ඇත. මුසල්මානුවන්ගේ ශුද්ධ ග්‍රන්ථය වන අල් කුර් ආනයේ 2වන පරිච්ඡේදය අල් -බකරා 190-192 . “අල්ලාහ්ගේ මාර්ගයෙහි( ඔබ යාම වලක්වා) ඔබට විරුද්ධ වූවන් සමග ඔබත් යුද්ධ කරනු .නමුත් ඔබ සීමාව ඉක්මවා නොයනු .මන්ද යත් නියත වශයෙන්ම අල්ලාහ් සීමාව ඉක්මවන්නන් ආදරය කරන්නේ නැත .එබැවින් (ඔබට විරුද්ධව යුද්ධ කිරිමට ඉදිරිපත් වූ) ඔවුන්ව දුටු තැන කපා දමනු. ඔබව (ඔබගේ රටින් ) ඔවුන් පිටමං කළ ආකාරයට ම ඔබත් ඔවුන්ව පිටමන් කර දමනු………. තවද අල්-බකරා 193 හි. “තවද (ඉස්ලාමයට විරුද්ධව කටයුතු කරන) ආරවුල (සම්පූර්ණයෙන්ම) පහ වී ධර්මය අල්ලාහ්ට අයත් යැයි ස්ථීර වන තුරු ඔවුන්ට විරුද්ධව යුද්ධ කරනු. නමුත් ඔවුන්(ආරවුල් නො කර) ඈත් වුවහොත් (ඔවුන්ගෙන්ද) අපරාධ කරන්නන් හැර,(අන් අයට වේදනා කර) සීමාව ඉක්මවා නො යනු.
    ” තවද 2වන පරිච්ඡේදයේ අල් -බකරා 244.(විශ්වාසවත්තයිනි) ඔබ අල්ලාහ් මාර්ගයෙහි යුද්ධ කරනු. තවද අල්-කුර්ආන් 4වන පරිච්ඡේදයේ අන්නිසා 84-85.නබියේ ඔබ අල්ලාහ්ගේ මාර්ගයෙහි යුද්ධ කරනු මැනවි! ඔබ ,ඔබව හැර (වෙන කිසිවෙකුත් යුද්ධයට යන ලෙස) බල කිරිමට අවශ්‍ය නැත.(එහෙත්) විශ්වාසවත්තයින්ව (යුද්ධයට යන ලෙසට ) පොළඹවනු මැනවි…..
    4 වන පරිච්ඡේදය අන්නිසා 89 “(විශ්වාසවන්තයෙනි,) ඔවුන් ප්‍රතික්ෂේප කරන්නන් බවට පත් වූ ආකාරයටම ඔබත් ප්‍රතික්ෂේප කරන්නන් බවට පත් වී(ඔවුන්ට) සමාන වීම කැමැති වන්නාහ. එබැවින් (තමන්ගේ) නිවෙස් අත්හැර දමා අල්ලාහ්ගේ මාර්ගයෙහි පිටත්ව යනතුරු, ඔබ ඔවුන්ව මිතුරන් බවට පත් කර නො ගනු. (නිවෙස් වලින් පිටමං වී යා යුතුය යන නියෝගය) ඔවුන් ප්‍රතික්ෂේප කර හැරිය හොත් දුටු තැන ඔවුන්ව (සිරකරුවන් බවට) අත් අඩංගුවට ගනු. (අත් අඩංගුවට පත් නොවී විරුද්ධව සටන් කරන්නන්ව) කපා දමනු. .තවද ඔවුන්ගෙන් කිසිවෙක් (ඔබට) මිතුරන් බවට, සහායයන් බවට පත් කර නොගනු. (මෙහි ප්‍රතික්ෂේප කිරීම යනු අල්ලාහ් හා අල්-කුර්ආනය ප්‍රතික්ෂේප කිරීමය.) අල්-කුර්ආනයේ 5 වන පරිච්ඡේදය අල් මායිදා 33,34. අල්ලාහ් සමගද, ඔහුගේ දූතයා සමගද, යුද්ධ කර අපරාධ කරමින් ද භූමියේ සැරිසැරූ අයට අයත් දඩුවම මෙයයි. (ඔවුන්ව) කපා දමනු ලැබිය යුතුය. නැතහොත් එල්ලා මරා දැමිය යුතුය. නැතහොත් මාරුවෙන් මාරුවට අත් පා කපා වෙන් කර දැමිය යුතුය. නැතහොත් (අත් අඩංගුවට ගෙන හිර කර තැබිය යුතුය.නැතහොත්) රටින් පිටවහල් කර දැමිය යුතුය..

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාවේ
    “ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුකස්ථානය පිරිනමන්නේ ය. එහෙයින් 10 වන ව්‍යවස්ථාවේ සහ 14වන ව්‍යවස්ථාවේ 1 වන අනු ව්‍යවස්ථාවේ (ඉ) ඡේදයෙන් සියලු ම ආගම් වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කීරීම රජයේ වගකීම විය යුත්තේ ය.” යනුවෙන් ව්‍යවස්ථා කර ඇත.
    මෙහි කියවෙන 14 .(1)(ඉ) ව්‍යවස්ථාව නම්
    “14.(1) සෑම පුරවැසියකුට ම – (ඉ) එකලාව හෝ අන් අය හා සමග , ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව තම ආගම,ලබ්ධිය හෝ විශ්වාසය ඇදහීමෙන්,පිළිපැදීමෙන් ප්‍රගුණ කිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප්‍රකාශ කිරීමේ නිදහසට ; හිමිකම් ඇත්තේ ය.”
    යනුවෙන් දක්වා ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන හා 09 වන ව්‍යවස්ථා වලින් කියවෙන 14 වන ව්‍යවස්ථාවේ (1)වන අනු ව්‍යවස්ථාවේ (ඉ) ඡේදය සමග අල්-කුර්ආනයේ ඉහත දැක්වූ කුර්ආන් පාඨ ගැටීමකට ලක් කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධීව සිටී. අපරාධ නඩු විධාන සංග්‍රහයට, දණ්ඩ නීති සංග්‍රහයට පටහැනිව පිහිටා ඇත. මෙය බරපතල පරස්පර -විරෝධී තත්වයකි. මනුෂ්‍ය ඝාතනය, පහර දීම ,බලහත්කාරකම, ආගමික වශයෙන් සමාජ ගත කිරීමකි. මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි. මෙය අනාගතයේ රටේ ජාතික ආරක්ෂාවට මානව සුරක්ෂිත භාවයට හා ආගමික සංහිඳියාවට තර්ජනයක් වනු නො අනුමාන ය. ඉහත දක්වා ඇත්තේ අල්-කුර්ආන් පාඨ කීපයක් පමණි. අල්-කුර්ආනයේ මෙවැනි හා මෙයට සමාන පාඨ තවත් ඇත්තේ ය. ලෝකයේ අති බිහිසුණු ත්‍රස්තවාදී සටන් ව්‍යාපාර අතර මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් වල සම්බන්ධතා විමසා බැලීමේදී. අයි.එස්.අයි.එස් සංවිධානය ISIS (Islamic State of Iraq and Syria) 2. බෝකෝ හරාම් Boko Haram (නයිජීරියාව) 3. තලිබාන් Taliban (ඇෆ්ගනිස්තානය ) 4.Lashkar-e-Taiba(පකිස්තානය )

    ReplyDelete
  8. ඉතිරි කොටස…
    ආරියතිලක

    අල්කයිඩා සංවිධානය Al-Qaeda යන ත්‍රස්ත සංවිධාන මුස්ලිම් ආගමික අන්තවාදය පදනම වන අතර මුසල්මානුවන්ගේ “ශුද්ධ ග්‍රන්ථය” වන අල්-කුර්ආනය ඒ සදහා වස්තු බීජය සලසා ඇති බව අල් කුර්ආනයේ ඇතැම් වගන්ති තුලින් පැහැදිලි වනවා ඇත; මුස්ලිම් රාජ්‍ය හැර ලෝකයේ වෙනත් කිසිදු රටක් අල්-කුර්ආනයට තම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලය දී නැති වුවද එසේ බලය දී ඇත්තේ ශ්‍රී ලංකා ජනරජය පමණි. මෙය කිසිසේත් ම නො සලකා හැරීම කළ නො හැකි අතර රාජ්‍ය නායකයා ඇතුළු දේශපලනඥයින්, ව්‍යවස්ථා සම්පාදකයන් , නීති විශාරදයන් , ආගමික නායකයින් , සිවිල් ක්‍රියාකාරිකයන් මැදිහත් වී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයන් ගෙන ඒමට සාමාජ කථිකාවක් ඇති කිරීම නො වළහා කළ යුතු බව අවධාරණය කරමු. අපරාධ සංඛ්‍යාවට ගැනෙන කිසිදු දෙයක් ආගම් තුල තිබීම යුතු නො වන්නේ ය. අපරාධයක් වන හෝ අපරාධ සංඛ්‍යාවට ගැනෙන ක්‍රියාවකට අනුබල ලෙස පවතින හෝ රටේ මහජන සාමයට ,ජාතික සමගියට එරෙහිව යන ඉගැන්වීම් ,ප්‍රකාශ ,පාඨ, වගන්ති ,යම් ආගමක් තුල අන්තර්ගත ද ඒ ඉගැන්වීම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අපරාධ නීතියට පටහැනිව ,විරෝධීව පවතී. මේ පිළිබඳව රජය වහාම විධිමත් පියවර ගත යුතුය.
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාවේ
    “ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුකස්ථානය පිරිනමන්නේය. එහෙයින් 10 වන ව්‍යවස්ථාවේ සහ 14වන ව්‍යවස්ථාවේ 1 වන අනු ව්‍යවස්ථාවේ (ඉ) ඡේදයෙන් සියලු ම ආගම් වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කීරීම රජයේ වගකීම විය යුත්තේ ය.” යනුවෙන් ව්‍යවස්ථා කර ඇත. මෙහි කියවෙන 14 .(1)(ඉ) ව්‍යවස්ථාව නම්
    “14.(1) සෑම පුරවැසියකුටම – (ඉ) එකලාව හෝ අන් අය හා සමග , ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව තම ආගම,ලබ්ධිය හෝ විශ්වාසය ඇදහීමෙන්,පිළිපැදීමෙන් ප්‍රගුණ කිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප්‍රකාශ කිරීමේ නිදහසට ; හිමිකම් ඇත්තේ ය.”
    යනුවෙන් දක්වා ඇත
    මෙම ව්‍යවස්ථාව අනුව රටේ සෑම පුරවැසියකුටම රටේ ජනතාව අදහන සියලු ආගම් හෑදෑරීමට, ප්‍රගුණ කිරිමට, කියවීමට විමර්ශනය කිරිමට අයිතියක් ඇත්තේ ය. එසේම එකී ආගම් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, ද එපමණක් නොව අපරාධ නඩු විධාන සංග්‍රහයට (දණ්ඩ නීති සංග්‍රහයට ) ද පටහැනිව ඉගැන්වීම් ,ක්‍රියා කාරකම් තිබේ ද යන්න විමසා බැලිමේ අයිතිය ද ඇති කර ඇත. එසේ කටයුතු කාලය ද එළම ඇත්තේ ය.

    ආගමකින් සිදු විය යුත්තේ සදාචාරය ,හික්මීම, සාමය, සංහිඳියාව ඇති කිරීමට මග පෙන්වීම ය. ආගම් නාමයෙන් පෙනී සිටිමින් රටේ ජාතික සමගියට ,ආගමික අන්‍යොන්‍ය මිත්‍රත්වයට හා සංහිඳියාවට යම් ආගමිකයෙක් ආගමික කණ්ඩායමක් අකුල් හෙලන්නේ ද එයට හේතු වහා අධ්‍යයනය කළ යුතු ය. බුදුදහම( ත්‍රිපිටකය) , කිතු දහම (බයිබලය), මුස්ලිම් ආගම (අල්-කුර්ආනය) ,හින්දු ආගම (ත්‍රි වේදය හා හින්දු ආගමික ග්‍රන්ථ පිළිබඳව රටේ ව්‍යවස්ථා සම්පාදකයින් හා නීතිය බලගන්වන්නන් අධ්‍යාපන ප්‍රතිපත්ති හා විෂය නිර්දේශ සම්පාදකයන් (විශේෂයෙන් ඒ ඒ ආගමික දහම් පාසල් පැවැත්වීම හා පාසල් හා උසස් අධ්‍යාපනට විෂයන් ලෙස .භාවිතා කරන බැවින්) ,ජනමාධ්‍ය ක්ෂේත්‍රය හසුරුවන්නන් හා ජනමාධ්‍ය වේදීන් , රටේ රාජ්‍ය නායකයා ඇතුලු සියලු රාජ්‍ය ක්‍රියාකාරිකයන්, විසින් අවධානය යොමු කළ යුතු කාලය එළඹ ඇත. රටේ අපරාධ සංඛ්‍යාවට ගැනෙන අපරාධ නීතියෙන් අපරාධයක් වන කිසිදු දෙයක් හෝ ජාතික සමගියට, රටේ නීතිය හා සාමයට පටහැනිව පවතින කිසිදු දෙයක් ආගම් තුල නො තිබිය යුතුය. අපරායක් වන හෝ අපරාධ සංඛ්‍යාවට ගැනෙන ක්‍රියාවකට අනුබල ලෙස පවතින හෝ රටේ මහජන සාමයට ජාතික සමගියට එරෙහිව යන ඉගැන්වීම්, ප්‍රකාශ, පාඨ ,වගන්ති යම් ආගමක් තුල අන්තර්ගත ද ඒ ඉගැන්වීම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ,අපරාධ නීතියට පටහැනිව-විරෝධීව පවතී.

    (අල්-කුර්ආනයේ 2වන පරිච්ඡේදයේ අල් -බකරා 190-191-192,193,154,155,216, 244
    3 වන පරිච්ඡේදය ,ආල ඉම්රාන් 3.4.,158,
    4 වන පරිච්ඡේදයේ අන්නිසා 66-68,74-75,76, 84,85,89

    අල්-කුර්ආනයේ 5 වන පරිච්ඡේදය අල් මායිදා 33,34.
    9 වන පරිච්ඡේදය අත්තව්බා 12,13,14,15,16,29,36,37, 38,39,40,41,44,45,46;73,74,111,123
    යන වගන්ති විශේෂයෙන් අවධානයට ගත යුතු ය.)

    ඇතැම් ආගමික මූල ග්‍රන්ථ වල යුද්ධ කීරීමට, තම ආගමික මතය නො වන අන්‍ය ආගම් අදහන සියලු දෙනා කපා දමන ලෙස,තම ආගම් කතෘගේ මතය පමනක් රටේ ස්ථාපිත වන තුරු යුද්ධ කරන ලෙසද,එයට විරුද්ධ වූවන් දුටු තැන කපා දමන ලෙසද ,යටත් වූවන් තම ආගම වැළද ගැනීම කළ යුතු ලෙස ද නැතහොත් මරණයට පත් කිරීම හෝ රටින් පිටුවහල් කරන ලෙස ද කළ යුතු බව දක්වා ඇති බැවින් ද හිංසකාරී ප්‍රචංඩත්වය වපුරන බිහිසුණු අදහස් ව්‍යාප්ත කිරීම, ආගමික වශයෙන් ඉගැන්වීම හේතුවෙන් ද එකී ආගම්වාදීන් ලෝකයේ බලවත් ත්‍රස්තවාදී සංවිධාන වශයෙන්, අති බිහිසුණු යුද්ධ ,මනුෂ්‍ය ඝාතන, මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර, ලෝක සාමයට බාධා වන ලෙස රාජ්‍යයන් තුළ ව්‍යාප්තවාදයට ලක්කිරීම සිදු කර ගෙන යයි. අප රටේ අනාගතයේ ඔවුන්ගේ ගොදුරක් නොවීමට නම් එය වැළක්වීමට රටේ සියලු පුරවැසියන්ට ඒ සදහා වගකීමක් ඇති බව ද අවධාරණය කරමු.
    -




    ReplyDelete
Previous Post Next Post