Home ඇමති වසන්ත පොසොන් පෝදා කුසල් රැස් කරයි.. බත් දන්සලක බත් බෙදයි... bylanka C news -June 29, 2026 පොසොන් පුන් පොහෝ අද අනුරාධපුරයේදී පැවති දන්සලක ආහාර ලබා දීම සදහා ඇමති වසන්ත සමරසිංහ මහතා එක් විය. මෙම දන්සල ඩේවිඩ් වික්‍රමරත්න අනුස්මරණ පදනම මඟින් සංවිධානය කරනු ලබයි. මෙවර එව පැවැත්වෙන්නේ 14 වන වරටයි. Facebook Twitter
මෙන්න මේවට රැවටෙන හරක් තාමත් ඉන්නවා බඩට කන්න නැතත්.
ReplyDeletewena ratakin apu ewun newei ban, 2005 idan mahindata rewatuna baiyo thamai
Deleteඒ වුනාට මේ සැරේ රැවටුනේ ලොවෙත් නැතිවෙන්ඩ.
Deleteඔව්, ඇයි ඒ කාලේ රැවටුණේ අරලියගහ මන්දිරේ දන්සැලට. හප්පේ, සාටකේ එල්ලිලානේ පන්සල් ගියේ පෙරලි පෙරලි.
Deleteඅප්පට හුඩු! ගලකප්පත්තියා පන්සල් යන්නෙ පෙරලි පෙරලිලු, ඇයි උගෙ කකුල් වලට මක්වෙලාද?
Deleteපතිරණ ගලප්පත්ති, උඹලා මුන්ව ගෙනාවේ අරුන් කරපු දේම කරන්නද? අනේ යකෝ උඹ වගේ හරකෙක්....
Deleteදන්සැල් දෙන එකේ වැරැද්දක් නෑ. අරුන් කරපු විදියට හොරකම් නොකර, ඉතුරු ටික අරුන් කරපු විදියට කෙරෙන එක හොඳයි.
Deleteඅරුන් කරපු විදිහට නෙවෙයි ගල් අඟුරු, කොන්ටේනර් තුන්සිය ගාණ වගේ අවුරුද්දෙන් පරම්පරාවම ගොඩ යන්න දෙන්නේ 😀
Delete
Deleteඅනුන්ගෙ බත් දන්සැලකටවත් ගිහින් බත් හැන්දක් බෙදා දන් දෙන්න ඉගෙන ගන්න එක හොඳයි. කිසි දිනක ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයින් පංසලකට යන විට අඩු ම තරමේ සීනි 100 g තේ කොළ ටිකක් දානයට දෙන්න පුළුවන් දෙයක් අරගෙන ගිහිපු අය නොවෙයි ජවිපෙ ඉන්නේ. පන්සලෙන් කාල පංසලේ නිදා ගෙන පංසලේ නාල පංසල පාවිච්චි කර අවසානයේ බුදු රදුන් උදෙසා පැවිදි වූ භික්ෂූන් වහන්සේලා ද මිත්‍යා දෘෂ්ටික මාක්ස්වාදයට හරවා ගෙන කටයුතු කළ අධ්‍යාත්මික හිඟන්නන් ටිකක් තමයි ජවිපෙ ඉන්නේ. කිසි දිනක දනක් පිනක් විශ්වාස නොකරන මිත්‍යාදෘෂ්ටික පිරිසක් අතරේ අනුන්ගේ හෝ බත් හැන්දක් බෙදා දීමට ජවිපෙ සාමාජිකයන් පෙළඹවීම හොඳයි.
මහා සංඝරත්නයට මේ ආණ්ඩුව බත් හැන්දක්වත් දී තිබේ ද?
දන් දීම පුරුදු වීමට බලු කපුටු දානයක්වත් ඉදිරි පොහොය දිනවලට සංවිධානය කිරීම ද හොඳ වේවි. ආණ්ඩුවේ අනුග්‍රගයෙන් බලු කපුටු දානයක්වත් දී, දන් දීම පුරුදු කිරීමට..
අනුන්ගෙන් අරගෙන් ජීවත් වූ පිරිසට දානයක්වත් දීල පුරුදු නැති බැවින් ලොකු දන් දීම කිරීම අමාරු යි. ඒ නිසා දන් දීම පුරුදු වීමට රාජ්‍ය ත්‍රාන්ත්‍රික මට්ටමෙන් බලු කපුටු දානයක් සංවිධානය කොට දන් දීම පුරුදු පුහුණු කිරීම සැම අතින් ම හොඳයි.
පුද්ගලික දාන 14 න් 14 වන දානය ලෙස බුදුරදුන් විසින්, තිරිසන් සත්වයන්ට දන් දීම වදාරන ලදී.
ඉදිරියේ රාජ්‍ය මට්ටමෙන් මහා බලු කපුටු දාන සංවිධානය කොට දන් දීම පුරුදු කරවමු.
"දානං භික්ඛවෙ පණ්ඩිත පඤ්ඤත්තං. සප්පුරිස පඤ්ඤත්තං"
"දානය මහණෙනි, පණ්ඩිතයන් විසින් පනවන ලද්දක්. සප්පුරිසයන් විසින් පනවන ලද්දක්"
ඒ තථාගත සම්බුදු රදුන්ගේ දානය සම්බන්ධ දේශනා පාඨයකි.
බෞද්දයා නිවට හරක් ජාතියක් කියලා තමා ජෙප්පෝ සහ කොටින්ගේ කියවීම.....ඒකයි මේ විදියට ඔලුවට අත හෝදන්නේ ....පාස්කු දා මිනිස්සු මෑරුව ඊබ්‍රහීම් නනා ගන්නේ නෑතෑයි ප්‍රශ්න කරන්න......ඊබ්‍රාහිම් නානා කාගේ ජාතික ලෑයිස්තුවේද....ලන්කාවේ උන් දන්නවද...? ගානක් නෑද්ද...? කාඩිනලයා දන්නවද ....? ගානක් නෑද්ද ..? ජෙප්පෝ කාඩිනල් ඔක්කොම පච හොරු
ReplyDeleteWHY NOT ME, SIRIL GAMINI
DeleteSinhalaya modaya kaum kanna yodaya kiyala ksthawak tiyanawa.
Deleteපොට්ටයා පෝලිමේ ඉන්න කෑම පිඟාන දෙන්න ඕන එක්කෙනාට නෙවෙයිව වෙන කාට හරි දෙනවා ඇත්තේ.
ReplyDeleteAnunta jara katha kiwwa wage nemei. Umbe duwata puthata oya wage wei. Adata andapan. Karmaya passen enawa enawamai
Deleteවසන්ත සහෝදරයා කාලෙකට පස්සේ එලි බැහැලා බරටම සමාජ සේවය. ජය වේවා...! හැමදාම අපිට ඕනෑ අපේ ආණ්ඩුවක්. මේ බෙදන හැම බත් ඇටයක්ම සහෝදරවරු අවංක චේතනාවෙන් බෙදන්නේ, පිරිසිදුවට උයලා. කිසි කෙනෙක් රවට්ටන්ට නෙවේ. කරන්ට ඕනෑ හැම දේම කරනවා කරන්ට පුළුවන් උපරිමයෙන් දුක් විඳින අපේම සහෝදර ජනතාවට.
ReplyDeleteවැඩියෙ ගනන් ගන්ඩ එපා, ඔය අපේ වසන්ත ගොයිය උයපුවා නෙමේ.
Deleteවෙන උන් මහන්සිවෙලා, දාඩිය හලාගන උයපු කෑම බෙදන්ඩ ඇවිල්ල ඌ බොරුවට ලකුනු දාගන්ඩ හදනව.
තව ටිකක් උම්බෑ කියන්න මී හරකා. ඌ කොමිස් කාක්කා. ඌ දෙයි දන්සල්. 😂
Deleteඩෝබියනේ අනුන්ගේ දන්සැලකට වසන්තයා ගිහිල්ලා ඌ දුන්නා වගේ බත් බෙදනවා. ඔඬ පොට්ටයා.
Deleteචී චී මේ වගේ උතුම් පෝය දවසක, දන්සැල් දෙනවා වගේ පිංකම් දිහා දේශපාලනයෙන් බලන්ට එපාල්ල. සහෝදරවරුන්ට ආණ්ඩුව හොඳින් කරන්ට තව තව හයිය ඒවා කියලා කියන්ට.
Deleteවසන්තයාගෙන් ලීසින් කරලා ගත්ත හාල් වලින්ද බත් ඉව්වේ,
ReplyDeleteඅනුන්ගේ දන්සැලක කෑම බෙදන්න ලැජ්ජ නැද්ද මිනිහෝ. තමුන්ගේ කෝටි 2760 න් ටිකක් පාවිච්චි කරලා මිනිස්සුන්ට කන්ඩ දීපන්කො.
ReplyDeleteකදයි බඩයි හොරහිතයි,.
ReplyDeleteඅතයට මුදලට උතුරන්න ආනයනය කරපු සහල්,.
මාලිමා සෙට්ඵක කන ඵක හොරා කනවා ආයිම ලංකාව සිතියමෙන් මැකෙන්නම,.
ලොක්කගෙ ගැහිලි,රැසියාවේ 65$ ඩීසල් අතයට ගානට කලු කඩයෙන් 700$ !!!
සෝලා නවතා ඩීසල් වලින් විදුලිය,. බබා හුකුං,.!
ගල්අගුරැ හෙරකම,..
දත්ත වංචාව, පාවාදෙන ගිවිසුම්,.
තවමත් සිදුකරනා පාස්පෝර්ට් වංචාව,.
බැංකුවල ඩොලර් වලට දෙන සුද්දය,.
ඵ්මදිවට දඩ බදු දඩ බදු දඩ බදු,.!
අතුරැ පසට මාද්‍ය සංදර්ශන
ලංකාවේ මෙතෙක් බිහිවෙච්චි දූශිතම ආන්ඩුව මාලිමාව,.!
Gihin kiyapan oka ube hora ganita...Eki wath ubawa wishwasa karai
Delete
ReplyDeleteඅනුන්ගෙ බත් දන්සැලකටවත් ගිහින් බත් හැන්දක් බෙදා දන් දෙන්න ඉගෙන ගන්න එක හොඳයි. කිසි දිනක ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයින් පංසලකට යන විට අඩු ම තරමේ සීනි 100 g තේ කොළ ටිකක් දානයට දෙන්න පුළුවන් දෙයක් අරගෙන ගිහිපු අය නොවෙයි ජවිපෙ ඉන්නේ. පන්සලෙන් කාල පංසලේ නිදා ගෙන පංසලේ නාල පංසල පාවිච්චි කර අවසානයේ බුදු රදුන් උදෙසා පැවිදි වූ භික්ෂූන් වහන්සේලා ද මිත්‍යා දෘෂ්ටික මාක්ස්වාදයට හරවා ගෙන කටයුතු කළ අධ්‍යාත්මික හිඟන්නන් ටිකක් තමයි ජවිපෙ ඉන්නේ. කිසි දිනක දනක් පිනක් විශ්වාස නොකරන මිත්‍යාදෘෂ්ටික පිරිසක් අතරේ අනුන්ගේ හෝ බත් හැන්දක් බෙදා දීමට ජවිපෙ සාමාජිකයන් පෙළඹවීම හොඳයි.
මහා සංඝරත්නයට මේ ආණ්ඩුව බත් හැන්දක්වත් දී තිබේ ද?
දන් දීම පුරුදු වීමට බලු කපුටු දානයක්වත් ඉදිරි පොහොය දිනවලට සංවිධානය කිරීම ද හොඳ වේවි. ආණ්ඩුවේ අනුග්‍රගයෙන් බලු කපුටු දානයක්වත් දී, දන් දීම පුරුදු කිරීමට..
අනුන්ගෙන් අරගෙන් ජීවත් වූ පිරිසට දානයක්වත් දීල පුරුදු නැති බැවින් ලොකු දන් දීම කිරීම අමාරු යි. ඒ නිසා දන් දීම පුරුදු වීමට රාජ්‍ය ත්‍රාන්ත්‍රික මට්ටමෙන් බලු කපුටු දානයක් සංවිධානය කොට දන් දීම පුරුදු පුහුණු කිරීම සැම අතින් ම හොඳයි.
පුද්ගලික දාන 14 න් 14 වන දානය ලෙස බුදුරදුන් විසින්, තිරිසන් සත්වයන්ට දන් දීම වදාරන ලදී.
ඉදිරියේ රාජ්‍ය මට්ටමෙන් මහා බලු කපුටු දාන සංවිධානය කොට දන් දීම පුරුදු කරවමු.
"දානං භික්ඛවෙ පණ්ඩිත පඤ්ඤත්තං. සප්පුරිස පඤ්ඤත්තං"
"දානය මහණෙනි, පණ්ඩිතයන් විසින් පනවන ලද්දක්. සප්පුරිසයන් විසින් පනවන ලද්දක්"
ඒ තථාගත සම්බුදු රදුන්ගේ දානය සම්බන්ධ දේශනා පාඨයකි.