එළවලු මිල පහල බසී..


වෙසක් උත්සව සමයේ අධික ලෙස ඉහළ ගොස් තිබූ උඩරට සහ පහත රට එළවලු මිල සාමාන්‍ය පහත වැටෙමින් පවතින බව එළවලු වෙළදුන් කියා සිටියි
.

වෙසක් උත්සව සමයේ දන්සැල් ලබා දීම සදහා කැරට්, බෝංචි, ලීක්ස් ඇතුලු උඩරට සහ පහත රට එළවලු රු.600-800 දක්වා ඉහළ ගොස් තිබූ අතර, මේ වන විට දේශීය වෙළදපොලේ එලවලු මිල කිලෝවක සැලකිය යුතු සෙල පහළ වැටෙම්නි පවතින බව එලවලු සිල්ලර සහ තොල වෙළදුන් කියා සිටියි.

දේශීය වෙළදපොලේ අමුමිරිස් රු.450, බෝංචි රු.500, මාළු මිරිස් රු.500, කැරට් රු.480, බටු රු.450, ගෝවා රු.200, අනෙකුත් සැම උඩරට සහ පහත රට එලවලු වර්ගයකම කිලෝවක මිල රු.400ක් වැනි සිල්ලර මිලකට අලෙවි වේ.

රංජිත් රාජපක්ෂ 

Previous Post Next Post