ශ‍්‍රී ලන්කන් යානාවකට ගුවනේදී අකුණක් වැදේ.. හදිසි ගොඩබෑමක..


 කටුනායක ගුවන් තොටුපළෙන් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බලා පිටත් වූ ගුවන් යානයක එන්ජිමකට අකුණු පහරක් වැදී තිබේ.

මෙම සිදුවීමත් සමඟ ක්‍රියාත්මක වූ නියමුවන් යානය නැවතත් ආරක්ෂාකාරී ලෙස බිමට බෑවීමට සමත් විය.

මේ වනවිට අදාළ යානය සිවිල් ගුවන් සේවා අධිකාරියේ කණ්ඩායම් විසින් දැඩි නිරීක්ෂණයකට හා පරීක්ෂාවකට ලක් කරමින් සිටියි.

11 Comments

  1. ලප සාපෙ

    ReplyDelete
    Replies
    1. kada wetennai thibune .....

      Delete
    2. Sape wadila thiyenne ubalata thama

      Delete
    3. කඩා වැටෙන්න තිබ්බේ විමලගෙ මේ පච ගුහාව කරන උනුයි, විමලාවතීයි, මයිනගෙ පවුලයි ප්‍රමුඛ පොහොට්ටු නඩේ යද්දි. උබලා තව දුරටත් ජීවත් වෙන්න එපා බං, සිරාවට කියන්නේ සෙට් එකම එකට වහ කුප්පි බීලා මැරියකෝ. තොපිලා මේ රටට සාපයක්. මුන්ගේ දරු මුනුපුරන් එක්කම වැලලිලාම පලයන් මේ කරන දේවල් වලට

      Delete
  2. පරිස්සමින් බාපු එක ගැන සතුටුයි. ගිනි කන මිල ගණන් මගීන්ග්‍ර්න් අය කරල තියෙන අන්තිම පහත්ම සේවයක් සපයන කොට ඔය වගේ දේවල් වෙනව. දැන් අර හොර ජාවාරම්කාර ධම්මික පෙරෙරා කියන ගෝතයනෙ ඕක රන් කොරන්නෙ. කලින් හිටියෙත් නොම්මර එකේ ජාවාරම්කාරයෙක් වෙච්ච පතිරගෙ.

    ReplyDelete
  3. මිනීමරුවන්ට ඡන්දෙ දීලා ලේසියෙන් බේරෙන්න බැහැ. කවදාහරි හෙන ගහනවා.

    ReplyDelete
    Replies
    1. Rata inna evunge puke amaruwa hinda api windawanawa

      Delete
  4. ජෙපි ඇමිටියෙක් වක් ගියාද ඔකේ. 🧐

    ReplyDelete
  5. Usually nothing happens after lightning strikes to modern aircrafts.

    ReplyDelete
  6. කාලකන්නි ජවිපාවෙක් ඉන්න ඇති. උන් දැක්කත් මූසලයි. ලප සාපෙම තමයි. හදිසි නතුරු ගිනි ගන්නවා ස්වබාවික විපත් හය්යෝ

    ReplyDelete
  7. හෙණ ඉල්ලන රටක කිසිම මගියෙකුට කිසිම හානියක් නොවී ප්‍රාණය බෙරාගත් සහ බෙරාදුන් නියමුවන්ට තෙරුවන්ගේම සරණ ආරක්ෂාව රැකවරණය ලැබේවා! මිනීමරු ආණ්ඩුවට ශානි රවීට සිරිල් ගාමිණී ලොගුදාරියට ඇස් කන් ඇරෙවා ඇරෙවා.

    ReplyDelete
Previous Post Next Post