කිහිපදෙනෙකුගේ වැරදි ක්‍රියා පදනම් කර ගනිමින් සමස්ත මහා සංඝරත්නයම අපකීර්තියට පත් කිරීමටත්, එමඟින් විහාරස්ථානවල පාලනය සහ ආදායම් උපයන මාර්ග රජය යටතට පවරාගැනීම සාධාරණීකරණය කිරීමටත් සංවිධානාත්මක උත්සාහයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභාවේ ලේඛකාධිකාරී, පූජ්‍ය මහාචාර්ය මැදගම ධම්මානන්ද ස්වාමීන් වහන්සේ අනතුරු අඟවති. කෙසේ වෙතත්, අපරාධවලට වැරදිකරුවන් වන භික්ෂූන් වහන්සේලාට එරෙහිව රටේ පොදු නීතිය තරාතිරම නොබලා තදින්ම ක්‍රියාත්මක විය යුතු බවද උන්වහන්සේ අවධාරණය කරති.
The Daily Morning පුවත්පත වෙත අදහස් දක්වමින් ධම්මානන්ද හිමියෝ ප්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ලිංගික අපයෝජන ඇතුළු ඕනෑම වැරදි ක්‍රියාවකට වගකිවයුතු භික්ෂූන් වහන්සේලා සිටී නම්, ඔවුන්ගේ තත්ත්වය හෝ පදවිය නොබලා අදාළ නීතිමය පියවර ගත යුතු බවයි.
"වැරදි කරන පුද්ගලයා සාමාන්‍ය හිමි නමක වුවත් නැතත්, නීතිය නිසි පරිදි ක්‍රියාත්මක විය යුතුයි. මහානායක ස්වාමීන් වහන්සේලා ඇතුළු සමස්ත මහා සංඝරත්නයම ඊට පූර්ණ සහයෝගය ලබා දෙනවා." යැයි උන්වහන්සේ සඳහන් කළහ.
එසේ වුවද, ඇතැම් පාර්ශවයන් විසින් භික්ෂූන් වහන්සේලා සම්බන්ධ හුදකලා සිදුවීම් උපයෝගී කර ගනිමින් සමස්ත භික්ෂු සමාජයටම එරෙහිව සංවිධානාත්මක ප්‍රහාර දියත් කරමින් සිටින බවට උන්වහන්සේ චෝදනා කරති. මෙම සිදුවීම් අලෙවි කරමින් විහාරස්ථානවල මුදල් සහ ආදායම් මාර්ග රජයේ පාලනයට නතු කර ගැනීමට ඇතැම් කණ්ඩායම් උත්සාහ කරන බවට පැහැදිලි සලකුණු පෙනෙන්නට තිබෙන බවද උන්වහන්සේ පෙන්වා දුන්හ.
වැඩිදුරටත් අදහස් දැක්වූ මැදගම ධම්මානන්ද හිමියන් මෙසේද පැවසූහ:
"අපරාධ හෝ වෙනත් වැරදි සම්බන්ධයෙන් වැරදිකරුවන් වන පුද්ගලයන්ට සියලු පුරවැසියන්ට පොදු වූ සාමාන්‍ය නීතිය යටතේ දඬුවම් පැමිණවිය යුතුයි. නමුත් භික්ෂු විනය සම්බන්ධ තීරණ ගැනීමේ වගකීම අදාළ නිකායන් සතුව පැවතිය යුතුයි. ඒ නිසයි විනය නීතිවලට අදාළ පනත් හැකි ඉක්මනින් සංශෝධනය කරන ලෙස අප ඉල්ලා සිටින්නේ. නමුත් එය සිදු වන්නේ නැහැ. ඒ සඳහා මෙතරම් කල් ගන්නේ ඇයිදැයි අප දන්නේ නැහැ."

වහගෙන ඉන්න පාර ඇරල හිටහං
ReplyDeleteකතාකරන විදිය මේනම් පාදඩ ජෙප්පෙක් මයි.
DeleteJeppek 100% sure
Deletesuddenly feelings came out
කියන ක්‍රමය වැරදි වුනාට ඒ ජෙප්පා කියල තියෙන දේ නම් නිවැරදියි. අස්ගෙරියො ටික පාර වහල නිසා මහනුවර ඉස්කෝල ළමයින්ට ශ්වසන ආබාධ
Deleteකතා කරන්න ඉගෙන ගෙන හිටහං
Deleteතට්ට ගන ගෙඩි වලට මොකටද ඔයෙ තරම් සල්ලි? බඩු ගහන්නද? ගෑනු නඩත්තු කරන්නද? ගිහියොන්ට අතාරින්න කිය කිය මුන් ගොඩ ගහ ගහ බදාගන්නවා. කම්මැලි උන් සිවුරු දාගෙන සැපේ ඉන්නවා බඩුවක් ගහගෙන. නෙදකින් මෙන්න සොන්නල බහුජ්ජ කම.
Deleteගොනා හැරෙන්නේ පොල්පැල වලට තමයි හාමුදුරුවනේ. කාලෙකට ඉස්සර නොතිබූ ශ්රද්ධාවන්ත කමක් එහෙම ඉස්සරහට දාලා.
ReplyDeleteඑහෙනම් ඉස්සර මයින කලා වගේ පන්සල්වල මඩන් දාමුද? 🤣🤣🤣
Deleteතට්ට ගන ගෙඩි වලට මොකටද ඔයෙ තරම් සල්ලි? බඩු ගහන්නද? ගෑනු නඩත්තු කරන්නද? ගිහියොන්ට අතාරින්න කිය කිය මුන් ගොඩ ගහ ගහ බදාගන්නවා. කම්මැලි උන් සිවුරු දාගෙන සැපේ ඉන්නවා බඩුවක් ගහගෙන. නෙදකින් මෙන්න සොන්නල බහුජ්ජකම.
Deleteකතාකරන විදිය. මේනම් පාදඩ ජෙප්පෙක් මයි.
ReplyDeleteJeppo kawadath attha kiuwwa...Ubala wage Mainage ate suuppu kara kara inne na....Gihin thawa lewakapan
DeleteThopi galaguru hora agurukumaraya kiyaganna baruwa reeewaa
Deleteතට්ට ගන ගෙඩි වලට මොකටද ඔයෙ තරම් සල්ලි? බඩු ගහන්නද? ගෑනු නඩත්තු කරන්නද? ගිහියොන්ට අතාරින්න කිය කිය මුන් ගොඩ ගහ ගහ බදාගන්නවා. කම්මැලි උන් සිවුරු දාගෙන සැපේ ඉන්නවා බඩුවක් ගහගෙන. නෙදකින් මෙන්න සොන්නල බහුජ්ජකම.
Deleteකොහොමත් මුන් පින් කට වලට ආසයි
ReplyDeleteපංසලේ දේපල, ආදායම් නැති උනොත් අපි අඹු දරුවෝ නඩත්තු කරන්නේ කොහොමද පිංවත 😢
ReplyDeleteසිරාවටම 🤣
Deleteඊරිසියා කරන්න එපා.
Deleteඅපිත් ආසයි V8 වල වඩින්න.
The way jepi dobis have responded, it is clear there is some truth in this news
ReplyDelete