අත්‍යවශ්‍ය භාණ්ඩ 18ක මිල අඩු කරමින් ජනතාවට ආර්ථික ලාභයක් ලබාදීමට වත්මන් ආණ්ඩුව කටයුතු කර තිබෙන බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මහත්මිය පැවසුවාය.
“රටේ ස්ථායීකරණය සඳහා විවිධ තීරණ ගත යුතුයි. එවැනි තීරණයක් තමයි මහ බැංකුව සම්බන්ධයෙන් මේ අරගෙන තිබෙන්නේ. රටක් විදියට ගනුදෙනු කරන විට විනිමය අනුපාතය පවත්වා ගත යුතුයි. රුපියලට මොකද වෙන්නේ කියලා කට්ටිය සද්ද දැම්මා. අද වන විට රුපියල ස්ථාවර වෙමින් තිබෙනවා. රටේ ආදායම වැඩි කර ගැනීමට අපි උත්සාහ කර තිබෙනවා. තෙල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ පිටරටින් ගෙනා යුතුයි. ඒ සඳහා විනිමය අනුපාතය පවත්වා ගත යුතුයි.
2025 වසරේ පළමු කාර්තුවේ දී රාජ්‍ය ආදායම රුපියල් ට්‍රිලියන 1.07 යි. හැබැයි කියන්න සතුටුයි කොච්චර විපක්ෂය කෑගහලා දැඟලුවත් රාජ්‍ය ආදායම 2025 පළමු කාර්තුවට වඩා 2026 පළමු කාර්තුව වන විට රුපියල් ට්‍රිලියන 1.5 දක්වා වර්ධනය කරගෙන තිබෙනවා. ප්‍රාථමික ගිණුමේ අතිරික්තය 2025 පළමු කාර්තුවේදී හිඟයක් පෙන්නුවක් 2026 වන විට අතිරික්තයක් පෙන්විය හැකියි. සියයට 78ක් දක්වා අතිරික්ත වර්ධනයක් වෙලා තිබෙනවා. මූල්‍ය විනය ඒ සඳහා හේතු වී තිබෙනවා.
අත්‍යවශ්‍ය භාණ්ඩ 18ක මිල සතොස හරහා මිල අඩු කර තිබෙනවා. මේ සියලු දේ නිෙවසට අත්‍යවශ්‍ය භාණ්ඩ. ලොකුලූනු කිලෝවක් රුපියල් 249 ට තිබුණේ. එය රුපියල් 219ක් දක්වා අඩු කර තිබෙනවා. රුපියල් 30ක ඉතිරියක් තිබෙනවා. සුදු සීනි කිලෝවක් රුපියල් 229ට තිබුණේ. එය රුපියල් 219ක් දක්වා අඩු කර තිබෙනවා. මයිසූර් පරිප්පු කිලෝවක් රුපියල් 279 කට තිබුණේ. එය රුපියල් 249 දක්වා අඩු කළා. රුපියල් 70ක ඉතිරියක්. රතු නාඩු සහල් කිලෝවක් රුපියල් 230යි. එය රුපියල් 209 ක් දක්වා අඩු කළා. රුපියල් 21ක වාසියක් ජනතාවට හිමිවෙලා. සුදු ලූනු කිලෝවක් රුපියල් 249ට තිබුණේ. එය රුපියල් 219 ක් දක්වා අඩු කළා. රුපියල් 30ක ලාභයක් ලැබී තිබෙනවා.
ගොවියන්ට, ධීවරයන්ට, සුළු හා මධ්‍ය කර්මාන්තකරුවන්ට මේ සහන දෙන්න හැකිවෙයිද වෙනත් රජයක් තිබුණා නම්. දෙනවා තියා හිතන්නවත් බැහැ. බාල ගෑස් ගෙනත් පිපිරුණා. එහෙම තමයි ඒ ආණ්ඩු සහන දුන්නේ. කප්පම් යුගය අවසන් කළ නිසා විපක්ෂයට එය අද අමාරුයි දරා ගන්න.

KOHOMADA ISTHAWARAKALE MAHA BENKUWEN DOLAR ELIYATA DALADA
ReplyDeleteWho is this IDIOT?
ReplyDeleteකන්ටේනර 323ක් පන්නලා ඉස්සෙල්ලම ලස්සන ගේමක් ගහපු අති ගරු බිමල් රත්නායක මැතිඳුන්ගේ දයාබර බිරිද ඔය ඉන්නේ. උඹ ඒක දන්නෙ නැද්ද.
DeleteThese JVP/NPP IDIOTS will lose all future elections. No mercy for lying Basterds.
ReplyDeleteපිස්සුද යකෝ, තොට අමු කැවිලද. පුන්නක්කු කන උන් 68 ලක්ශයක් ඉන්න දේශයක් මේක. ඊලඟ පාරත් ඇඳගන්නවමයි ලක්ශ 10ක් වත් අඩුම ගානෙ.
Deleteඒ වුනාට බලේට ආවේ තාත්තලා පුතාලාගේ, ගෑනිගෙයි මිනිහගෙයි දේශපාලනේ ඉවර කරනව කියලනේ. මේ ඉන්නේ ගෑණියි මිනිහයි.
DeleteKisi lajjavak nathuva dennama ekata parliament eketh innava. Mun ehema karanne na kiyala nivve naththam kamak na. Kivvanam ayi enne?
Deleteකප්පම් යුගය අවසන් වුනේ කප්පම් වසන්තයා දැන් කප්පම් ගන්නේ නැහැනේ. ඌ හාල් ආනයනය කරලා ඒ ගාන වගේ හත් අට ගුණයක් හොයා ගන්නවා. ඒකනේ ඌටත් කෝටි 27ක වත්කම් ආපු විදිය කියාගන්න බොරුව අටවගන්න බැරි.
ReplyDeleteඅත්‍යවශ්‍ය සේවා, නඩත්තු නොකර හිටියම අතිරික්තයක් පේනවා තමයි. ඒක උජාරුවට කියන්න දෙයක් නෙවෙයි.
ReplyDeleteඅත්‍යාවශ්‍ය සේවා විතරක් නෙමේ, රටේ සංවර්ධනයට කියලා කිසිම ව්‍යාපෘතියක් පටන් ගත්තද. රට වෙනුවෙන් කියලා කරේ බුද්ධ සාසනේට කෙලවන එකයි, 6 වසර පොතට වැල දාපු එකයි, කොටුවේ ස්ටෑන්ඩ් එක පේන්ට් කරපු එකයි විතරයි. ආ අමතක වුනා, රදගුරු ශානි එක්ක පුක බලා මහමොලකරු සොයා ගන්න වෙහෙසෙනවා. එච්චරයි ඉතින්.
Deleteවැඩ බැරි උනාට බොරු කියන්නයි, පඩත්තල අහංකාර කතා කියන්නයි මුන්ට නියමෙට පුලුවන්.
ReplyDeleteබිමල්ගේ නෝනනේ. පුදුම වෙන්න දෙයක් නැහැ.
Deleteලැට් කට
ReplyDeleteමුන්ව දකින කොටත් අප්‍රිය යි හිරිකිතයි
ReplyDeletePure truth
Delete