ලෝක වෙළඳපොළේ පවතින තත්ත්වය හමුවේ ඉන්ධන මිල ඉහළ ගියද, අනෙකුත් අමතර අමුද්‍රව්‍යවල මිලෙහි විශාල ඉහළ යාමක් සිදුව නොමැති බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්ම කුමාර මහතා පවසයි. මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේ පවතින ආර්ථික තත්ත්වය රජය ඉතා හොඳින් කළමනාකරණය කරමින් සිටින බවයි.
ඉන්ධන ආනයන වියදම් පිළිබඳ දත්ත ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ පෙබරවාරි මාසයේදී ඉන්ධන ගෙන්වීම සඳහා ඩොලර් මිලියන 98ක් වැය වුවද, අප්‍රේල් මාසය වන විට එම වියදම ඩොලර් මිලියන 522ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම මත ඉන්ධන ලීටරයක සැබෑ මිල රුපියල් 740ක් පමණ විය යුතු වුවත්, රජය දැනට එය රුපියල් 424ක සීමාවේ පවත්වාගෙන යමින් සිටියි.
මේ සඳහා මහා භාණ්ඩාගාරය රුපියල් කෝටි 20,000ක් පමණ වැය කරමින් ඉන්ධන මිල කළමනාකරණය කරන්නේ ජනතාව මත සම්පූර්ණ බර නොපටවා සිටීමට බව ඔහු අවධාරණය කළේය.
ඉන්ධන මිල හැරුණු විට අනෙකුත් අමතර අමුද්‍රව්‍ය මිලෙහි විශාල වැඩිවීමක් සිදු නොමැති නිසා බස් ගාස්තු වැඩි කිරීමේ දැඩි අවශ්‍යතාවයක් දැනට නොමැති බව මන්ත්‍රීවරයා මෙහිදී පවසා සිටියේය.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් බස් සංගම් සමඟ සාකච්ඡා කර ජනතාවට මෙන්ම බස් හිමියන්ටද පීඩාවක් නොවන පරිදි විසඳුම් ලබා දීමට රජය සූදානම් බව ඔහු සඳහන් කළේය.
පෙර පැවති ආණ්ඩු මෙන් නොව, ලෝක වෙළඳපොළේ තත්ත්වය අනුව මිල ගණන් අඩු කිරීමට හැකි සෑම අවස්ථාවකදීම එම සහනය ජනතාවට ලබා දීමට රජය ස්ථාවරව සිටින බව පද්ම කුමාර මහතා පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව වැනි ආයතන පවා ලංකාවේ ආර්ථිකය ඕනෑම ජාත්‍යන්තර තත්ත්වයකට මුහුණ දිය හැකි මට්ටමකට පැමිණ ඇති බව පිළිගෙන ඇති බවත්, 2026 වසරට අදාළ කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් නතර නොකර ඉදිරියට ගෙන යන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය

Who is thus bugger? Never seen before?
ReplyDeleteමොකා වුනත් ලංකාවේ ගොන්නුන්ගේ අං දෙක අතගාලා ලස්සනට බොරුව කියනවා. ඔට්ටුයි මේ පාරත් ඡන්දෙ තිබ්බොත් 10%ක් වත් ජෙප්පො ඡන්දෙ ගන්නවා. මොකද ගොන්නු පුන්නක්කු වලට ආසයි වගේ මාලිමාවේ උන් බොරුවට ආසයි. අර දෙය්යො ලෝකෙ මැව්ව කියල විශ්වාස කරන උන් මාලිමාව රට හදනකන් බලන් ඉන්නව. පව් ඉතින්.
Deleteලංකාවට සල්ලි එවන්න එපා. පච කොට අතුල මාලිමා ජවිපාවුන් හොරකම් කරලා මාලිගාවල් හදාගෙන සැප ගන්නවා අහිංසක මිනිස්සු දාඩිය මහන්සියෙන් උපයපු සල්ලිවලින්. පච කොටා ජනතාවගේ සල්ලි හොරාකාලා ලැට්වියාවේ (ලැට් එකේ) හන්ගනවලු #srilanka #theft #accountability #transparency #change #WeNeedNewGovernment #Elections
ReplyDeleteනෙද්දකින් සුනඛයා, රටට සල්ලි එවන්ඩ එපා කියන්ඩ එපා, තෝ ජේ.වී.පී. කාරේක් ගේ හොර ෂොට් එකක් ද?
DeleteEka ekkena thaman inne harak relaka bawa pennwanawa.
ReplyDeleteමේ පාපිස්සා කොහෙ ඉදලද ආවෙ. අදමයි දැක්කෙ. මෙච්චරකල් අසූචි වලකවත් වෙන්නැති ඉන්න ඇතතෙ. නැතිනම් මෙච්චරටම රටේ මිළගණන් ඉහල ගිව එක නොදැන ඉන්න හේතුවක් නෑ.
ReplyDeleteමේ පකය කොහේ ඉදලා අපු එකෙක්ද
ReplyDeleteමු ලංකාවේ නම් ඉදල තියෙන්නේ
තෝ ගමට ගිහින් ගමේ මිනිස්සුන්ගෙන් අහ පිය දන් මොනවද අඩුවෙලා තියෙන්නේ කියල
තොපිට දැන් ගමට යන්න බැහැ පකොයෝ
ගෝඨා ගේ කාලේ මිළ ගණන් එක්ක බලද්දි තෙල් පවා හොඳටම අඩු වෙලා තමයි තියෙන්නේ. අනික් හැම දේමත් ඒ කාලෙට වඩා බොහොම අඩුයි. ඩොලර් එක පවා අඩුයි, ගෝඨාගේ කාලේ 380 යි. දැන් 330යි. ඉස්සරහට තව අඩු වෙයි. ආ.... පොඩි වැරදීමක් වුණා. ගෝඨාගේ කාලේ ට වඩා මිළ අඩු වුණාට ගෝඨාගේ කාලේ වගේ පෝලිම් නෑ, දවස් ගණන් පෝලිම් වල මදුරුවො තල තල තපින්ඩ ඕන් නෑ. ආ.... තව පොඩ්ඩක් වැරදුනා, දවස් ගණන් තැප්පත් පෝලිම් වල, මේ වගේ මිළ දහ පහලොස් ගුණයකින් වැඩි වුණත් ගන්ඩ බඩු තිබ්බෙත් නෑ නේ ඒ දවස් වල. තෝ මැරිල ඉපදුණාද මේ අවුරුදු කීපයට, මේ ආණ්ඩුවට දොස් කියන්නේ? තොට පිස්සු ද?.
Deleteගෝඨා කියන්නේ කෞද පතිරණ ගලප්පත්ති ඓයාහ්
Deleteඑයා ටිල්වින් ඓයාගේ පියාද
From whom you got the power:
DeleteGOTA OR RANIL
ආ තව අමතක වුනා. දැන් තෙල් මිල නම් ගෝඨාගේ කාලෙට වඩා වැඩියි. මොකද ගල් අඟුරු සීන් එකට පොඩ්ඩක් වැඩිපුර ඩීසල් පුච්චන්න උනා. අවුලක් නෑනේ. ඔයාලට සල්ලි තියෙනවනේ. ඔය හංගල තියෙන ඒවා මේ වෙලාවේ පොඩ්ඩක් වියදම් කරන්න.
Deleteමුන්ගේ ඩොබිල දැන් නැද්ද මුන්ගේ සපෝර්ට් එකට
ReplyDeleteපව් මුන්ට
350 ට තිබුන සාලයො කිලෝ 1ක් 1200 පාපිස්සො. ඉදකින් මුන්
ReplyDeleteරට වටේම මුහුද තියෙන්නේ. ගිහින් අල්ලන් කාපිය. තොට ලාබෙට සාලයො, පරයො, බලයො, කෙලවල්ලො, මෝරු, ඕනෑ එකෙක් කත හැකියි. කවුරු හරි ගිහින්, මාලු අල්ලලා, තොපේ ගෙදරට ගෙනත් දෙනකම් හිටියොත් ගාණ ගෙවලා කාපිය. තොපි පවු සිද්ධ වෙයි කියලා මාලු අල්ලන් නෑ. රටේ කතෝලිකයො ටික මුළු රටට ම මාලු අල්ලල දෙන්ඩ ඕනෑ. බඩු අඩුයි. ඒකයි මිළ වැඩි. වැඩියෙන් මිනිස්සු මාලු ඇල්ලුවොත් මිළ ඉක්මණින් බහිනවා. වෙන හේතුවක් නෑ. කන්ඩ පෙරේතයි, අල්ලන්ඩ බයයි අපායෙ යයි කියලා, පෙරේත කමෙයි බයෙයි පරතරයට තමයි ගාණ හැදෙන්නේ.
Delete
Deleteපතිරණ ගලප්පත්ති අපි මාළු අල්ලන්ට අනුර ස' ඇප් එක රිලීස් කරන තෙක් ඉන්නේ
Idiot පතිරණ ගලප්පත්ති, if all go for fishing, then who is going to do the other jobs? All compos guys are idiots, and all idiots are compos guys.
DeleteThel mila wadi venakota pravahana gasthu adu wenawa. Ethakota anith buadu mila nikanma pahala yanawa. Hichchi saha Uganda theory. Visil ekak saha appudiyak gahamu.
ReplyDeleteරොඩියන්ට ලෝකෙ පෙරලුනත් දැනෙන්නෙ නෑ.
ReplyDeleteපාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්ම කුමාර මහතා පැවසුවෙත් මෙයම තමා.
ReplyDeleteතෙල් වැඩි උනාට අනෙක් සියලුම දේ අඩුවෙලා
පු න රු දේ ඒ ඒ ඒ
පු#න් හිනාවෙන ඉමෝජි එකක් නැද්ද 😁😀😄
ReplyDeleteරොඩියො රජඋනහම මේව තමයි අහන්න වෙන්නෙ
ReplyDeleteපතිරණ කියන පකය කොටාට පුක දෙන එකෙක්කද
ReplyDeleteලොකුවට වැඩි වෙලා තියෙනවා මුන්ගේ මොලේ උන.
ReplyDeleteAnuraya ude indala arala muge hila nam loku wela athi
ReplyDelete