රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) සභාපති ලෙස කටයුතු කළ මහාචාර්ය මනුජ් ක්‍රිෂාන්ත වීරසිංහ මහතා සිය තනතුරින් ඉවත් වීමට තීරණය කර තිබේ.
ඒ මහතා ඉල්ලා අස්වීමේ ලේඛනය ඊයේ (04) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදී ඇති බව වාර්තා වේ.
අමාත්‍යාංශයේ නිලධාරියෙකු ප්‍රකාශ කළේ, අදාළ ධුරයෙන් සමුගෙන ඒ මහතා නැවතත් විශ්වවිද්‍යාලයීය සේවය සඳහා එක්වීමට නියමිත බවයි.
කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට අනුබද්ධ ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන ඒ මහතා, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ භාපති තනතුර සඳහා පත් කරනු ලැබුවේ 2024 වසරේ අවසාන භාගයේදීය.

විශ්වවිද්‍යාල අල කොරපු කාලකණ්නි මෝඩ ජෙපි මහාචාර්ය පකයලා එක එකා ගිලෙන නැවෙන් පනිනවා. කිසිම පෞරුශයක් යාවත්කාලීන දැනුමක් නැති ගොන් හැත්ත
ReplyDeleteAtthata ? Gilena nawen pannina wune ubalata dan awurudu 2 withara issara... Balagena idapalla heena daka daka...Bayya
Deletesathathika atta, munta wadak karannath ba, karana unta karanna denneth na, rate karumeta pahalauna kalakanni haththak
DeleteNawa gilila iwaray, Dobi uba inne kumbagaha udama hariye
Deletewatapita balapan
සහතික ඇත්ත. ගිලෙන නැවින් තව පනිනවා හෙට අනිද්දා.
DeleteMahindalage waradda SF wage kalakanniyek Yuddeta gawa gatta eka. me SF pakaya nethuwa Yudde karanam thamath Mahinda thamai janadipathi (2005-Present).Enam rata patta widiyata diyunu wela tiyei.Aparade ape karume..
Deleteඒ තනතුරත් අනුර කරුණාතිලක මහාචාර්ය තුමාට දෙමු. හික්...හික්..හික්
ReplyDeleteඒ තනතුරත් අනුර කරුණාතිලක මහාචාර්ය තුමාට දෙමු. හික්...හික්..හික්
ReplyDeleteලංකාවට සල්ලි එවන්න එපා. පච කොට අතුල මාලිමා ජවිපාවුන් හොරකම් කරලා මාලිගාවල් හදාගෙන සැප ගන්නවා අහිංසක මිනිස්සු දාඩිය මහන්සියෙන් උපයපු සල්ලිවලින්. පච කොටා ජනතාවගේ සල්ලි හොරාකාලා ලැට්වියාවේ (ලැට් එකේ) හන්ගනවලු #srilanka #theft #accountability #transparency #change #WeNeedElections #GovernmentChangeIsAMust
ReplyDelete