භාණ්ඩාගාර කොල්ලයේ මුදල් ඕස්ට්‍රේලියාවේ හිතවතෙකුගේ ගිණුමක..?


 හැකර් ප්‍රහාරයකට ලක්වූ බව පවසන මහා භාණ්ඩාගාරයට අයත් ඩොලර් මිලියන 2.5ක මුදල සැබවින්ම සොරාගෙන ඇත්තේ හැකර්වරයෙකු නොව, ඕස්ට්‍රේලියාවේ පදිංචි වත්මන් රජයට සම්බන්ධ ඒජන්තවරයෙකු බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොලවත්ත මහතා චෝදනාවක් එල්ල කරයි.

මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ, මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් රජය පවසන කරුණු සාවද්‍ය බවයි.

"දැන් හැකර් කෙනෙක් ගෙනිච්චා කියන ඩොලර් මිලියන 2.5 ගැන අපි අද සෘජුවම කියනවා, මේක හැකර් කෙනෙක් නෙවෙයි. මේ ආණ්ඩුවට සම්බන්ධ, ආණ්ඩුවේ ඒජන්තවරයෙක් තමයි ඕස්ට්‍රේලියාවේ සිට මේ ඩොලර් මිලියන 2.5 හොරකම් කළේ" යනුවෙන් ඔහු අවධාරණය කළේය.

පසුගිය 76 වසරක කාලසීමාවේ සිදුවූ දූෂණ වංචා සොයන බව පවසමින් වත්මන් රජය ජනතාව මුලා කරන බවත්, නමුත් මෙම කෙටි කාලය තුළ රජයට සම්බන්ධ පුද්ගලයන් විසින් ඩොලර් මිලියන ගණනින් මහජන මුදල් අවභාවිත කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම මුදල් කොල්ලය සම්බන්ධයෙන් රජය වහාම විනිවිදභාවයකින් යුතුව කරුණු අනාවරණය කළ යුතු බව ප්‍රේමනාත් දොලවත්ත මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියේය

13 Comments

  1. ඒක හරියටම හරි. හර්ෂණ සූරියප්පෙරුම සග නන්දලාල් වීරසිංහ කියන මංකොල්ලකාරයො දෙන්නට දඩුවම් ලැබෙන්න ආණ්ඩුව මාරු වෙන්න ඕන. ඕකුන් දෙන්න ඔය හොරකමට අමතරව තවත් සොරකම් කිහිපයකින්ම ඕස්ට්‍රේලියාවට සල්ලි පන්නල තියෙනව කියල දැනටමත් හෙළි වෙලා තියෙන්නෙ. මුන්ගෙ ආණ්ඩුව කිසිවක් කොරන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මහඑකත් දැනුවත්ව තමයි ඕක කරල තියෙන්නෙ, නැත්නම් කොහොමද මහඑකා කඩවත රජමාලිගයක් වගේ සුවිසල් මන්දිරයක් හදන්නෙ. 

      Delete
    2. සිරිල් ගාමිණීJune 23, 2026 at 11:31 PM

      වැඩක් කෙරුවොත් බණිනවා හොරකම් කරණවා කියලා, නොකෙරුවොත් බණිනවා කරන් නෑ කියලා. තොපි හරක් බන්.

      Delete
    3. උඩ කොමෙන්ට් කරපු සිරිල් මහතාණෙනි, නාගන්නෙ හොරකන් කරන්නේ නැතුව කරපු ලොකු වැඩ 2ක් කියපන්කෝ? ගැමුණුගේ පුකට ගහලා මෙට්‍රෝ බස් දාපු එක නම් විශිෂ්ටයි. ත එකක් කියපන්කෝ?

      Delete

    4. සිරිල් ගාමිණී !! කරපු වැඩ ටික කියහන්කො ඔය ගමන්ම.

      Delete
  2. "කාල් මාක්ස් මෝඩයෙකි. ඒ නිසා ඔහුගේ අනුගාමිකයෝ ද මෝඩයෝ ය."

    ReplyDelete
    Replies
    1. කාල් මාක්ස් මෝඩයෙක් නෙවෙයි. මිනිස්සුන්ව පාලනය කරන්න තව එක ක්‍රමයක් හොයාගත්ත කෙනෙක්.
      ඒක තේරුම් ගන්නේ නැතිව ඌට වැඳගෙන ඒක ආගමක් කරගෙන අදහන උන් තමයි මෝඩයෝ.

      Delete
    2. "කාල් මාක්ස් මෝඩයෙකි. ඒ නිසා ඔහුගේ අනුගාමිකයෝ ද මෝඩයෝ ය."

      Delete
  3. ඕක කවුරුත් දන්නවා. එකම අවුල අපිට සාක්කි හොයන්න ක්‍රමයක් නැති කම.

    ReplyDelete
  4. බලාගෙන, නහර කපයි.

    ReplyDelete
  5. දොලවත්ත- Ayyo me wage buruwo kiyana dewal walata comment karanna wath watinne na... Meke comment karana buru hattha nodanna deyak na...Habai paradila hota bima anagena dan dagalanawa...Thopita 2029 dith wale wal na...Ayyo Sunbun wipakshaya saha unge buru supporters la

    ReplyDelete
  6. Mudal aluth gamata yawwa. Hakarayo e ayama thamai. api kalinma denagena hitiya.

    ReplyDelete
  7. API oka PUNA PUNA KIWWA OKA MATIYA GAHUWE LEKAMAI UGE SET EKAI KIYALA koheda kawruth kandunne naaa , OKATA AKD th JOINT okay thorathuru rasak eliyata ei lagadima, mokada Loya BANDAGARA LEKAMAGE lagama nathi SAHOdarayek prakasayak kala oya lekama thamai oya salli gatte kiyala !!!!!

    ReplyDelete
Previous Post Next Post