අධිකරණය සම්බන්ධයෙන් ජනතාව තුළ පැවැති විශ්වාසය මේ වන විට පලුදු වී ඇති බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පැවසීය.
මන්ත්‍රීවරයා මෙසේද පැවසුවේය.
අධිකරණය ගැන තිබෙන විශ්වාසය අද වන විට ගිලිහී ගිහිං. ඊට හේතුවක් තමයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පුරප්පාඩු 4ක් තිබෙනවා. අභියාචානාධිකරණයේ විනිසුරු පුරප්පාඩු 5ක් තිබෙනවා.
ජ්‍යෙෂ්ඨතාව අනුව පක්ෂ දේශපාලනයෙන් තොරව මෙම පත් කිරීම් සිදු කරනවා. සරණ ගුණවර්ධන නඩු තීන්දුව දුන්නා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් 2017 වසරේදී විජයදාස රාජපක්ෂ මහතා කියන විට කොරහේ කිඹුල්ලු දකින්න එපා කියලා කට්ටිය කීවා. දින 11කට පෙර කෙටි පණිඩුඩ යවමින් මේ පාස්කු ප්‍රහාරය ගැන කීවා. ශානිලා එහෙම ඒ කාලයේ ආණ්ඩුවත් එක්ක වැඩ කළානේ.
ගුරුවරුන් බඳවා ගැනීමට තරග විභාගයක් පසුගියදා පැවතුණා. උපාධිධාරින් සහ සංවර්ධන නිලධාරින් අතර මේ සම්බන්ධයෙන් ගැටුමක් නිර්මාණය වෙලා. වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ ගැටලුවක් ඇති වෙලා තිබෙනවා. ඒ ගැනත් ආණ්ඩුව සොයා බලන්න. අපේ රටේ 4.7ක ආහාර හිඟයක් තිබුණා අපේ කාලයේ. ඊයේ පෙරේදා ඒ සංඛ්‍යාවට තවත් 1.3ක් එකතු වෙලා තිබෙනවා. ශ්‍රී ලංකාව සෝමාලියාවක් බවට දැන් පත්වෙලා තිබෙනවා. ලෝක ආහාර වැඩසටහනේ අලුත්ම සමීක්ෂණ මඟින් තමයි ඒ බව ප්‍රකාශ කර තිබෙන්නේ.
ඊශ්‍රායලයේ රැකියාවලට අපේ තරුණයන් යන්න හදනවා. ඒ ගැන රජයේ අවධානය යොමු කරන්න ඕන. ෆෝටෝන් බස් රථ මෙරටට ගෙන්වා තිබෙනවා. නමුත් අපේ කන්ද උඩරටට සුදුසු වන්නේ ලේලන්ඩ් ගණයේ බස් රථ. තලංගම මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන කඳවුරක් තිබෙනවා. එය නිට්ටඹුවට ගෙනියන්න හදනවා. කොළඹ තමයි පුනරුත්ථාපනය කරන්න අය ඉන්නේ. ඒ නිසා ඒ ආයතනය කොළඹම තියන්න ඕන.

Horagollatada? Eheth math drawya pavichchi karana aya innawada?
ReplyDeleteඑහෙ ඉන්න විස්කි ගහන ගෑණු.
Deleteඅපිට නම් අධිකරනය ගැන එච්චර විශ්වාසයක් තිබුනේ නැහැ යහපාලන කාලෙ ඉඳන්. උන් කරේ තමන්ට පක්ශපාතී තීන්දු දෙන විනිසුරුවො අරගෙන අධිකරණ පුරවපු එක විතරයි. යහපාලන කාලෙ ඉඳන්ම විනිසුරුවො දැම්මේ බෝර්න් අගේන් වගේ ආගමික අන්තවාදීන් නේ. හැබැයි මේ ආන්ඩුව තමයි හොඳටම කරේ. එකෙක් නෑර අන්තවාදී, ජවිපෙට කඩේ ගියපු උන්ව කොළඹ සහ ප්‍රධාන අධිකරණ වලට දැම්මා. දැන් ඉතින් නීතිය විශ්වාස කරන එකා අමු ගොනෙක් වෙන්න ඕන.
ReplyDeleteමේවට කතා කරන්න කොන්දක් තියෙන විපක්ශයකුයි, විපක්ශ නායකයෙකුයි ඉන්න ඕන.
Deleteදැන් ඉන්න එකාට වඩා හොඳ එකෙක් පොල් පිත්තකින් කපා ගන්න පුලුවන්. චීත්තයක් විතරයි අඩු දැන් එකාට.
යහපාලනේ බලයට ආවේ රාජපක්ශලා හිටපු අගවිනිසුරු ගෑනිව එලෙව්වා කියලා. ඒ ගෑණි නම් කෙලින්ම හරිනිලාගේ එන්.ජී.ඕ වලට ඕන කරන තීන්දු තමයි දුන්නේ. මිනිස්සුන්ට හිතුනේ කොටි අධිකරන කොලඹට ගෙනාවද කියලා. හැබැයි යහපාලනේ ඇවිත් අධිකරනේ හෙන ස්වාධීනයි කියලා පෙන්නන්න කොමිසමක් හරහා විනිසුරුවො වෙනස් කරා. කොමිසම කෙලින්ම යහපාලන හෙන්චයියන්ගෙන් පිරෙව්වා. මිනිස්සු ඉතින් අමු ගොන්නු නේ. උන්ට තේරුනේ නැහැ බලලුන් ලවා කොස් ඇට බාවන බව.
Deleteවේලිච්ච ගූ ගොඩක් වෙලා තිබ්බ ලංකාවේ නීති පද්ධතියට මාලිමාව ඇවිත් වතුර දැම්මා. දැන් ගූ ටික පෙඟිලා හතර අතේ ගඳ ගහනවා.
Deleteපසන් අමරසේනය තමයි හොඳටම කරන්නේ. කෙලින්ම මාලිමාවෙන් ලියල දෙන තීන්දුව කියවනවා. අනුරයට මේ විනිසුරුවො එච්චරට විශ්වාසයි. දවසත් එක්කම තීන්දුව කියන්නේ. කොහොමද ඒක.
ReplyDeleteහා හා. අපහාස කරා කියලා කියාවි. ඔන්න ඔහේ දෙන තීන්දුවක් අහගෙන පැත්තකට වෙලා හිටපන්. කුරුසෙ උන්ගෙන් පුරවල තියෙන නිසා දෙවියන් වහන්සේගේ කැමැත්තට සියල්ල සිදු වෙන්නේය කියලා වත් හිත හදා ගනිල්ලා.
Deleteපසුගිය සිකුරාදා සිට ක්‍රියාත්මක වන පරිදි සලේ ගේ නඩුව විභාග කළ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයෙකු ලෙස පත්කොට ඇති බව වාර්තා වෙයි.
Deleteවෙනත් වචන වලින් කිවහොත් ඩබල් ප්‍රමෝෂන් වැදී ඇත.
ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන. කොටුවට මාරු කොට ඇත.
හොර ඔප්පුවක් සකසා එමගින් රු මිලියන 3.6 වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් වසන්ත සමරසිංහ, මහින්ද ජයසිංහ සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් එරෙහි නඩුවක් විය.
එම නඩුවේ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න පෙනී සිටිමින් ඉහත සැකකරුවන් අත්අඩංගුවට ගන්නා නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.
ගල්කිස්ස මහේස්ත්‍රාත් ලෙස එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ පසන් අමරසේනය
කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත් පාසල් දැරිය අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට අදාළ සැකකාර ගුරුවරයාගේ නඩුව විභාග කළේද ඔහුය. එකී ගුරුවරයා NPP අයෙක් විය.
තණකොළ කැපීමේ යන්ත්‍රයට භාවිතා කිරීම සඳහා ඉන්ධන කෑන් හයක් ළඟ තබාගත් අයකුට රුපියල් 2500ක දඩයක් සහ මාස දෙකක අනිවාර්යය සිර දඬුවම් නියම කළේද ඔහුය.
පිල්ලයාන්ගේ නඩුවේ වැඩි කොටසක් විභාග වූයේ ඔහු ඉදිරියේය.
අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළව සැකකරුවකු ලෙස හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගන්නයි වරෙන්තුවක් නිකුත් කළේද ඔහුය.
නඩුවක සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයේ පෙනී නොසියේ යයි කියා ඩග්ලස් දේවානන්දට වරෙන්තු කරේ ඔහුය.
පියුමි හංසමාලිගේ අයතා ලෙස ඉපයූ වත්කම් පිළිබඳ නඩු විභාග කළේ ඔහුය.
ඥානසාර සාදු ඉස්ලාම් දහමට අපහාස කිරීම සම්බන්ධ නඩුව විභාග කළේ ඔහුය.
තුසිත හල්ඔලුවගේ නඩුව විභාග කළේ ඔහුය
අනුර සහෝදරයා කොක්කෙන් බැයි නම් කෙක්කෙන් හරි නඩු විසඳන්නයි යන්නෙ....
අධිකරන සේවා කොමිසමේ ඔක්කොම ඉන්නේ ජෙප්පො. උන් කෙලින්ම විනිසුරුවරු 80 දෙනෙක් වැඩ තහනම් කරා නැත්තන් විශ්‍රාම ගැන්නෙව්වා. ඒ 80ම අපක්ශපාතී තීන්දු දුන්න මිනිස්සු. අනිත් උන්ව හද්ද ඩොටේට මාරු කරා. දැන් ඉතින් මාලිමා තීන්දු විතරයි එන්නේ. දැන් CID එකේ ඉන්නේ ජෙපි වේදිකාවට නැඟලා සහරාන්ට බෝම්බෙ ගහන්න ඉඩ දුන්න එකා. ආරක්ශක ලේකම් ඉන්නේ බීලා ගිහිල්ලා වාහනේ හප්පලා පොලීසියට බලපෑම් කරලා බිව්වා කියලා තියෙන B වාර්ථාව බලෙන් අයින් කර ගත්තු එකා. ඌ තමයි පාස්කු බෝම්බේ ගහනවා කියලා කියපු ලියුම ලාච්චුවේ දාගෙන හිටපු තක්කඩියා. දැන් ඉතින් අහන්න තියෙන්නේ කුමට මෙරට අධිකරණය, නීතිය සහ විනිසුරන් කියන එක තමයි.
ReplyDeleteඅගවිනිසුරුවා බෝර්න් අගේන් පූජකයෙක් අන්න ඩාර්ක් රූම් එකේ වීඩියෝවක් තියෙනවා ඌ එකෙක්ගේ ඔලුව අල්ලගෙන යාතිකා මෙහෙයක් පවත්වනවා. උගේ තමයි ධූර කාලය අවුරුදු 2කින් දික් කරන්න යන්නේ. එච්චර ආදරයක් දැනෙන්න කොච්චර තීන්දු නවන්න ඇද්ද කියලා හිතා ගනින්කො.
Deleteඇයි අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක විදියට දාලා තියෙන්නේ හිටපු ජෙපි නීති අංශයේ දෙවෙනියා රංග දිසානායක. අමුම මිනීමරුවෙක්. ඌ ජවිපෙ නීති අංශයේ හිටපු බව එලි කරපු නිසා තමයි නන්දන ගුණතිලකව මැරුවේ. හිටපු ශ්‍රී ලංකන් එයාලයින් එකේ CEO ට රාජපක්ශලාට විරුද්ධව සාක්ශි දීපන් නැත්තන් තෝම මැරියන් කියල කිව්වේත් ඌ. බල නහර කපාගෙන එකෙක් මැරුනෙත් උගේ යටතේ තියන විමර්ෂනයක්. සාක්ශි නැති නිසා බොරු කියපන් නැත්තන් ගැලවීමක් නැහැ කියලා මිනී මරණ සක්කිලි පරයෙක්. ඉතින් දැන් කොහොමද නීතියක් විස්වාස කරන්නේ.
Delete