වී අලෙවි මණ්ඩලය මඟින් වී මිලදී ගන්නා මිල ඉහළ දැමීම වෙනුවට, වී ගොවීන් සඳහා ලබා දෙන සහන තවදුරටත් ඉහළ නැංවීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ වී අලෙවි මණ්ඩලය ගොවීන්ට ලබා දෙන මිල ඉහළ දැමුවහොත්, ඊට සමගාමීව සහල් සිල්ලර මිල ඉහළ දැමීමට මෝල් හිමියන් සැලසුම් කරමින් සිටින බවයි.
"රජය වශයෙන් අපට පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමට ද සිදුව තිබෙනවා. එම නිසා වී මිලදී ගන්නා මිල ඉහළ දැමීම වෙනුවට, වී ගොවීන් වෙනුවෙන් විවිධ සහන සැලසීම කෙරෙහි රජයේ අවධානය යොමු කරනු ඇතැයි" අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඒ අනුව, ඉදිරියේදී වී මිලදී ගැනීමේ මිල ඉහළ යාමේ ප්‍රවණතාවක් නොමැති බවට අමාත්‍යවරයා කියා සිටියේය.

වී මිළ නං ඉහළ දාන්ට දෙන්ට එපා සර්
ReplyDeleteඔය කෑ ගහන ගොයියො ඕකුං ගියපාර මාලිමාවට තමා චන්දෙ දුන්නෙ
ලාබෙට පෝර ගන්ට, වැඩි මිළට වී විකුණන්ට
අර ගොයං කාපු හරකත් උප ඇමති උනානේ
හොඳ වැඩේ වී මිළ නං ඉහළ දාන්ට එපා සර්
වී මිළ ඉහළ දානකම් බලන් හිටියා හාල් ගණන් ගියාම ආණ්ඩුවට බැණලා රාජපක්ස ගේ ඡන්ද ගොඩ වැඩි කොරලා දෙන්ඩ, දැන් ඒකත් හබක්.
Delete"කාල් මාක්ස් මෝඩයෙකි. මෝඩ කාල් මාක්ස්ගේ අනුගාමිකයෝ ද මෝඩයෝ ය."
Delete2019 ඉදන් ඔය බිල් ගේට්ස් කියන මිනීමරුවා ඔය මදුරුවො බෝ කොරනව. බොරලැස්ගමුව කේන්ද්‍ර කරගෙන ඕකුන් මදුරුවන් මුදා හැරියෙ. ඒ මදුරු ප්‍රභේදයට ගොදුරු වුනොත් ඩෙංගුවල මාරාන්තික බව වැඩි වෙනවා. මේ පාර වැඩිපුර රෝගීන් වාර්තා වෙන්නෙ දැන් ඉන්න ප්‍රභේදය බිල් ගේට්ස්ගෙ ප්‍රභේදය නිසා.
ReplyDelete2024 ඉදන් ඔය බිල් ගේට්ස් කියන මදුරුව ඔය මිනීමරුවො බෝ කොරනව. තඹුත්තේගම කේන්ද්‍ර කරගෙන ඕකුන් මදුරුවන් මුදා හැරියෙ. ඒ මදුරු ප්‍රභේදයට ගොදුරු වුනොත් ඩෙංගුවල මාරාන්තික බව වැඩි වෙනවා. මේ පාර වැඩිපුර රෝගීන් වාර්තා වෙන්නෙ දැන් ඉන්න ප්‍රභේදය අංර-ටිල්වින් ප්‍රභේදය නිසා
Deleteමුන්ට චන්දෙ දීපු උබලට දැන් සැපද
ReplyDeleteමැස්සෙක් ගිය උඩ
ReplyDeleteකපයෝ තොපි ගොවීන්ට සහන දෙන් නේ පච කොටාගේ Eta දෙක විකුණලාද ? නැනේ , එක දෙන්නෙත් අපි ගෙවන බදු මුදල් වලින්ම තමයි
අර හෝටලේ ඉඩම මැනල ඉවරෙයි ?
ReplyDeleteඅඩෝ ලාල් සිරිසේන, ඩඩ්ඩගේ වැවේ මායිම් මැන්නද ? අඩෝ ලාලා, ඩඩ්ඩා හිරේ දෑම්මද ?
ReplyDeleteAdoo ponnayo, oyita wadaa hondayi gihilla Dudley ge puka lewkaapang
ReplyDeleteAdo apee Lal aiyata baninna epa
Delete"කාල් මාක්ස් මෝඩයෙකි. මෝඩ කාල් මාක්ස්ගේ අනුගාමිකයෝ ද මෝඩයෝ ය."
ReplyDeleteනූගත් පචකොටා ප්‍රධාන, සිත්තරපත්තරේ මහාචාරිය කලවැද්දා ටිංටිං, ඇතුළු මාළිමාවේ මෙලෝ වැඩක් බැරි,මෙලෝ රහක් නැති, වතු උදලු ගෑමට පවා දැනුමක් නැති,..
ReplyDeleteගස්බැලයන් ජනතා චන්දයෙන් පත්වී,..
ආන්ඩුවක් අටවාගෙන, සිදුකරන්නේ උන්ගේ හාමුපුතුන් වන සුද්දාට බදු ඵකතු දීමත්,.
සුද්දාට අවශ්‍ය පරිදි රට පාවාදීමට ගිවිසුම් අත්සන් කිරීමත්, ..
උන්ගේ පැවැත්ම සඳහා දඩගැසීමත් පමණක්ම වන අතර,.
''මලපොතේ අකුරක් බැරි වනචරයා නොහොත් කපටි මිට්ටා අනුර හුකුහුකුමාර නූගත් මෝඩ මූසලයා,.-
විදේශිය රාජ්‍යන් සමග පාවාදෙන ගිවිසුම් වලට අත්සන් තබන්නේ ඵම ගිවිසුම් වල ඇති දේ කියවා බලා හෝ අන්තර්ගතය පිලිබඳව මෙලෝ රහක් නොමැතිවම බව විදේශිය තානාපතිවරැන්,.
විශේෂයෙන්ම ඉන්දීයානු කාර්යාලවල සේවකයන් අන්තර්ජාලය හරහා හුවමාරැ කරගන්නා පනිවිඩ ඔස්සේ නිරීකෂණය වන අතර,.
මයිත්‍රී පාලටත් වඩා අමු ගොබ්බයෙක්, මෝඩ මූසලයක් බවට විදෙස් දූත සේවාවල පුද්ගලයන් උපහාසාත්මක ලෙස හුවමාරැ කරනා පනිවුඩ තුල අවධානයට ක්වන අතර,.
හේනක්වත් නොකොටපු වාචාල කටහැකර පච මීහරකා රජකමට පත්වී රාජ්‍යට විණාශයක් අත්කරදී, කටකයිවාරැවක් පමනක් පුරවැසියන්ට ඉතිරිකර පලායෑමට ප්‍රථම වංචනීක නූගත් උද්දච්ච කලවැද්දා, නුගත් වඳුරැකොටා කොටුකර,.
බලයෙන් පලවාහැර, රටට ආදරය කරනා උවිඳු විජේවීර වැනි බුද්ධිමත් රැණයකු හැකි ඉක්මනින් පත්කරගත යුතු බවත්,
නූගත් මාලිමා කලවැද්දන් ඇතුලු වතුපාලුවන් කසිදු හොරෙකු ඇල්ලීමක් කිසිම විටක සිදු නොකරන අතර කිසිදු හර්යාත්මක වෙනසක් පරිවර්තනයක් රටතුල සිදු නොකරනා බවත්,
රටතුල කුනුටික පවා කලමනාකරනය කර ගැනීමට පවා විධිමත් වැඩ පිලිවලක් නොමැතිව, තැන තැන කුනු ගොඩවල් කුනු කඳු නිර්මාණය වීම අතිශයින් ඛෙදජනක තතවයක් බව සමස්ත පුරවැසියන්ගේ අවධානයට,.!
දූශීත ගල් අගුරැ කන මෝඩ මූසලයා , වනචාරී පචකොටා සහ මාලිමාවේ බේබදු වනචරයන් පලවා හැරීමට වහා පෙල ගැසෙනු.
ReplyDeleteරජපස්සල පොහොර මිටිය දුන්නේ රුපියල් 350. ජේවීපී පච කොටලා දෙන්නේ රුපියල් 8700ට. සන් සැපද?
ReplyDelete