හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ මහතා දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ, නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව කටයුතු කර ඇති බවට චෝදනා එල්ල වී ඇත.
එහිදී දකුණු පළාත් සභා මන්ත්‍රී ප්‍රතිපාදනවලින් රුපියල් මිලියන 16.5 ක මුදලක් වැය කර ස්වේච්ඡා සමිති සඳහා පුටු ලබාදීමේදී සිදු වී ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණයකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

ස්ටාර්ලින් රුසියාවේ විපක්ශේ මර්ධනය කරා වගේ ටිල්වින් සිල්වත් ඔක්කොම විපක්ශෙ උන් මර්ධනය කරන්න යන්නේ. ශාන් තඩියා අහිංසකයෙක්. ඌ හොරකම් කරේ නැහැ.
ReplyDeleteකුලේ අය නැද්ද බේරා ගන්න.
Deleteඅඩු කුලේ පර හැත්ත තමයි දැන් ආන්ඩු කරන්නේ.
Deleteඋසස් කුලේ උනුත් දැන් මාලිමා අඩු කුලේ පර හැත්තට වේසකම් කරන නිසා කවුරුත් හොයාගන්න නැහැ.
ආන්ඩුව විපක්ශෙට සොට් එක දෙන්න යන්නේ.
ReplyDeleteසජිත් වගේ පාංකඩ පඹයෙක් ඉන්න නිසා ආන්ඩුවට ඕන විදියට නටන්න පුලුවන්.
දේශීය ගව සම්පතටත් තාම තේරෙන්නෙ නැහැ ආන්ඩුව මොකාටද එන්නෙ කියල.
හොඳම එකෙන් තෙල් මිල වැඩි කරලා රටටත් කෙලෙව්වම තමයි තේරෙන්නෙ. පුන්නක්කු බලකායට.
දැන් බලන්න පුන්නක්කු සෙට් එකට පෝරත් අමතකයි.
Deleteකෑමත් අමතකයි, තෙල් මිලත් අමතකයි.
මේ සතියෙ අන්තිමේ ඩීසල් 700 කරන්න ඕන. සාදු සාදු කියලා පිලිගනීවි ඩෝබිලා.
මේවට මෙහෙම නම් දැන් ඉන්න පට්ට හොරුන්ට කොහොම වෙයිද?
ReplyDeleteමේ කියන ප්ලාස්ටික පුටු වලින් පුටු 24ක් අපේ සුබසාධක සමිතියටත් ලැබුණා
ReplyDeleteහොරු කවුරු උනත් අපිට අදාල නැහැ. ඒකාලේ ආන්ඩුවේ හිටපු හොරු මේ ආන්ඩූවෙන් අල්ලන්න, මේ ආන්ඩුවේ හොරු ඉන්නවනම් ඊළග ආණ්ඩුවෙන් වැඩේ දෙනව. ඒක තමයි විය යූත්තේ.
ReplyDelete