තම පක්ෂය ප්‍රතික්ෂේප කළේ පාසල සහ දරුවන් සිය දේශපාලනය ප්‍රවර්ධනයට අවභාවිත කිරීමේ මජර සංස්කෘතිය බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පවසයි.
පැය තුනකට අධික කාලයක් පාසලක අධ්‍යාපන කටයුතු නතර කර උත්සව පැවැත්වීම පිළිබඳ එම උත්සවය අවසානයේ මාධ්‍යවේදියෙකු මන්ත්‍රීවරයාගෙන් විමසූ අවස්ථාවේ ඔහු මේ බව කීය.
ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා නායකත්වය දීම දේශපාලන අධිකාරියේ වගකීම බවද තමන් ඉටුකළේ එම වගකීම බවද චන්දන සූරියආරච්චි මහතා පෙන්වා දෙයි.
උත්සව වෙනුවෙන් පාසලේ අධ්‍යාපන කටයුතු නතර කළද සිය කතාවලින් දරුවන්ට නව දැනුමක් සහ නව ආකල්ප දුන් බවත් එය නව දේශපාලන සංස්කෘතිය බවත් චන්දන සූරියආරච්චි මහතා අවධාරණය කරයි.

Palayan do yanna
ReplyDeleteතොපි පච කියනවා ඇරුණුකොට, නව දැණුමයි, නව ආකල්පයි දරුවන්ට දෙන්න පුලුවන් ද ගොනෝ. අඩු තරමේ හරි හමන් රස්සාවක්වත් කරලා තියෙනවා ද? බැංකු කඩලා, මිනී මරලා, වර්ජනය කරලා, ජනතාව අවුස්සලා ඇරුණුකොට තොපි ඉතිහාසය පුරාවට කළ එක යහපත් වැඩක් කියාපියව් !
Deleteප්‍රශ්ණයක් නැහැ. කුලියට කුණුහරුප ලියන ඩොබිලා සවස් වරුවෙ බීලා නිදි. නැත්නම් දරුවන්ගෙ කාලෙ කාපු පාපිසි මන්ත්රියට අමු කුණුහරුපයෙන් අමතල. මොකද කොච්චර කුලියට ලිවිවත් උන්ගෙ හෘද සාක්ෂිය දන්නවා මුන් කවුරුත් කන්නෙ දරුවන්ට ඉගෙන ගන්න තියෙන කාලය කියලා. උන්ටත් දරුවො ඉන්නවානෙ මහ එකාලට නැති වුනාට. අර ගම්මන්පිල කිව්වා වගෙ ඩොබිලාද මනුස්සයොය.
ReplyDeleteකාලකන්නි වසල යෝ ..... තොපි ආකල්ප වෙනස් කරන්නේ තමන්ට විරුද්ධ උන්ගේ බෙල්ල කපන්න ද....
ReplyDeleteඋඹ වගේ නූගත් කොමියුනිස්ට් වසලයෙක් ට පාසල් ළමුන්ට දෙන්න පුළුවන් දැනුම මොකද්ද කියලා කියපන්? Transformer ගිනි තියන්න මිනී මාරන්නද. තොපි කුණු වස ල ජෙප්පෝ
ReplyDeleteනොදකින් විතරක් mee හරක්.
ReplyDeleteනොදකින් විතරක් mee හරක්.
ReplyDeleteබැංකු කඩන, මිනී මරන, වර්ජනය කරන විදිහ ගැන පාසැල් සිසුන් දැනුවත් කරන එක හරිම වැදගත්. එම කාර්යය නොනවත්වා කරගෙන යාමට ඔබ තුමා ඇතුළු පාපිසි කල්ලියට ශක්තිය, ධෛර්යය හා වාසනාව ලැබේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමු.
ReplyDeleteඅද රටට තිබෙන්නේ මහින්ද ජෙප්පොන්ගේ වර්ජන මෑද අමාරුවෙන් කරපු දෙයක් විතරයි ......තාමත් මේ කොටා ලපයා පච දෝඩෝනව මිනිස්සු හරක් කියලා හිතාගෙන ...ගල්කටස් මිනීමරුවෝ ඉන්න ඕනා පොලොව යට
ReplyDelete